ඇග හදාන්නෙ කොහොමද?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොහොමද බන් ඩයට් ප්ලෑන එහෙම
    ඩයට් plan වැඩක් නෑ. ඉස්සෙල්ලාම එක්කො බයිසිකලයක් හරි මොකක් හරි එකක් පාවිච්චි කරල නළල රත් වෙනකල් මහන්සි වෙන්න බලපන්. ටිකක් කල් යයි වැඩේට.

    නළල රත් වෙනකොට තේරෙයි හොඳට අත් කකුල් පවා දැනෙන්න රත් වෙයි.

    ඊට පස්සෙ මහන්සි වෙනකොට දැනෙයි බඩ fit වේගෙන එන වග. ඒ workout එක දිගටම පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගෙන එනකොට තමන්ටම දැනෙයි ඇඟ හැදෙන හැටි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඩයට් plan වැඩක් නෑ. ඉස්සෙල්ලාම එක්කො බයිසිකලයක් හරි මොකක් හරි එකක් පාවිච්චි කරල නළල රත් වෙනකල් මහන්සි වෙන්න බලපන්. ටිකක් කල් යයි වැඩේට.

    නළල රත් වෙනකොට තේරෙයි හොඳට අත් කකුල් පවා දැනෙන්න රත් වෙයි.

    ඊට පස්සෙ මහන්සි වෙනකොට දැනෙයි බඩ fit වේගෙන එන වග. ඒ workout එක දිගටම පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගෙන එනකොට තමන්ටම දැනෙයි ඇඟ හැදෙන හැටි.
    ඒත් බං කන ප්‍රමාණෙ අඩුවක් නැත්නම් ඕකෙ තේරුමක් නෑ නේ. හෝද හෝද මඩේ දානව වගේනේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒත් බං කන ප්‍රමාණෙ අඩුවක් නැත්නම් ඕකෙ තේරුමක් නෑ නේ. හෝද හෝද මඩේ දානව වගේනේ.
    ඒක ඉතිං දාඩිය පිටවෙන විදිය අනුව තමයි.