ඇඟිලි සලකුණ - අවුරුදු කුමාරි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලනකොට ඵක දිගට ඔක්කොම බලන්න හිතෙනවා..youtube තිබ්බ ඒව හොය හොය බැලුවේ ඒ කාලේ..ඉස්සර තිබ්බ LKtube කියල සයිට් ඵකක් ඒකෙත් ගොඩක් episode තිබ්බ දාල
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මුල් කාලෙ එපි වල තිබුණ ඒව සුපිරි...
    හීන්දෙනිය පට්ටිගොඩ, පොල් ලෙලි වලක ඔබල කෙල්ලෙක්ව මරන සීන් එකක් එහෙම ගියා...
    අදටත් ස්ටේශන් එකේ නම කිවුවම මතක්වෙන්නෙ ඒ සිද්ධිය...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    මුල් කාලෙ එපි වල තිබුණ ඒව සුපිරි...
    හීන්දෙනිය පට්ටිගොඩ, පොල් ලෙලි වලක ඔබල කෙල්ලෙක්ව මරන සීන් එකක් එහෙම ගියා...
    අදටත් ස්ටේශන් එකේ නම කිවුවම මතක්වෙන්නෙ ඒ සිද්ධිය...
    මට නම් හොදට මතක අර ග්‍රාම සේවක කෙනෙක් මරපු එක රත්නපුර පැත්තෙ. ශ්‍රී පාද අඩවිය පැත්තෙ හිටපු ඇතෙක් මරලා දළ ගන්න ගියාට විරුද්ධ වුණ එකට සෙට් එකක් එකතුවෙලා මැරුවෙ මට මතක විදිහට.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මමත් හෙන ආසයි
    ඒත් ඉස්සර අම්මා
    මට ඕක බලන්න දුන්නෙ නැහැ
    ළගදි යූටුබ් වලින් ටිකක් බැලුවා.

    අර හිරු එකේ එකට වඩා කොලිටි

    මේකේ මිට වැඩිය හොද story නැද්ද, ඇඟිලි සලකුණ series එක බලපු අය කිරියේ නැද්ද

    බටලන්දත් ගියා, එකෙක් දාලා තිබුණා මේකෙත්. සර්ච් කරලා බලපන්.
    ------ Post added on Aug 5, 2022 at 5:16 PM
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Oke ekak giya wesak poya kittu karala a dawas wala
    Katharagama paththe muwa mas/haa mas kiyala balu mas/puus mas wikunana scene ekak :lol:
    Masa kawe na kiyahnko masa ganak yanakan :lol:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මුල් කාලෙ එපි වල තිබුණ ඒව සුපිරි...
    හීන්දෙනිය පට්ටිගොඩ, පොල් ලෙලි වලක ඔබල කෙල්ලෙක්ව මරන සීන් එකක් එහෙම ගියා...
    අදටත් ස්ටේශන් එකේ නම කිවුවම මතක්වෙන්නෙ ඒ සිද්ධිය...
    කොහො හරි බීච් එකක වැටැකෙය්යා පදුරු අස්සේ ඉන්න කපල් බය කරනවා පොලිසියෙන් කියලා ඒ අවට සෙට් එකක්...ඊට පස්සේ මාරුවෙන් මාරුවට උන් කෙල්ලො බය කරලා ආතල් ගන්න එකක් බැලුවා...උන් අල්ලගන්නේ පොලිසියේ කපල් එකක් දාලා :lol:

    අනිත් එක මිනිහා වැඩට ගියාම කො‍ටු පනින සීන් එකක් මතකයි...ඒකේ හොර මිනිහා ගෑනි ඇදගෙන ජින්කි ජිකා කරන්න තේ පදුරු අස්සට රින්ගන සීන් එකක් තිබුනා...එදයින් පස්සේ ගෙදරින් බලන්න දුන්නේ නෑ :D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    කොහො හරි බීච් එකක වැටැකෙය්යා පදුරු අස්සේ ඉන්න කපල් බය කරනවා පොලිසියෙන් කියලා ඒ අවට සෙට් එකක්...ඊට පස්සේ මාරුවෙන් මාරුවට උන් කෙල්ලො බය කරලා ආතල් ගන්න එකක් බැලුවා...උන් අල්ලගන්නේ පොලිසියේ කපල් එකක් දාලා :lol:

    අනිත් එක මිනිහා වැඩට ගියාම කො‍ටු පනින සීන් එකක් මතකයි...ඒකේ හොර මිනිහා ගෑනි ඇදගෙන ජින්කි ජිකා කරන්න තේ පදුරු අස්සට රින්ගන සීන් එකක් තිබුනා...එදයින් පස්සේ ගෙදරින් බලන්න දුන්නේ නෑ :D
    මටත් ඕක බලනවට ගෙදරින් බොරේ ඇද්ද....
    මතක විදිහට අන්තිමට බැලුවෙ මිලේනියම්සිටි බුද්ධි අංශ නිලධාරීන්ගෙ කේස් එක...
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    සිරසේ රෑ 10.00 ට ගියා ප්‍රෝගෑම් එකක්
    මිනීමරුම් ගැන යන්නේ
    එකේ මුලින්ම පෙන්නුවේ ලමයෙක් මරලා හාල් ගෝනියක දාලා ටොයිලට්වලක දාපු ප්‍රසිද්ධ සීන් එකක්..ලොකු මතකයක් නෑ
    එකේ පොලිසියෙන් ඇවිල්ලා වලෙන් ඇටක‍ටු ගන්න ඒවා පෙන්නුවා

    ඒ නම් උඹ බලලා තියෙන්නෙ ඇඟිලි සලකුණ නෙවෙයි බන් 😅
    adoo mata thama mathakayi bn....eke act karana ekek pare yana ballek allagena kare tiyan kalawata duwana seen ekak tibba :lol:
    ------ Post added on Aug 5, 2022 at 5:38 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama

    මේකේ මිට වැඩිය හොද story නැද්ද, ඇඟිලි සලකුණ series එක බලපු අය කිරියේ නැද්ද

    ඔ⁣කේ මම ආසම එපිසෝඩ් කිහිපයක් තියනවා. එවක පොලිස් පරික්ෂක ඕලුගල ගේ පරික්ෂණ ගැන ගිය වැඩසටන් ටික නියමයි. ඕලුගල හොයපු සිංහරාජ අලි ඝාතනය ගැන එහෙම.

    තව නොවිසදුනු අභිරහස් ගැන ගියා. ඒ අතරින් ඉස්කොලේ ළමයෙක් ගේ අතුරුදහන්විම ගැන කතාව තමත් විසදිලා නැ..

    තව කතාවකත් තිබ්බා, මරදමන ලද ගැනු ළමයෙක් එකම තැනින් දෙපාරක් ගිය පැටලිලි සහගත ඝාතනයක් කතාව.

    උත්සහයෙන් දියුණු උන ලොරි තියන කොල්ලෙක්ව, එයාගේ ගෑනි මරන කතාව.

    වම්බොට්ට, චණ්ඩි මල්ලි ගැන ගියා. ඒක පාතාලේ ගැන ගිය වැදගත්ම නිරුපණයක්.

    මිලේනියම් සිටි එක ගැන ගිය ප්‍රොග්‍රැම් එකත් හොදයි..එකෙන් තමා ගොඩක් අය වෙච්ච දේ දැනගත්තේ. සද්දාමංගල ඇගිලිසලකුනෙන් අයින් උනෙත් ඕක නිසා. මොකද චන්දන සුරියබන්ඩාර අයියා unp කනුවක්නෙ

    තව මතක් උනොත් ලියන්නම්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් ඉස්සර බය නිසා ඕක බලන්නේ නෑ.. මතක තියෙන්නෙ එකයි.. එක ගෙදරක පවුලේ එකම ළමයට ගෙයක් හදනවා ඌ පොඩි කාලෙම.. මේ ගෙදර වැඩට එන බාස් කෙනෙක් එක්ක අර පොඩි කොල්ලා fit වෙනවා . ඊටපස්සේ බාස් කොල්ලට කතා කරනවා කොහෙද ගල් තියෙන පැත්තකට යන්න.. කොල්ලා ඉස්කෝලෙන් කට් එක දාලා මූ එක්ක ගිහින් ආතල් එකේ ඉද්දී ගල් තලාවකින් පෙරලිලා සිහිය නැති වෙනවා.. බාස් කාරය කොල්ලගේ ගෙදර උන්ට කියන්න ගියොත් උට බනී කියල බයවෙලා ගල් ගෙඩියක් අරන් කොල්ලගේ ඔලුවට අතැරලා මාරු වෙනවා.. ඔය seen එක පොලිසියෙන් හොයන එකක් බැලුවෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    සිරසේ රෑ 10.00 ට ගියා ප්‍රෝගෑම් එකක්
    මිනීමරුම් ගැන යන්නේ
    එකේ මුලින්ම පෙන්නුවේ ලමයෙක් මරලා හාල් ගෝනියක දාලා ටොයිලට්වලක දාපු ප්‍රසිද්ධ සීන් එකක්..ලොකු මතකයක් නෑ
    එකේ පොලිසියෙන් ඇවිල්ලා වලෙන් ඇටක‍ටු ගන්න ඒවා පෙන්නුවා
    මේ සීන් එක මටත් ටිකක් මතකයි, කප්පං ගන්න පැහැරගෙන ගිය පිරිමි ළමයගෙ කතාව...
    ඔ⁣කේ මම ආසම එපිසෝඩ් කිහිපයක් තියනවා. එවක පොලිස් පරික්ෂක ඕලුගල ගේ පරික්ෂණ ගැන ගිය වැඩසටන් ටික නියමයි. ඕලුගල හොයපු සිංහරාජ අලි ඝාතනය ගැන එහෙම.

    තව නොවිසදුනු අභිරහස් ගැන ගියා. ඒ අතරින් ඉස්කොලේ ළමයෙක් ගේ අතුරුදහන්විම ගැන කතාව තමත් විසදිලා නැ..

    තව කතාවකත් තිබ්බා, මරදමන ලද ගැනු ළමයෙක් එකම තැනින් දෙපාරක් ගිය පැටලිලි සහගත ඝාතනයක් කතාව.

    උත්සහයෙන් දියුණු උන ලොරි තියන කොල්ලෙක්ව, එයාගේ ගෑනි මරන කතාව.

    වම්බොට්ට, චණ්ඩි මල්ලි ගැන ගියා. ඒක පාතාලේ ගැන ගිය වැදගත්ම නිරුපණයක්.

    මිලේනියම් සිටි එක ගැන ගිය ප්‍රොග්‍රැම් එකත් හොදයි..එකෙන් තමා ගොඩක් අය වෙච්ච දේ දැනගත්තේ. සද්දාමංගල ඇගිලිසලකුනෙන් අයින් උනෙත් ඕක නිසා. මොකද චන්දන සුරියබන්ඩාර අයියා unp කනුවක්නෙ

    තව මතක් උනොත් ලියන්නම්.
    ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,181
    6,692
    113
    කොහෙ හරි කනත්තක
    ඉස්සර හෙන බයයි ඕක බලන්න :no:
    ඉස්සර ඕක බලන්න දෙන්නෙ නෑ ගෙදරින් දූෂණ මිනී මරන කේස් යන හින්ද. බල බල ඉද්දි තාත්ත ඇවිල්ල කන මිරිකනව🥴