ඇඟට පණුවෙක් ගියාම වෙන දේ...?

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    ඇඟට පණුවෙක් ගියාම වෙන දේ...?

    දැකලා තියනවද කොහොමද කියලා සුදු රුධිරාණු ක්‍රියා කරන හැටි පරපෝශිත පණුවෙක් ඇඟට ඇතුල් උනාම..?. කොච්චර පුදුමාකාරද මිනිස් සිරුර....?

    giphy.gif

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕක තව සංකීර්ණයි.
    ආපු එකාට ඇටෑක් කරන්න බැරිනම් වෙන සෙට් එකක් බහිනව ඌව ස්ටඩි කරන්න. ඒක ඉවර වෙනකන් අපිට උණ. ස්ටඩි කරල හොයාගන්නව කොහොමද ඇටෑක් කරන්න ඕනි කියල. ඊට පස්සෙ ඇටෑක් කරන්න ඕනි විදිහ ප්‍රෝග්‍රැම් කරපු සෙට් එකක් ආයෙ බැහැල ගේම දෙනව. එහෙම තමයි ලෙඩ හොඳ වෙන්නෙ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක තව සංකීර්ණයි.
    ආපු එකාට ඇටෑක් කරන්න බැරිනම් වෙන සෙට් එකක් බහිනව ඌව ස්ටඩි කරන්න. ඒක ඉවර වෙනකන් අපිට උණ. ස්ටඩි කරල හොයාගන්නව කොහොමද ඇටෑක් කරන්න ඕනි කියල. ඊට පස්සෙ ඇටෑක් කරන්න ඕනි විදිහ ප්‍රෝග්‍රැම් කරපු සෙට් එකක් ආයෙ බැහැල ගේම දෙනව. එහෙම තමයි ලෙඩ හොඳ වෙන්නෙ.

    :shocked:
    අල්ලහ් මැවිල්ලත් මවල තියෙනව ලෙසටම :cool: