ඇඟට දැනෙන ෆිල්ම් එකක්
අද තමයි මේක බැලුවේ. කාලෙකින් ආව සුපිරිම ෆිල්ම් එකක්. මොකද ට්රාන්ස්ෆෝමර්, ස්පයිඩර් මෑන් වගේ 2017 ආව ඒවා බැලුවම අන්තිමට නිකන් මදි මදි වගේ කියලා හිතුනා. මුල මැද අලි කටෙි දෙන්න ආවට අන්තිමට නිකන් දියාරු වෙලා වගේ කියලා හිතුනා. මේකේ මුල ඒ හැටි නැති උනාට මැද සහ අන්තිම ටිකනම් ආයේ සුපිරි. එක දිගට ආසාවෙන් බලන්න පුළුවන් අයිටම් එකක්.ස්ටෝරියත් නියමෙටම යනවා. තාත්විකයි රෂියන් උනාට අනිවා බලන්න. සිංහල සබ් ඕනෙනම් බයිස්කොප් එකේ දාලා තිබ්බා.
පිලුමේ නම Flight Crew. ආයේ ලොවෙත් සුපිරි.