ඇඟිලි සලකුණ - අවුරුදු කුමාරි

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ සීන් එක මටත් ටිකක් මතකයි, කප්පං ගන්න පැහැරගෙන ගිය පිරිමි ළමයගෙ කතාව...

    ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...
    Anna hari eka tamai :yes:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,516
    1
    32,216
    113
    - උඩරට -
    අන්තිමට නිදාගන්නෙත් බයෙන් බයෙන්
    අන්තිමට පෙන්නන්නේ කනත්තේ සුදු කොඩි දාපු පාලුවට ගිය සොහොනක් නේ 🤣
    නිදා ගත්තාම ඒකම පේන්න ගන්නව
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඉස්සර ඕක බලන්න දෙන්නෙ නෑ ගෙදරින් දූෂණ මිනී මරන කේස් යන හින්ද. බල බල ඉද්දි තාත්ත ඇවිල්ල කන මිරිකනව🥴
    Minimarum walata wada jinki jika/dushana case nisa bn :lol:
    Mun ewath act karala penanawane me wage :lol:
    1659702224725.png


    Meka danawa kiyanne policiyen paninwama tamai :lol:

    ------ Post added on Aug 5, 2022 at 5:58 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේ සීන් එක මටත් ටිකක් මතකයි, කප්පං ගන්න පැහැරගෙන ගිය පිරිමි ළමයගෙ කතාව...

    ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...
    පොර ඒ ස්ල්ලි වලින් ඩොල්ෆින් එකක් අරන් එනවා නෙද
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    කොහො හරි බීච් එකක වැටැකෙය්යා පදුරු අස්සේ ඉන්න කපල් බය කරනවා පොලිසියෙන් කියලා ඒ අවට සෙට් එකක්...ඊට පස්සේ මාරුවෙන් මාරුවට උන් කෙල්ලො බය කරලා ආතල් ගන්න එකක් බැලුවා...උන් අල්ලගන්නේ පොලිසියේ කපල් එකක් දාලා :lol:
    මේකනම් මටත් මතකයි. :yes:
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    තව කතාවකත් තිබ්බා, මරදමන ලද ගැනු ළමයෙක් එකම තැනින් දෙපාරක් ගිය පැටලිලි සහගත ඝාතනයක් කතාව.
    mata meka mathakai....police ballaath confuse unga bunga wenwa...u ekama thanata deparak enwa :yes:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...

    නුගත් මිනිහෙක් නේද?
    මිනිහා දන්නෙත් නැ නේද ඇදුනා කියලා. වෙන කෙනෙක් දැනගෙන පස්සේ ගේම ගහනඑකනේද?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්සර ඕක බලන්න දෙන්නෙ නෑ ගෙදරින් දූෂණ මිනී මරන කේස් යන හින්ද. බල බල ඉද්දි තාත්ත ඇවිල්ල කන මිරිකනව🥴
    ඔව් බන්..අරුගේ background voice එකෙන් තමයි බය එන්නේ,
    මෙන්න මේ සින්දුව අන්තිමට play කරපු case එකක් තිබ්බ නේද..කොල්ල කෙල්ලව මරපු සීන් එකක්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    බොලාට මතකද කතාවක් ගියා, කොල්ලෙක්ගේ චේන් එකක් කඩාගන්න, ලගම යාලුවෙක් ඌව මරලා මඩගොඩක ගහනවා. කොල්ලා ඇත්තමට මැරෙන්නෙත් මඩ ඇස්ෆික්සියා වෙලා.

    ඕකේ සිරාම සීන් එක තමයි, කතාව හදද්දි අන්තිමේදි මිනිය හොයාගනිද්දි එකෙක් මිනිය කරේ තියාගෙන ගම වටේ දුවනවා. මුලු ගමම උගෙ පස්සේ යනවා. අච්චර වෙලා ගතියට ගිය කතාව පස්සේ ජෝක් එකක් වෙනවා.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,181
    6,692
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් බන්..අරුගේ background voice එකෙන් තමයි බය එන්නේ,
    මෙන්න මේ සින්දුව අන්තිමට play කරපු case එකක් තිබ්බ නේද..කොල්ල කෙල්ලව මරපු සීන් එකක්

    එහෙමනම් හරියට මතක නෑ මචං. කෙල්ලෙක් කැලේ වගේ පාරක යද්දි ඇදගෙන ගිහින් මරන සීන් එකක් ලාවට මතකයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    සිරසේ රෑ 10.00 ට ගියා ප්‍රෝගෑම් එකක්
    මිනීමරුම් ගැන යන්නේ
    එකේ මුලින්ම පෙන්නුවේ ලමයෙක් මරලා හාල් ගෝනියක දාලා ටොයිලට්වලක දාපු ප්‍රසිද්ධ සීන් එකක්..ලොකු මතකයක් නෑ
    එකේ පොලිසියෙන් ඇවිල්ලා වලෙන් ඇටක‍ටු ගන්න ඒවා පෙන්නුවා


    Aug 5, 2022 at 5:38 PM[/SIZE]

    සදීප ලක්ෂාන් ඝාතනය.
    ලංකාවේ ෆො⁣රෙන්සික් මෙඩිසින් වල කේස් ස්ටඩි එකක්.
     

    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    ඔව් බන්..අරුගේ background voice එකෙන් තමයි බය එන්නේ,
    මෙන්න මේ සින්දුව අන්තිමට play කරපු case එකක් තිබ්බ නේද..කොල්ල කෙල්ලව මරපු සීන් එකක්

    Ow ow matath mathakai, kella army eke kolla e patte salli karayek. Kohmohari kollata epawela hari mokak hari case ekak nisa kellata shot eka denawa
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Ow ow matath mathakai, kella army eke kolla e patte salli karayek. Kohmohari kollata epawela hari mokak hari case ekak nisa kellata shot eka denawa
    Hariyata hari 🙏
    අපි නුවර එළියේ කාලයක් ඉද්දි මන් ගියා අපේ තාත්ත එක්ක දැන් වගේ වැස්ස කාලෙක උන murder case එකක් ගැන බලන්න. කෙල්ලගේ බොඩි එක හම්බ උනා දවස් 5කට විතර පස්සේ කන්දක් පහල තිබිල..කෙට්ටු කෙල්ලක්ලු මන් දකිද්දී මහත් වෙලා ඌරෙක් වගේ.කෙල්ල අම්මට පන්ති යනවා කියල ගිහින්,ගිහින් තියෙන්නේ අර කන්ද මුදුනට love කරන්න..කොල්ල රට ඉදන් ඇවිත් තියෙන්නේ.කොල්ල ගෙදර ඉද්දි arrest කරා.කොල්ලා ප්‍රශ්න කරද්දී කිව්වා කන්ද අයිනේ මෙයාල කතා කර කර හිටිය උට චූ බරක් ආව එහා පැත්තට ගිහින් එද්දී කෙල්ල නැහැ කියල..උ කියන්නේ කෙල්ල ලෙස්සල ගියා කියල..තල්ලු කරා වෙන්නත් පුළුවන්, සාක්කි තිබ්බේ නැහැ ඔප්පු කරන්න..කොල්ල නිදහස් උනා.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    සදීප ලක්ෂාන් ඝාතනය.
    ලංකාවේ ෆො⁣රෙන්සික් මෙඩිසින් වල කේස් ස්ටඩි එකක්.
    Hariyatama hari....dan mathak wune :yes:
    ලංකාවේ ෆො⁣රෙන්සික් මෙඩිසින් වල කේස් ස්ටඩි එකක්. --> special hethuwak tiyeda bn???

    Ow ow matath mathakai, kella army eke kolla e patte salli karayek. Kohmohari kollata epawela hari mokak hari case ekak nisa kellata shot eka denawa
    Meka youtube tibba balapan poddk :yes:
    ------ Post added on Aug 5, 2022 at 7:11 PM
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මොකද්ද ලොක්කල මේ !මුළු කතාවම කියල දෙන්න කෙනෙක් නැද්දෝ? :baffled:
     
    • Like
    Reactions: Bobmaly

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් හොදට මතක අර ග්‍රාම සේවක කෙනෙක් මරපු එක රත්නපුර පැත්තෙ. ශ්‍රී පාද අඩවිය පැත්තෙ හිටපු ඇතෙක් මරලා දළ ගන්න ගියාට විරුද්ධ වුණ එකට සෙට් එකක් එකතුවෙලා මැරුවෙ මට මතක විදිහට.

    mata mathaka eka scene ekak,,,manna pihiyen kotala, ballo passen iwa allan awith gagak gaawa nawathila innawa,,,

    gagen le okkoma hodagena u maru wela...

    onna ohoma scene ekak...ambo e kale mara bayai oka baluwata passe :lol: