ඇඟිලි 3 සිංහයා (අනිවා බලන්න)

Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
3693915.jpg

මේ රුපෙ බලන්නකො මෙකෙත් තියෙන්නෙ ඇගිලි 3 යි පොඩි ඇ ගිල්ලයි අපි තෙරුම් ගන්න ඔනෙ කලා නිර්මානයක් 100% අත්ත වගෙ නොවන බව. කලා කාරයාට නිදහස තියෙනවා කැමති විදිහට නිර්මානය කරන්න.
මෙක විත්‍රක් නෙමෙයි ගජ සින්හ,ගුරුලා,භෙරුන්ඩ පක්ශියා කියන එව්වා තනිකරම එහෙම නිර්මානය කරපුවා.උබ මෙක සින්හයෙකුගෙ කකුල් වගෙ නෙමෙයි කියනවනම් මෙ වගෙ කකුල් තියෙන කුරුල්ලෙකුත් නැනෙ බන්. මෙක මට හිතෙන්නෙ තෙරුමක් නැති තර්කයක්.

හැබැයි දිය රකුස් සහෝ ඔය රුපය සිංහයගේ එක පැත්තක් පමනක් පෙන්න කල නිර්මානයක් නේද?
 
Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
ස්තූතියි
11.gif
මෙහෙමත් වෙන්න පුලූවන් ලංකාවේ සිංහයෝ හිටිය බව සඳහන් නොවුනත්, ඒ කාලේ ලංකාවෙන් අලි ඇතුන් වෙනත් රටවල වලට අපනයනය කරලා තියෙනවා. සත්ව හුවමාරුව යටතේ අපේ හිටපු රජවරු අපෙන් අලි ඇතුන් වෙනත් රටවලට දී ඒ රටවල ඉන්න සිංහයෝ වැනි සතුන් ලබාගත්තා වෙන්න පුලූවන්, වර්තමානයෙත් රටවල් අතර එවැනි සත්ව හුවමාරු වැඩසටහන් වෙනවා.

අනිවා සීගිරිය කියන්නේ අපේ කලා නිර්මාණ වල මුදුන් මල් කඩක්

ඔව් සහෝ ඔබේ අදහසත් ඉතාම තර්කානුකූලයි.. මගේ අදහස නම් සීගිරියේ ඇත්තේ සිංහ පදයක් බවයි. මන්ද අපේ ජාතිය පුරානයේ පටන්ම සිංහයා කියන සතා සමග ලොකු බැඳිමක් තියන නිසා. අනික රාවනා යුගයත් සීගිරි යුගයත් අතර විශාල කාල පරතරයක් තියෙනවා...
 
supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    හොඳ තර්කයක්...බෙල් කාරය පුරාවස්තු ගෙනිච්ච එකනම් මං දන්නා විදිහටත් සහතික ඇත්ත...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හොඳ තර්කයක්...බෙල් කාරය පුරාවස්තු ගෙනිච්ච එකනම් මං දන්නා විදිහටත් සහතික ඇත්ත...
    බෙල් කාරය විතරක් නම් කමක් නැ. සෙන ගුත්තික,පුලහත්ත සෙට් එක, එලාර,කලින්ග මාඝ,පෘතුගිසි,ලන්දෙසි,ඉන්ග්‍රීසි ඔක්කොම ලන්කාවට ඇවිත් අත පිහදාගෙන නම් ගියෙ නැ.ගන්න පුලුවන් හැම දෙම අරගෙන ගියෙ. ලන්කාවෙ නිදන් හොරෙක් හරි මොකෙක් හරි හාරපු නැති වෙරවල් එකක් වත් නැ කියල හිටපු පුරාවිද්යා කොමසාරිස් කෙනෙක් කිව්වා.
    Spanish කාරයො ලතින් අමරිකාවෙ ඉන්කා ශිශ්ටාචාරෙ යටත් කරගෙන රත්තරන් මෙට්‍රික් ටොන් 12 එක පාර ගෙනාවලු. රිදි ඊටත් වැදියෙන් ගෙනවලු. ඉන්කා ශිශ්ටාචාරෙ හුගක් කල් නොඉදුල්ව තිබ්බ හින්ද එහෙම් ගෙනාවට ,ලන්කාවෙ තිබ්බ එව්ව සිය්වස් ගනනාවක් පුර අරන් යන්න ඇති
    .
    :(:(:(:(
     
    ඔව් උන් අපේ ශිෂ්ඨාචාරයේ බොහෝ වාදගත් තොරතුරු හා නටඹුන් ඕන කමින්ම විනාශ කරලා දැම්ම..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694

    :yes::yes::yes::yes::yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    http://upload.wikimedia.org/wikipedia/commons/5/5d/Lions_Paw,_Sigirya.jpg

    මෙතනට ගිහින් බලපන්. ඇගිලි 5ම තියනවා.
    නියපොතු එක්ක 4යි නියපොත්තක් නැතිව 1යි. හතරෙවනි ඇගිල්ලේ නියපොත්තක් නෑ.

    උඹලට ඇස් පේන්නේ නැති උනාට කරන්න දෙයක් නෑ.
    දැන් ගොඩක් අය බොරුදදා ඉතිහාසේ වෙනස් කරන්න යනවා.
    එහෙම වෙනසක් තියනවා නම් ඒක හරියට ඔප්පු කරලා දාන්න ඹ්නේ නැතිව බොරු දාන්න එපා.

    මේක කලිනුත් දාලා තිබ්බා කවුරු හරි එතන පැහිදිලිවම ඇගිලි 4ක් පේනවා. එකක් නියපොත්ත නැතුව හදලා තියනවා. එතෙකාට පහක්ම තියනවා හරියට.
    ඉතින් ඇගිලි 3යි කිය කිය යන එකා අමු පොට්ටයෙක් නැත්තන් ඌ සීගිරි ගිහින් නෑ.

    :):):)
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    me penne eekada ?
    2lxc7ci.jpg

    meeka uuta kiwwa ban.. eeth pili ganne nehe :lol: