![]()
මේ රුපෙ බලන්නකො මෙකෙත් තියෙන්නෙ ඇගිලි 3 යි පොඩි ඇ ගිල්ලයි අපි තෙරුම් ගන්න ඔනෙ කලා නිර්මානයක් 100% අත්ත වගෙ නොවන බව. කලා කාරයාට නිදහස තියෙනවා කැමති විදිහට නිර්මානය කරන්න.
මෙක විත්රක් නෙමෙයි ගජ සින්හ,ගුරුලා,භෙරුන්ඩ පක්ශියා කියන එව්වා තනිකරම එහෙම නිර්මානය කරපුවා.උබ මෙක සින්හයෙකුගෙ කකුල් වගෙ නෙමෙයි කියනවනම් මෙ වගෙ කකුල් තියෙන කුරුල්ලෙකුත් නැනෙ බන්. මෙක මට හිතෙන්නෙ තෙරුමක් නැති තර්කයක්.
හැබැයි දිය රකුස් සහෝ ඔය රුපය සිංහයගේ එක පැත්තක් පමනක් පෙන්න කල නිර්මානයක් නේද?



