ඇඟ අඩු කරගන්න ඕනි

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    බොරු වැඩ නොකර කාල බීලා ඉදපන් , මොකද ඇග අඩු කරගන්න සිරාම ඕනකමක් තියනවමම් ලාහෙට ගොබ්බො අහුලව වගේ ජිම් යන් නෑ , අද පිටි සිනි නතර කරන් නෑ. උබලට ස්වයං පාලනයක් කැපකිරීමක් කරන්න බෑ . එම නිසා බොරු වැඩ නොකර කාල බීලා සතුටින් බන්ඩිය අත ගගා ඉදපන් . මේකේ උන් කියයි අරව කාපන් මේවා කරපන් කියලා ඕවා උබට කරන්න බැ. අග බස්සන එක සෞඛ්‍යමත් ලෙස ජීවත් වෙන එක හැමෝටම කරන්න බෑ ලෝකේ ඒක තේරුම් අරන් ජීවත් වෙන්න බලන්න
    නොමග යවන්න එපා මිතුර
     
    • Wow
    Reactions: NRTG and Don GasCan

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,274
    21,158
    113
    එක්සර්සයිස් තමා. මාත් දුවනවා මේ ටිකේ. කෑම කන්ට්‍රෝල් එක තමාඅමාර්‍ය්. 🙄🙄🙄
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    මහත් වෙනවා බං ලොකුවට කන්නෙත් නෑ.
    Gym ගියා දැන් මාස 2ක් මිස් උනා.

    ඊයෙ ඉඳලා සීනි පිටි කන්නෙ නෑ කියලා පටන් ගත්තෙ.

    රෑට කෑවෙ බිත්තර 2ක් ඔම්ලට් දාලා + ටී එකක්.

    උදේට කරපිංචා කැඳ

    Oats ගෙනාවා සෙට් නෑ. Nutrition comparison බලද්දී කඩල වලයි oats වලයි ලොකු වෙනසක් නෑනේ

    https://www.soupersage.com/compare-nutrition/chickpeas-vs-oats
    ඩොකෙක් හම්බ වෙන්න. හෝමොන් සීන් එකක් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    T6AtTBB.jpeg
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    කරුමෙ නිකන් හිටියත් මහත් වෙනවා
    මාත්

    බොරු වැඩ නොකර කාල බීලා ඉදපන් , මොකද ඇග අඩු කරගන්න සිරාම ඕනකමක් තියනවමම් ලාහෙට ගොබ්බො අහුලව වගේ ජිම් යන් නෑ , අද පිටි සිනි නතර කරන් නෑ. උබලට ස්වයං පාලනයක් කැපකිරීමක් කරන්න බෑ . එම නිසා බොරු වැඩ නොකර කාල බීලා සතුටින් බන්ඩිය අත ගගා ඉදපන් . මේකේ උන් කියයි අරව කාපන් මේවා කරපන් කියලා ඕවා උබට කරන්න බැ. අග බස්සන එක සෞඛ්‍යමත් ලෙස ජීවත් වෙන එක හැමෝටම කරන්න බෑ ලෝකේ ඒක තේරුම් අරන් ජීවත් වෙන්න බලන්න
    1000% 🤝
    ------ Post added on Feb 11, 2024 at 1:20 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113
    මහත් වෙනවා බං ලොකුවට කන්නෙත් නෑ.
    Gym ගියා දැන් මාස 2ක් මිස් උනා.

    ඊයෙ ඉඳලා සීනි පිටි කන්නෙ නෑ කියලා පටන් ගත්තෙ.

    රෑට කෑවෙ බිත්තර 2ක් ඔම්ලට් දාලා + ටී එකක්.

    උදේට කරපිංචා කැඳ

    Oats ගෙනාවා සෙට් නෑ. Nutrition comparison බලද්දී කඩල වලයි oats වලයි ලොකු වෙනසක් නෑනේ

    https://www.soupersage.com/compare-nutrition/chickpeas-vs-oats
    පොන්නයො gym ගියාට සිද්ධ වෙන උ‍‍ෟරු පුකක් නෑ. හොඳට අ‍ැඹරිලා පුම්බගෙන දික් කරගෙන ඉන්නකල්, ප්‍රෝටීන් බොනකල් තියෙයි. සතියක් නොගිහින් හිටපු ගමන් පුස් උ‍‍ෟරා අ‍ායෙත්.

    ලස්සනට shape එකට ඉන්න ඕන නම් සරලම ක්‍රමය දවසට වේල් දෙකක් කාපන්. එ‍් හොඳටම අ‍ැති. උදේටයි රෑටයි. දවල්ට කන්න ඕන නෑ.

    අනික කාලා වේගෙන් අ‍ැවිදපන්. මගෙ නම් සරලම උපක්‍රමය කිලෝමීටර් 3-4 අ‍ෑත තියෙන තැනකින් කන එක. අ‍ැවිදගෙන ගිහින් කාලා, අ‍ැවිදගෙන එනවා. හරි ලේසියි. වැඩේත් නියමෙටම සිද්ධ වෙනවා. ක්ෂීරපායි අ‍ැඟ හැදිලා තියෙන්නෙම කෑමයි, සංචරණයයි දෙක එකට සිද්ධ වෙන්න. (ඕනම ක්ෂීරපායි සතෙක් බලහන් හැමදාම ගිහින් කෑම කාලා අ‍ැවිදගෙන එනවා) ගෙදරට වෙලා බත් කාලා බුදිය ගන්න එක දියුණුව කියල හිතුවට එ‍් වැදගත් වැඩේ වෙන් නෑ. ඉතින් මහත් වෙනවා.

    අ‍ැඟට exercise ඕන නම් natural දෙයක් කරපන්. යකඩ උස්සලා තොටවත්, රටටවත් පලක් තියෙනවද නෑනෙ. ගඟකට pool එකකට බැහැලා මීටර් දෙතුන් සීයක් පීනපන්. නිකන්ම අ‍ැඟ හැඩ වෙනවා. බාල්දියක් උස්සන් ගිහින් වත්තට වතුර දාපන්. දර කොටයක් අරන් පොරවකින් පලපන්. Natural exercises නැවැත්තුවා කියල අ‍ැඟේ හැඩය යන් නෑ. බලපන් අතපය මහන්සි වෙලා වැඩ කරපු උන් වයසට යනකල්ම හොඳට ඉන්න හැටි. ජිම් පුස් උ‍‍ෟරො ටික 40 පැන්න ගමන් අතපය ජොල් වෙලා, කෙස් හැලිලා නලපාන ජාතකේ යකා වගේ තමයි ඉතින්. 😁

    මේවා කාලය නාස්තියක් වගේ සමහරුන්ට පෙනෙයි. හැබැයි උන්ම තමයි තකහනියක් අ‍ැඳගෙන වාහනේ ජිම් ගිහින් පැයක් දෙකක් නාස්ති කරලා එන්නෙ. 😂 හරක් කියන්නෙ නිකන්ද. 😂 😂
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අත් දුටුයි ප්‍රත්‍යක්ශයී

    Dos
    • Eggs
    • Extra virgin Olive Oil
    • Chicken Breast
    • Mackerel or Salmon
    • Omega 3
    • Celery Juice
    • Cucumber
    • Spinach
    • Black Pepper
    • Honey
    • Green tea
    • Warm Lemon-Honey water every morning on an empty stomach
    • Minimum 2l water per day
    • Basic cardio exercises 30mins + Walk 6km (4km/h) every day
    • 1 cheat day every week for a month, then every other week
    • Gin and tonic (If must or avoid altogether)

    Don'ts
    • Sugar
    • Milk Tea
    • fast food
    • Beer
    • Wine
    • Rice (1 Cup if must)

    Important:
    Less than 1500 Calories per day (eat when hungry) until target weight.
    wine biwwam mokad venne?
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Exercise arenna wena widiyak ne.

    Thopi wage bokka diga arenna kala purudu ewunta diet seen karanna amaruy eka paaratama
    අඩෝ උඹේ බර කීයද බන්... :unsure:
    Intermittent fasting
    Exercise (walking or HIIT)
    Carbs අඩු කරන්න

    මේක නං වැඩකරයි හරියට කලොත්...
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    එක්සර්සයිස් තමා. මාත් දුවනවා මේ ටිකේ. කෑම කන්ට්‍රෝල් එක තමාඅමාර්‍ය්. 🙄🙄🙄
    බැරි වැඩ නොකර කාල බීලා ඉදපන් මැරෙන දවසක ඔය කාපු බිපුව බන් ඉතුරු වෙන්නේ . අනික උබලා දිහා කවුද බලන්නේ ගෙදර ඉන්න මිනිස්සු ඇරෙන්න , උබල එලි පහලියට යනවද ක්ලබ් එක්කට යනවද කැල්ලක්වත් ලයින් වෙන්න, අඩුම රෙස්ටිරන්ට් එක්කට වන් ගොල් පේස් , නෑනේ ඉතින් මොකටද . අනික ජිම් එක්කට යනවනම් සල්ලි ගෙවන්න ඕනේ මේ ආර්ථිකය එක්ක මොන ජිම් ද බන් .

    පොන්නයො gym ගියාට සිද්ධ වෙන උ‍‍ෟරු පුකක් නෑ. හොඳට අ‍ැඹරිලා පුම්බගෙන දික් කරගෙන ඉන්නකල්, ප්‍රෝටීන් බොනකල් තියෙයි. සතියක් නොගිහින් හිටපු ගමන් පුස් උ‍‍ෟරා අ‍ායෙත්.

    ලස්සනට shape එකට ඉන්න ඕන නම් සරලම ක්‍රමය දවසට වේල් දෙකක් කාපන්. එ‍් හොඳටම අ‍ැති. උදේටයි රෑටයි. දවල්ට කන්න ඕන නෑ.

    අනික කාලා වේගෙන් අ‍ැවිදපන්. මගෙ නම් සරලම උපක්‍රමය කිලෝමීටර් 3-4 අ‍ෑත තියෙන තැනකින් කන එක. අ‍ැවිදගෙන ගිහින් කාලා, අ‍ැවිදගෙන එනවා. හරි ලේසියි. වැඩේත් නියමෙටම සිද්ධ වෙනවා. ක්ෂීරපායි අ‍ැඟ හැදිලා තියෙන්නෙම කෑමයි, සංචරණයයි දෙක එකට සිද්ධ වෙන්න. (ඕනම ක්ෂීරපායි සතෙක් බලහන් හැමදාම ගිහින් කෑම කාලා අ‍ැවිදගෙන එනවා) ගෙදරට වෙලා බත් කාලා බුදිය ගන්න එක දියුණුව කියල හිතුවට එ‍් වැදගත් වැඩේ වෙන් නෑ. ඉතින් මහත් වෙනවා.

    අ‍ැඟට exercise ඕන නම් natural දෙයක් කරපන්. යකඩ උස්සලා තොටවත්, රටටවත් පලක් තියෙනවද නෑනෙ. ගඟකට pool එකකට බැහැලා මීටර් දෙතුන් සීයක් පීනපන්. නිකන්ම අ‍ැඟ හැඩ වෙනවා. බාල්දියක් උස්සන් ගිහින් වත්තට වතුර දාපන්. දර කොටයක් අරන් පොරවකින් පලපන්. Natural exercises නැවැත්තුවා කියල අ‍ැඟේ හැඩය යන් නෑ. බලපන් අතපය මහන්සි වෙලා වැඩ කරපු උන් වයසට යනකල්ම හොඳට ඉන්න හැටි. ජිම් පුස් උ‍‍ෟරො ටික 40 පැන්න ගමන් අතපය ජොල් වෙලා, කෙස් හැලිලා නලපාන ජාතකේ යකා වගේ තමයි ඉතින්. 😁

    මේවා කාලය නාස්තියක් වගේ සමහරුන්ට පෙනෙයි. හැබැයි උන්ම තමයි තකහනියක් අ‍ැඳගෙන වාහනේ ජිම් ගිහින් පැයක් දෙකක් නාස්ති කරලා එන්නෙ. 😂 හරක් කියන්නෙ නිකන්ද. 😂 😂
    ඕං සුපිරි පචයක් කියනවා ඉතින් . උබේ ඇග එන් නැත්තේ අලගුඩුවොයි කුනු කරවල හුතුයි කකා ඉන්න නිසා මිසක් වෙන මගුලක් නෙමෙයි. ජිම් ගින් වේටදැම්මම ඇග හැදෙන් නෑ පච කියන්නන එපා . දුවන්නයි පීනන්නයි කියලා නිකං එන්ඩුවර්ස් එක්ක්සයිස් කරලා ඇගේ ගුඩ් ‍‍‍ෆැට් විනාස කරවල මසල් ටික් වික් වෙන බොරු පච කියන්න එපා .
    ------ Post added on Feb 11, 2024 at 5:33 PM

    කරුමෙ නිකන් හිටියත් මහත් වෙනවා
    උබ මහත් වෙන්නේ ඉතින් විජේරාමේ ගියාමයි කාල්ටන් හවුස් ගියාමයි පිටිපස්සෙන් සාරේ ලැබෙම නිසා නේ 🤭
    ------ Post added on Feb 11, 2024 at 5:35 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    බැරි වැඩ නොකර කාල බීලා ඉදපන් මැරෙන දවසක ඔය කාපු බිපුව බන් ඉතුරු වෙන්නේ . අනික උබලා දිහා කවුද බලන්නේ ගෙදර ඉන්න මිනිස්සු ඇරෙන්න , උබල එලි පහලියට යනවද ක්ලබ් එක්කට යනවද කැල්ලක්වත් ලයින් වෙන්න, අඩුම රෙස්ටිරන්ට් එක්කට වන් ගොල් පේස් , නෑනේ ඉතින් මොකටද . අනික ජිම් එක්කට යනවනම් සල්ලි ගෙවන්න ඕනේ මේ ආර්ථිකය එක්ක මොන ජිම් ද බන් .

    ඕං සුපිරි පචයක් කියනවා ඉතින් . උබේ ඇග එන් නැත්තේ අලගුඩුවොයි කුනු කරවල හුතුයි කකා ඉන්න නිසා මිසක් වෙන මගුලක් නෙමෙයි. ජිම් ගින් වේටදැම්මම ඇග හැදෙන් නෑ පච කියන්නන එපා . දුවන්නයි පීනන්නයි කියලා නිකං එන්ඩුවර්ස් එක්ක්සයිස් කරලා ඇගේ ගුඩ් ‍‍‍ෆැට් විනාස කරවල මසල් ටික් වික් වෙන බොරු පච කියන්න එපා .
    ------ Post added on Feb 11, 2024 at 5:33 PM

    උබ මහත් වෙන්නේ ඉතින් විජේරාමේ ගියාමයි කාල්ටන් හවුස් ගියාමයි පිටිපස්සෙන් සාරේ ලැබෙම නිසා නේ 🤭
    ------ Post added on Feb 11, 2024 at 5:35 PM
    උබ කරන ජොබ් එක හැමෝම කරන්නේ නැහැ පොන්ස් 🤮
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    උබ කරන ජොබ් එක හැමෝම කරන්නේ නැහැ පොන්ස් 🤮
    එලකියම දන්නව බන් ඒ රස්සාවේ කප් ගහලා ඉන්නේ මමද උබද කියලා. 😁 . උබට නම් සින්ක් එක වැඩි වෙලා ඔය ශ්වේත දියරයෙන් එන . කට පුරා ඩොස් එක ලැබෙනවනේ නේද .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    එලකියම දන්නව බන් ඒ රස්සාවේ කප් ගහලා ඉන්නේ මමද උබද කියලා. 😁 . උබට නම් සින්ක් එක වැඩි වෙලා ඔය ශ්වේත දියරයෙන් එන . කට පුරා ඩොස් එක ලැබෙනවනේ නේද .
    උබනේ පොඩි ළමයි එක්ක sex කරාට කමක් නැහැ කියලා පෝස්ට් එකක් දැම්මේ . උබ නම් අම්මා එක්ක උණත් නිදියන පොරක් නේ 🤣🤣