ඇග හදාන්නෙ කොහොමද?

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මන් ඉස්සර කෙට්ටුයි. පස්සෙකාලා මහත් උනා ඒත් දැන් බඩ මහතයි අත් කෙට්ටුයි.
     
    • Like
    Reactions: lakshitha2011

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මන් ඉස්සර කෙට්ටුයි. පස්සෙකාලා මහත් උනා ඒත් දැන් බඩ මහතයි අත් කෙට්ටුයි.
    නළලෙන් හොඳට දාඩිය බේරෙන්න ඕන. එතකොට විතරයි බඩ බහින්නේ.
     
    • Haha
    Reactions: olu bakka

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    bodime auntita kiyala hadapan

    බොඩිමේ ඇන්ටි ගොඩක් ලස්සනයි. වයස 45ක විතර සුදු මහත කෙනෙක්. හස්බන් රට. දැක්ක දවසෙම හිතුනා කොහොමහරි ගහන්න ඕන කියලා. බොඩිමට ගියපු දවසෙ ඉදන් ගහන්න ක්‍රමයක් ප්ලෑන් කරා මන්. අද උදේ මන් වොශ් දාන්න බාතෘම් ගියාම මගෙ මොලේට ආවා සුපිරි අයිඩියා එකක්. කැඩුවා ටැප් එක මාරු උනා හෙමිහිට. පස්සෙ ඇන්ටි බාතෘම් යද්දි මාත් ඒලගම හිටියා. ඇන්ටි මට කතා කරලා කීවා ටැප් එක කැඩිලා වතුර යනවා මොනහරි කරලා දෙන්න කියලා. මත් ඉතින් මුකුත් නොදන්න ගානට ගිහින් බලලා කීවා ඇබයක් ගහන්න ඕන ලී කෑල්ලක් ගේන්න කියලා පස්සෙ ඇබේ ගෙනල්ල ගහන්න ගියාම ඇන්ටියි මාවයි දෙන්නම නෑවුනා. මන් එහෙම්ම අන්ටිව බදාගත්තාබතෲම් එකෙ ලෙස්සල දෙන්නම එකපිට එක වැටුනා. ඇන්ටිට කේන්ති ගිහින් මට බැන්නා. දැන්මම බෝඩිමෙන් පලයන් මගෙ මරුම් කන්නෙ නැතිව කියලා මට බැනලා එලවගත්තා :(. යන්න තැනකුත් නෑ දැන්. ගමට යන්න කියල බැලුවෙ. මහරගම අවට බෝඩිමක් තියෙනවන්ම් කියන්න කවුරුහරි
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    පිරිමි අයගෙ කන කෑම කෙලින්ම යන්නෙ බඩටයි පුකටයි. විශේෂයෙන්ම කාබොහයිඩ්‍රේට් වැඩි කෑම. අත් මහත් කරගන්න නම් අනිවා අත්වලින් බර වැඩ කරන්න වෙනවා. ලේසිම ක්‍රමය Pushups. ගන්න පුළුවන් නම් dumbell දෙකක් අරන් bicep curls ගහන එකත් හොඳයි.

    Pushups හොඳයි කෝකටත්. බඩත් සාමාන්‍යයෙන් බහිනවා, අත් දෙකත් මහත් වෙනවා. එක දිගට 30 ක්වත් ගහන්න පුළුවන් වෙනකල්, දවසට සැරින් සැරේට 100 වත් ගහන්න පුළුවන් වෙනකල් ටික ටික වැඩි කරගෙන පලයන්. හැමදාම 20 සෙට් 5 වෙන්න 100 ගහනවා නම් වෙන මොනවත් කරන්න ඕන නැහැ. ඉබේම අත් දෙක ගාණට එයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ehenam
    thawa wisthara daanna
    වැඩි විස්තර අවශ්‍ය නෑ. නළලෙන් දාඩිය වැටෙන ගාණට මහන්සි වෙන්න උත්සාහ කරන්න. අමාරුයි මුලදි. මාස 3ක් විතර උත්සාහ කළාම පුරුදු වෙන්න ගන්නවා. ඊට පස්සෙ තමන්ටම දැනෙනවා බඩේ පේශී ශක්තිමත් වෙන වග.

    උදැල්ලකින් පොළව කෙටීම තමයි මේ වැඩේට හොඳම උපාය, දිවීමෙන් පුළුවන් නමුත් ඒක කල් යනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නලලෙන් දාඩිය බේරෙනකන් උබෙ අම්මට හිකුවනම් හරි
    නගින්නෙ නැති රා බඩාලා තමයි ඔහොම කියවන්නේ. 😆
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    workout karanna (cardio karanna bada adu wenna, streangth training karanna muscles wadi wenna) protein intake eka wadi karanna
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මන් ඉස්සර කෙට්ටුයි. පස්සෙකාලා මහත් උනා ඒත් දැන් බඩ මහතයි අත් කෙට්ටුයි.
    බෝඩිමෙ ඇන්ටිත් එක්ක නගුලෙන් සීසාලා 4 වෙනි පාරටත් AL කරලා මොරටු යන්න ඉන්නෙ fake එකවුන්ට් කාරයෙක්😅
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    පිරිමි අයගෙ කන කෑම කෙලින්ම යන්නෙ බඩටයි පුකටයි. විශේෂයෙන්ම කාබොහයිඩ්‍රේට් වැඩි කෑම. අත් මහත් කරගන්න නම් අනිවා අත්වලින් බර වැඩ කරන්න වෙනවා. ලේසිම ක්‍රමය Pushups. ගන්න පුළුවන් නම් dumbell දෙකක් අරන් bicep curls ගහන එකත් හොඳයි.

    Pushups හොඳයි කෝකටත්. බඩත් සාමාන්‍යයෙන් බහිනවා, අත් දෙකත් මහත් වෙනවා. එක දිගට 30 ක්වත් ගහන්න පුළුවන් වෙනකල්, දවසට සැරින් සැරේට 100 වත් ගහන්න පුළුවන් වෙනකල් ටික ටික වැඩි කරගෙන පලයන්. හැමදාම 20 සෙට් 5 වෙන්න 100 ගහනවා නම් වෙන මොනවත් කරන්න ඕන නැහැ. ඉබේම අත් දෙක ගාණට එයි.
    mu nodanna deyak nane :ROFLMAO::ROFLMAO: