මේකේ මිට වැඩිය හොද story නැද්ද, ඇඟිලි සලකුණ series එක බලපු අය කිරියේ නැද්ද
අගහරුවාදා රෑ 9:30 ට ගියේ මට මතක විදිහට.අන්තිමට නිදාගන්නෙත් බයෙන් බයෙන්ඉස්සර මග ඇරින්නෙ නැතුව බලන වැඩසටහනක්.අගහරුවාදා රෑ 9:30 ට ගියේ මට මතක විදිහට.
මට නම් හොදට මතක අර ග්‍රාම සේවක කෙනෙක් මරපු එක රත්නපුර පැත්තෙ. ශ්‍රී පාද අඩවිය පැත්තෙ හිටපු ඇතෙක් මරලා දළ ගන්න ගියාට විරුද්ධ වුණ එකට සෙට් එකක් එකතුවෙලා මැරුවෙ මට මතක විදිහට.මුල් කාලෙ එපි වල තිබුණ ඒව සුපිරි...
හීන්දෙනිය පට්ටිගොඩ, පොල් ලෙලි වලක ඔබල කෙල්ලෙක්ව මරන සීන් එකක් එහෙම ගියා...
අදටත් ස්ටේශන් එකේ නම කිවුවම මතක්වෙන්නෙ ඒ සිද්ධිය...
මේකේ මිට වැඩිය හොද story නැද්ද, ඇඟිලි සලකුණ series එක බලපු අය කිරියේ නැද්ද


කොහො හරි බීච් එකක වැටැකෙය්යා පදුරු අස්සේ ඉන්න කපල් බය කරනවා පොලිසියෙන් කියලා ඒ අවට සෙට් එකක්...ඊට පස්සේ මාරුවෙන් මාරුවට උන් කෙල්ලො බය කරලා ආතල් ගන්න එකක් බැලුවා...උන් අල්ලගන්නේ පොලිසියේ කපල් එකක් දාලාමුල් කාලෙ එපි වල තිබුණ ඒව සුපිරි...
හීන්දෙනිය පට්ටිගොඩ, පොල් ලෙලි වලක ඔබල කෙල්ලෙක්ව මරන සීන් එකක් එහෙම ගියා...
අදටත් ස්ටේශන් එකේ නම කිවුවම මතක්වෙන්නෙ ඒ සිද්ධිය...


ඒ නම් උඹ බලලා තියෙන්නෙ ඇඟිලි සලකුණ නෙවෙයි බන්Oke ekak giya wesak poya kittu karala a dawas wala
මටත් ඕක බලනවට ගෙදරින් බොරේ ඇද්ද....කොහො හරි බීච් එකක වැටැකෙය්යා පදුරු අස්සේ ඉන්න කපල් බය කරනවා පොලිසියෙන් කියලා ඒ අවට සෙට් එකක්...ඊට පස්සේ මාරුවෙන් මාරුවට උන් කෙල්ලො බය කරලා ආතල් ගන්න එකක් බැලුවා...උන් අල්ලගන්නේ පොලිසියේ කපල් එකක් දාලා
අනිත් එක මිනිහා වැඩට ගියාම කොටු පනින සීන් එකක් මතකයි...ඒකේ හොර මිනිහා ගෑනි ඇදගෙන ජින්කි ජිකා කරන්න තේ පදුරු අස්සට රින්ගන සීන් එකක් තිබුනා...එදයින් පස්සේ ගෙදරින් බලන්න දුන්නේ නෑ![]()
adoo mata thama mathakayi bn....eke act karana ekek pare yana ballek allagena kare tiyan kalawata duwana seen ekak tibbaඒ නම් උඹ බලලා තියෙන්නෙ ඇඟිලි සලකුණ නෙවෙයි බන්![]()

මේකේ මිට වැඩිය හොද story නැද්ද, ඇඟිලි සලකුණ series එක බලපු අය කිරියේ නැද්ද
මේ සීන් එක මටත් ටිකක් මතකයි, කප්පං ගන්න පැහැරගෙන ගිය පිරිමි ළමයගෙ කතාව...සිරසේ රෑ 10.00 ට ගියා ප්‍රෝගෑම් එකක්
මිනීමරුම් ගැන යන්නේ
එකේ මුලින්ම පෙන්නුවේ ලමයෙක් මරලා හාල් ගෝනියක දාලා ටොයිලට්වලක දාපු ප්‍රසිද්ධ සීන් එකක්..ලොකු මතකයක් නෑ
එකේ පොලිසියෙන් ඇවිල්ලා වලෙන් ඇටකටු ගන්න ඒවා පෙන්නුවා
ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...ඔකේ මම ආසම එපිසෝඩ් කිහිපයක් තියනවා. එවක පොලිස් පරික්ෂක ඕලුගල ගේ පරික්ෂණ ගැන ගිය වැඩසටන් ටික නියමයි. ඕලුගල හොයපු සිංහරාජ අලි ඝාතනය ගැන එහෙම.
තව නොවිසදුනු අභිරහස් ගැන ගියා. ඒ අතරින් ඉස්කොලේ ළමයෙක් ගේ අතුරුදහන්විම ගැන කතාව තමත් විසදිලා නැ..
තව කතාවකත් තිබ්බා, මරදමන ලද ගැනු ළමයෙක් එකම තැනින් දෙපාරක් ගිය පැටලිලි සහගත ඝාතනයක් කතාව.
උත්සහයෙන් දියුණු උන ලොරි තියන කොල්ලෙක්ව, එයාගේ ගෑනි මරන කතාව.
වම්බොට්ට, චණ්ඩි මල්ලි ගැන ගියා. ඒක පාතාලේ ගැන ගිය වැදගත්ම නිරුපණයක්.
මිලේනියම් සිටි එක ගැන ගිය ප්‍රොග්‍රැම් එකත් හොදයි..එකෙන් තමා ගොඩක් අය වෙච්ච දේ දැනගත්තේ. සද්දාමංගල ඇගිලිසලකුනෙන් අයින් උනෙත් ඕක නිසා. මොකද චන්දන සුරියබන්ඩාර අයියා unp කනුවක්නෙ
තව මතක් උනොත් ලියන්නම්.
ඉස්සර ඕක බලන්න දෙන්නෙ නෑ ගෙදරින් දූෂණ මිනී මරන කේස් යන හින්ද. බල බල ඉද්දි තාත්ත ඇවිල්ල කන මිරිකනවඉස්සර හෙන බයයි ඕක බලන්න![]()