ඇග හෝදන එක, බ්‍රෂ් කරන එක , නාන එක

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    තෝ කියන එක හද්ද ගොන්. ඒක කැඩිල අතට එනව නික්ංම.
    :oo:
    උබ එහෙනන් වතුර නෙවෙ ඇසිඩ් වෙන්න ඇති නාන්නෙ
    වැටකොලු කොස්ස අඩුම මාස 2ක් තියනව, ප්ලාස්ටික් ඒව ඊටත් වැඩිය්, දැන් මන් ගාව තියන එක අවුරුදු 2ක් විතර
     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    කවුද බන් මූ

    යකො ඕවට වෙනම ගැජ්ට් එකක් තියනව, රුපියල් 50ක් වගෙ වෙන්නෙ

    නැත්නන් හොද මෝරපු වැටකොලු ගෙඩියක් අරන් පල් කරල ගනින් කොස්ස
    අඩො අර ගුලිය වගේ එක ද?
    මට ඒකක් ගත්තට ඒකෙන් පිට මදින්න තේරෙන්නෙ නෑ බං :(
     
    • Haha
    Reactions: Solo Rider

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩො අර ගුලිය වගේ එක ද?
    මට ඒකක් ගත්තට ඒකෙන් පිට මදින්න තේරෙන්නෙ නෑ බං :(
    ඔන්ලයින් ක්ලාස් තියනවා ඕකට. ඩිප්ලෝමා, NVQ 5 ඉදන් උඩට ඩිග්‍රී ඉදන් පිඑච්ඩී වෙනකන් තියනවා.... කරපන් කොස් එකක්....
    මදැයි රටකට ගිය කලක්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔන්ලයින් ක්ලාස් තියනවා ඕකට. ඩිප්ලෝමා, NVQ 5 ඉදන් උඩට ඩිග්‍රී ඉදන් පිඑච්ඩී වෙනකන් තියනවා.... කරපන් කොස් එකක්....
    මදැයි රටකට ගිය කලක්.
    අර රෑට බාත් රූම් වල පෑන් ලයිට් වලින් එබෙන්නෙ, පොදු ලිං ලඟ පඳුරු අස්සෙ ඉන්නෙ කෝස් එක කරන අයද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    අර රෑට බාත් රූම් වල පෑන් ලයිට් වලින් එබෙන්නෙ, පොදු ලිං ලඟ පඳුරු අස්සෙ ඉන්නෙ කෝස් එක කරන අයද?
    ඒ මාස්ටර්ස් කරලා ඉවර වෙලා PHD කරන අය. ඒගොල්ලෝ එක්සෑම් විතරක් ලියලා බෑ නේ. ප්‍රයෝගික දැනුම ගන්නඕන නේ. මොන හරි වෙනස් අලුත් සොයාගැනීමක් කරලා එක සමාජයට දායාද කරලා නේ අන්තිමට PHD ක කම්ප්ලිට් කරන්න ඕනා.
    ඕකට අවශ්‍ය විස්තර එකතු කරන්න යන්නේ......
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    :oo:
    උබ එහෙනන් වතුර නෙවෙ ඇසිඩ් වෙන්න ඇති නාන්නෙ
    වැටකොලු කොස්ස අඩුම මාස 2ක් තියනව, ප්ලාස්ටික් ඒව ඊටත් වැඩිය්, දැන් මන් ගාව තියන එක අවුරුදු 2ක් විතර
    මෙන්න මේ සුත්ත ගැන මම කියන්නේ. නෙදකින් ගැලවිලා එනවා අතට.

    7ED3Klz.png
     
    • Haha
    Reactions: Solo Rider

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මෙන්න මේ සුත්ත ගැන මම කියන්නේ. නෙදකින් ගැලවිලා එනවා අතට.

    7ED3Klz.png
    ඔය මොකද්ද යකෝ ඇත්ත වැටකොළු ගෙඩියක් ගනින් වේලෙනකම් තියල රොඩු හලලා සැකිල්ල ගනින්. ඒක පට්ට
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,318
    32,033
    113
    ඇග හෝදන එක, බ්‍රෂ් කරන එක , නාන එක හැමදාම කරනවා තමඉ
    ඒත් මාර බෝඔරින්
    උඹල මේක ෆන් කරගන්න මොනාද කරන දේවල් !
    nokara indapan
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රන්දික
    එහනම් මූව වෙන්න ඇති අර කෙල්ලෙක් දැකලා දිව්වා කිව්වෙ..

    මගේ රන්දිකයටත් account එකක් තියනව කිරියේ. :lol:
    මම දන්නෙත් නෑ .
    එහෙනම් බෝරින්ග් නොවෙන්න රන්දිකව නාවපන්... ඌ මෙතන ත්‍රෙඩ් දාගන නටනවා..
    ------ Post added on Aug 18, 2021 at 2:55 PM
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    NAHA BAN
    WATER SLOW NAM SABAN YAWANA EKA PATTA CHARTER WADAK

    ANIK EKA THAMAI TOWAL KARANA EKA. MATA ANGE WATER ITHURU WUNOTH HENA AWUL.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    NAHA BAN
    WATER SLOW NAM SABAN YAWANA EKA PATTA CHARTER WADAK

    ANIK EKA THAMAI TOWAL KARANA EKA. MATA ANGE WATER ITHURU WUNOTH HENA AWUL.
    මේකේ තියන ප්‍රශ්න....

    water ස්ලෝව් එකට එක්කෝ ෂවර් එක මාරු කරලා බලපන්. (water tec ලගේ තියනවා ප්‍රෙෂර් වැඩිකරලා දෙන හීනි හිල් තියන එකක්)
    නැති නම් ෂවර් එකේ කල්ල අයින් කරලා නිකන් ටැප් එකෙන් නාපන්.
    බැරි නම් පෙෂර් පම්ප් එකක් හයි කරගනින්. එළියෙන් හරි බට ලයින් එකට හරි....

    අනිත් එකට නම් dry ෂැම්පු කියලා ජාතියක ඒකෙන් ඔලුව සුද්ද කරගනින්.
    පූසෝ නාන විදිහත් හොදයි...
     
    • Like
    Reactions: dilan_randika