මගේ අදහසත් බොහොදුරට මෙය මනඃකල්පිත නිර්මානයක් බවයි.. මන්ද සිගිරි යුගය වන විට ලංකාවෙ සිංහයන් සිටියාද? නැතත් මෙය නිර්මානය කල පුද්ගලයා සිංහයෙක්ගේ අඳිනලද රූපයක් බල මෙම නිර්මානය කලාද ( එවිට නියම සිංහ පාදය පහැදිලිවම ඔහු නෙත නොගැටුනා විය හැකියි ) යන්න අපට සිතා ගත නොහැකියි.. කෙසේ නමුත් ඉතිහාසයේ අපට තිබූ ඒ තාක්ෂණය සුලුකොට තැකිය නොහැකියි.... REP +



... කොහොමත් ඕකට ඉතින් සිංහ පාදය කියන එකනම් වැරදී ... සිංහයෙක් ගෙ කකුල් නෙමෙයි නෙ ඔය ... 



