පොන්නයො gym ගියාට සිද්ධ වෙන උෟරු පුකක් නෑ. හොඳට අැඹරිලා පුම්බගෙන දික් කරගෙන ඉන්නකල්, ප්‍රෝටීන් බොනකල් තියෙයි. සතියක් නොගිහින් හිටපු ගමන් පුස් උෟරා අායෙත්.
ලස්සනට shape එකට ඉන්න ඕන නම් සරලම ක්‍රමය දවසට වේල් දෙකක් කාපන්. එ‍් හොඳටම අැති. උදේටයි රෑටයි. දවල්ට කන්න ඕන නෑ.
අනික කාලා වේගෙන් අැවිදපන්. මගෙ නම් සරලම උපක්‍රමය කිලෝමීටර් 3-4 අෑත තියෙන තැනකින් කන එක. අැවිදගෙන ගිහින් කාලා, අැවිදගෙන එනවා. හරි ලේසියි. වැඩේත් නියමෙටම සිද්ධ වෙනවා. ක්ෂීරපායි අැඟ හැදිලා තියෙන්නෙම කෑමයි, සංචරණයයි දෙක එකට සිද්ධ වෙන්න. (ඕනම ක්ෂීරපායි සතෙක් බලහන් හැමදාම ගිහින් කෑම කාලා අැවිදගෙන එනවා) ගෙදරට වෙලා බත් කාලා බුදිය ගන්න එක දියුණුව කියල හිතුවට එ‍් වැදගත් වැඩේ වෙන් නෑ. ඉතින් මහත් වෙනවා.
අැඟට exercise ඕන නම් natural දෙයක් කරපන්. යකඩ උස්සලා තොටවත්, රටටවත් පලක් තියෙනවද නෑනෙ. ගඟකට pool එකකට බැහැලා මීටර් දෙතුන් සීයක් පීනපන්. නිකන්ම අැඟ හැඩ වෙනවා. බාල්දියක් උස්සන් ගිහින් වත්තට වතුර දාපන්. දර කොටයක් අරන් පොරවකින් පලපන්. Natural exercises නැවැත්තුවා කියල අැඟේ හැඩය යන් නෑ. බලපන් අතපය මහන්සි වෙලා වැඩ කරපු උන් වයසට යනකල්ම හොඳට ඉන්න හැටි. ජිම් පුස් උෟරො ටික 40 පැන්න ගමන් අතපය ජොල් වෙලා, කෙස් හැලිලා නලපාන ජාතකේ යකා වගේ තමයි ඉතින්.
මේවා කාලය නාස්තියක් වගේ සමහරුන්ට පෙනෙයි. හැබැයි උන්ම තමයි තකහනියක් අැඳගෙන වාහනේ ජිම් ගිහින් පැයක් දෙකක් නාස්ති කරලා එන්නෙ.

හරක් කියන්නෙ නිකන්ද.