තෝ කියන එක හද්ද ගොන්. ඒක කැඩිල අතට එනව නික්ංම.
උබ එහෙනන් වතුර නෙවෙ ඇසිඩ් වෙන්න ඇති නාන්නෙ
වැටකොලු කොස්ස අඩුම මාස 2ක් තියනව, ප්ලාස්ටික් ඒව ඊටත් වැඩිය්, දැන් මන් ගාව තියන එක අවුරුදු 2ක් විතර
තෝ කියන එක හද්ද ගොන්. ඒක කැඩිල අතට එනව නික්ංම.
අඩො අර ගුලිය වගේ එක ද?කවුද බන් මූ
යකො ඕවට වෙනම ගැජ්ට් එකක් තියනව, රුපියල් 50ක් වගෙ වෙන්නෙ
නැත්නන් හොද මෝරපු වැටකොලු ගෙඩියක් අරන් පල් කරල ගනින් කොස්ස

ඔන්ලයින් ක්ලාස් තියනවා ඕකට. ඩිප්ලෝමා, NVQ 5 ඉදන් උඩට ඩිග්‍රී ඉදන් පිඑච්ඩී වෙනකන් තියනවා.... කරපන් කොස් එකක්....අඩො අර ගුලිය වගේ එක ද?
මට ඒකක් ගත්තට ඒකෙන් පිට මදින්න තේරෙන්නෙ නෑ බං![]()
Mitak set karala hadaganna weiඅඩො අර ගුලිය වගේ එක ද?
මට ඒකක් ගත්තට ඒකෙන් පිට මදින්න තේරෙන්නෙ නෑ බං![]()

අර රෑට බාත් රූම් වල පෑන් ලයිට් වලින් එබෙන්නෙ, පොදු ලිං ලඟ පඳුරු අස්සෙ ඉන්නෙ කෝස් එක කරන අයද?ඔන්ලයින් ක්ලාස් තියනවා ඕකට. ඩිප්ලෝමා, NVQ 5 ඉදන් උඩට ඩිග්‍රී ඉදන් පිඑච්ඩී වෙනකන් තියනවා.... කරපන් කොස් එකක්....
මදැයි රටකට ගිය කලක්.
ඒ මාස්ටර්ස් කරලා ඉවර වෙලා PHD කරන අය. ඒගොල්ලෝ එක්සෑම් විතරක් ලියලා බෑ නේ. ප්‍රයෝගික දැනුම ගන්නඕන නේ. මොන හරි වෙනස් අලුත් සොයාගැනීමක් කරලා එක සමාජයට දායාද කරලා නේ අන්තිමට PHD ක කම්ප්ලිට් කරන්න ඕනා.අර රෑට බාත් රූම් වල පෑන් ලයිට් වලින් එබෙන්නෙ, පොදු ලිං ලඟ පඳුරු අස්සෙ ඉන්නෙ කෝස් එක කරන අයද?
මෙන්න මේ සුත්ත ගැන මම කියන්නේ. නෙදකින් ගැලවිලා එනවා අතට.
උබ එහෙනන් වතුර නෙවෙ ඇසිඩ් වෙන්න ඇති නාන්නෙ
වැටකොලු කොස්ස අඩුම මාස 2ක් තියනව, ප්ලාස්ටික් ඒව ඊටත් වැඩිය්, දැන් මන් ගාව තියන එක අවුරුදු 2ක් විතර
ඔය මොකද්ද යකෝ ඇත්ත වැටකොළු ගෙඩියක් ගනින් වේලෙනකම් තියල රොඩු හලලා සැකිල්ල ගනින්. ඒක පට්ටමෙන්න මේ සුත්ත ගැන මම කියන්නේ. නෙදකින් ගැලවිලා එනවා අතට.
![]()
nokara indapanඇග හෝදන එක, බ්‍රෂ් කරන එක , නාන එක හැමදාම කරනවා තමඉ
ඒත් මාර බෝඔරින්
උඹල මේක ෆන් කරගන්න මොනාද කරන දේවල් !
එහනම් මූව වෙන්න ඇති අර කෙල්ලෙක් දැකලා දිව්වා කිව්වෙ..රන්දික
එහෙනම් බෝරින්ග් නොවෙන්න රන්දිකව නාවපන්... ඌ මෙතන ත්‍රෙඩ් දාගන නටනවා..මගේ රන්දිකයටත් account එකක් තියනව කිරියේ.
මම දන්නෙත් නෑ .
නෑ නෑ මගේ එක ඉන්නව. මූගේ "n" එකක් අඩුයි.එහෙනම් බෝරින්ග් නොවෙන්න රන්දිකව නාවපන්... ඌ මෙතන ත්‍රෙඩ් දාගන නටනවා..

මේකේ තියන ප්‍රශ්න....NAHA BAN
WATER SLOW NAM SABAN YAWANA EKA PATTA CHARTER WADAK
ANIK EKA THAMAI TOWAL KARANA EKA. MATA ANGE WATER ITHURU WUNOTH HENA AWUL.