ඇඟට දැනෙන ෆිල්ම් එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇඟට දැනෙන ෆිල්ම් එකක්

    අද තමයි මේක බැලුවේ. කාලෙකින් ආව සුපිරිම ෆිල්ම් එකක්. මොකද ට්‍රාන්ස්ෆෝමර්, ස්පයිඩර් මෑන් වගේ 2017 ආව ඒවා බැලුවම අන්තිමට නිකන් මදි මදි වගේ කියලා හිතුනා. මුල මැද අලි කටෙි දෙන්න ආවට අන්තිමට නිකන් දියාරු වෙලා වගේ කියලා හිතුනා. මේකේ මුල ඒ හැටි නැති උනාට මැද සහ අන්තිම ටිකනම් ආයේ සුපිරි. එක දිගට ආසාවෙන් බලන්න පුළුවන් අයිටම් එකක්.ස්ටෝරියත් නියමෙටම යනවා. තාත්විකයි රෂියන් උනාට අනිවා බලන්න. සිංහල සබ් ඕනෙනම් බයිස්කොප් එකේ දාලා තිබ්බා.

    පිලුමේ නම Flight Crew. ආයේ ලොවෙත් සුපිරි.
    :love::love:

    flight-crew-1600x900-poster.jpg
     
    • Like
    Reactions: atrz

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩෝ ලින්ක් දුන්නේ නෑ කියලත් මේකේ උන් මගේ රෙප් කපලා
    බයිස්කෝප් එකේ ලින්ක් දුන්නොත් මේකේ ඇඩ්මින්ලා do not spam here කිලා කියනවා

    තේරුම් ගනිල්ලකෝ
    නම ගැහුවම ඕනේ මඟුලක් හොයලා දෙන ගූගල් තියෙද්දී ඇයි බන් ආයේ ලින්ක්ස්