Anna hari eka tamaiමේ සීන් එක මටත් ටිකක් මතකයි, කප්පං ගන්න පැහැරගෙන ගිය පිරිමි ළමයගෙ කතාව...
ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...

Anna hari eka tamaiමේ සීන් එක මටත් ටිකක් මතකයි, කප්පං ගන්න පැහැරගෙන ගිය පිරිමි ළමයගෙ කතාව...
ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...

මේක නම් මතකයි මටත්උත්සහයෙන් දියුණු උන ලොරි තියන කොල්ලෙක්ව, එයාගේ ගෑනි මරන
අන්තිමට පෙන්නන්නේ කනත්තේ සුදු කොඩි දාපු පාලුවට ගිය සොහොනක් නේඅන්තිමට නිදාගන්නෙත් බයෙන් බයෙන්
Minimarum walata wada jinki jika/dushana case nisa bnඉස්සර ඕක බලන්න දෙන්නෙ නෑ ගෙදරින් දූෂණ මිනී මරන කේස් යන හින්ද. බල බල ඉද්දි තාත්ත ඇවිල්ල කන මිරිකනව![]()

පොර ඒ ස්ල්ලි වලින් ඩොල්ෆින් එකක් අරන් එනවා නෙදමේ සීන් එක මටත් ටිකක් මතකයි, කප්පං ගන්න පැහැරගෙන ගිය පිරිමි ළමයගෙ කතාව...
ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...
මේකනම් මටත් මතකයි.කොහො හරි බීච් එකක වැටැකෙය්යා පදුරු අස්සේ ඉන්න කපල් බය කරනවා පොලිසියෙන් කියලා ඒ අවට සෙට් එකක්...ඊට පස්සේ මාරුවෙන් මාරුවට උන් කෙල්ලො බය කරලා ආතල් ගන්න එකක් බැලුවා...උන් අල්ලගන්නේ පොලිසියේ කපල් එකක් දාලා![]()

mata meka mathakai....police ballaath confuse unga bunga wenwa...u ekama thanata deparak enwaතව කතාවකත් තිබ්බා, මරදමන ලද ගැනු ළමයෙක් එකම තැනින් දෙපාරක් ගිය පැටලිලි සහගත ඝාතනයක් කතාව.

ස්වීප් එකක් ඇදුන මනුස්සයෙක්ව සල්ලි ගන්න මරපු කතාවකුත් ගියා...
ඔව් බන්..අරුගේ background voice එකෙන් තමයි බය එන්නේ,ඉස්සර ඕක බලන්න දෙන්නෙ නෑ ගෙදරින් දූෂණ මිනී මරන කේස් යන හින්ද. බල බල ඉද්දි තාත්ත ඇවිල්ල කන මිරිකනව![]()
ඔව් බන්..අරුගේ background voice එකෙන් තමයි බය එන්නේ,
මෙන්න මේ සින්දුව අන්තිමට play කරපු case එකක් තිබ්බ නේද..කොල්ල කෙල්ලව මරපු සීන් එකක්
සිරසේ රෑ 10.00 ට ගියා ප්‍රෝගෑම් එකක්
මිනීමරුම් ගැන යන්නේ
එකේ මුලින්ම පෙන්නුවේ ලමයෙක් මරලා හාල් ගෝනියක දාලා ටොයිලට්වලක දාපු ප්‍රසිද්ධ සීන් එකක්..ලොකු මතකයක් නෑ
එකේ පොලිසියෙන් ඇවිල්ලා වලෙන් ඇටකටු ගන්න ඒවා පෙන්නුවා
Aug 5, 2022 at 5:38 PM[/SIZE]
ඔව් බන්..අරුගේ background voice එකෙන් තමයි බය එන්නේ,
මෙන්න මේ සින්දුව අන්තිමට play කරපු case එකක් තිබ්බ නේද..කොල්ල කෙල්ලව මරපු සීන් එකක්
Hariyata hariOw ow matath mathakai, kella army eke kolla e patte salli karayek. Kohmohari kollata epawela hari mokak hari case ekak nisa kellata shot eka denawa
Hariyatama hari....dan mathak wuneසදීප ලක්ෂාන් ඝාතනය.
ලංකාවේ ෆොරෙන්සික් මෙඩිසින් වල කේස් ස්ටඩි එකක්.

Meka youtube tibba balapan poddkOw ow matath mathakai, kella army eke kolla e patte salli karayek. Kohmohari kollata epawela hari mokak hari case ekak nisa kellata shot eka denawa

Meka danawa kiyanne policiyen paninwama tamai
------ Post added on Aug 5, 2022 at 5:58 PM
මට නම් හොදට මතක අර ග්‍රාම සේවක කෙනෙක් මරපු එක රත්නපුර පැත්තෙ. ශ්‍රී පාද අඩවිය පැත්තෙ හිටපු ඇතෙක් මරලා දළ ගන්න ගියාට විරුද්ධ වුණ එකට සෙට් එකක් එකතුවෙලා මැරුවෙ මට මතක විදිහට.