ඇඟිල්ලෙන් අත්සන් කලා Airtel සිම් එකක් ගන්න ගිහින්, අද පීසා හට් එකේ ඩිලිවරි මෑන් , මොකක්ද *උත්තො රාජපක්ෂයගේ පවුලේ එවුන් ඉන්නේ ඇමෙරිකාවේ නේද? මුන්ට සිවිල් සමාජයක් හදන්න බැරි හැටි, මුන් හිතන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම වැද්දො කියලද?