කාදිනල්...
මුස්ලිම් අය ගැන විතරයි කල කිරිල හිටියෙI feel bad about the fact that I know inside jokes of an online community 🥹🥹

මුස්ලිම් අය ගැන විතරයි කල කිරිල හිටියෙ
පස්සෙ බෞද්ධ අය ගැනත් පට්ට කලකිරුණ![]()
අඩේ ඔව් බංසිරාවට.
මේකේ කාදිනල් තුමාට දවස ගානෙ කුණු බැනුම් බනිනවා අට පාස් බයියෝ.
බලන් ගියාම බොම්බේ පත්තු කරපු කුලී හේවායා මුස්ලිම් උනාට අනෙත් ඔක්කොම කරලා තියෙන්නෙ බෞද්දයෝ.
බොම්බේ ගහපු එකාට පඩි ගෙවලා තියාගෙන ඉඳලා තියෙන්නෙත් බෞද්දයෙක්. උන් ජාතිවාදය වපුරලා ජිවත් වෙන්නෙ.
උන්ව පෝෂණය කරවන්නේ ලංකාවේ ජාතිවාදයට ආස බෞද්ද බහුතරය.
බෝම්බ පාර කෑව මිනිස්සු සද්ද නැතුව හිටියා.
බෞද්දයෝ උඩ පැන පැන දඟලලා ලේ පිපාසිත මිනී මරුවෝ සෙට් එක රජ කරා.
උන් ආපු ගමන් කරෙත් බොම්බේ පත්තු කරපු එකාගේ ගමට සලකපු එක.
කොහම හරි දැන් අන්තිමට, බොම්බේ ගැන ප්රශ්න කරන මිනිහා තමයි හැමදාම මේකේ කුණු බැනුම් අහන්නේ.
දැන් බෞද්දයෝන්ට බොම්බේ හොඳයි, ගහපු උනුත් හොඳයි. ප්රශ්න අහන මිනිහා තමයි ලොකුම අපරාධ කාරයා.

Hema Buddhist ekama newei ban kaalakanni pohottuwo tikai unta brainwash wechcha zombie tikai phottuwo namata Buddhist money is there religionසිරාවට.