ඇඟ අඩු කරගන්න ඕනි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    උබනේ පොඩි ළමයි එක්ක sex කරාට කමක් නැහැ කියලා පෝස්ට් එකක් දැම්මේ . උබ නම් අම්මා එක්ක උණත් නිදියන පොරක් නේ 🤣🤣
    පොඩි ලමයි එක්ක සෙස් කරාට කමක් නෑ කියලා මම අමුත්වෙන් කියන්න ඕනේ නෑ ඔය මැදපෙරදිග නීතිමය වශයෙන් වෙනවා . ලෝක බලවතුන්ගේ රටවල නිල නොලත් ලෙසත් දේවල් වලා අදාල දේවල් අහුවෙනකොට අදලා පිම්ප් ලා මරලත් තියනවා ඒ නිසා මම කිව්වේ සමාජේ තියන දේ උබල ඉතින් ගොරකා උනත් දඩමස් කරන්න දක්ශයි එම කොරලා රටක මිලියන 22කට යන එන මං නැති කරපු නිසා අමුතුවෙන් චරිත සහතික දෙන්න ඕනේ නෑනේ .

    අම්මා එක්ක නිදියනවා බන් අම්මනේ. අම්මා එක්ක තමා පොඩි කාලේ නිදාගත්තේ 😁 උබට අම්මෙක් නෑ කියලා මම මොනා කරන්නද උබ පොඩි කාලේ අම්මා වටේ ගියාද දන් නෑනේ උබව දාල .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ

    අහා Pedo අංකල්🤦🤦
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,524
    113
    Matath ohoma tamai ban.gym yanakan slim innawa nawatala sathiyen mahat wenawa.oats kewoth nan slim wenawa.oya mala jarawa kanna giyama tama epa wenne.man nan dan ona ekak hithe hatiyata kala gym yanawa.gym nawattala ballek wage oats kaka inna be.gym netuwa wena exercise karata adu wenneth ne.dan ahuwena hemadema kala gym yanawa wena option ekak ne
     
    Sen-lu

    Well-known member
  • මම 97 ඉඳල 75 වලට අඩුකරගත්ත. එච්චර අමාරුවක් නෑ හරි විදියට කරොත්. අපේ අය ලොකු මිස්ටේක් කීපයක් කරනව ඒකයි අමාරු බර බස්සන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Matath ohoma tamai ban.gym yanakan slim innawa nawatala sathiyen mahat wenawa.oats kewoth nan slim wenawa.oya mala jarawa kanna giyama tama epa wenne.man nan dan ona ekak hithe hatiyata kala gym yanawa.gym nawattala ballek wage oats kaka inna be.gym netuwa wena exercise karata adu wenneth ne.dan ahuwena hemadema kala gym yanawa wena option ekak ne
    Uba 3 welatama oats da kawe ?

    මම 97 ඉඳල 75 වලට අඩුකරගත්ත. එච්චර අමාරුවක් නෑ හරි විදියට කරොත්. අපේ අය ලොකු මිස්ටේක් කීපයක් කරනව ඒකයි අමාරු බර බස්සන්න.
    kiyapanko karapu widiha, monawada mistakes
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Sen-lu

    Well-known member
  • kiyapanko karapu widiha, monawada mistakes
    එකක් තමා කෑම ප්‍රමානෙ දැනෙන්න අඩුකරන එක. Ex. 2000 calories ඕන එකෙක් 1500 විතර කනව. එතකොට මෙටබලිසම් එක 1500ට හැදෙනව. අපේ ඇඟවල් ඇඩප්ට් වෙනවනෙ. ඉතින් ටිකක් අඩුවෙලා පස්සෙ නෝ රිසල්ට්. එතකොට එක්කො තව කෑම අඩුකරන්න ඕන ඇග බහින්න. හැබැයි එහෙම අඩුකරාම ඇග ඒ ගානටත් ඇඩප්ට් වෙනව. ඔය ප්ලෑන් එක සස්ටේනබල් නෑ. ටික දවසකින් ආයම පරණ 2000 කැලරි කෑවට ඇගට දැන් ඕන 1500 හරි 1200 හරි. ඉතින් හිටියට වඩා තඩ් වෙනව.

    කැලරි ඉන් අවුට්, කැලරි බර්න් ක්‍රම 2ම ඇග අඩුකරන්න සාර්තක ක්‍රම නෙවේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,524
    113
    Uba 3 welatama oats da kawe ?
    Udetai retai.reta hodata kanawa.ehema karala adu una.eth epa wenawa ban.gym yanne netuwa adu karanna be matanan body eke hetiyata.daily jogging karath adu wenne ne.gym giyoth witarai adu wenne.dan nan ona magulak kala gym yanawa
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    පොන්නයො gym ගියාට සිද්ධ වෙන උ‍‍ෟරු පුකක් නෑ. හොඳට අ‍ැඹරිලා පුම්බගෙන දික් කරගෙන ඉන්නකල්, ප්‍රෝටීන් බොනකල් තියෙයි. සතියක් නොගිහින් හිටපු ගමන් පුස් උ‍‍ෟරා අ‍ායෙත්.

    ලස්සනට shape එකට ඉන්න ඕන නම් සරලම ක්‍රමය දවසට වේල් දෙකක් කාපන්. එ‍් හොඳටම අ‍ැති. උදේටයි රෑටයි. දවල්ට කන්න ඕන නෑ.

    අනික කාලා වේගෙන් අ‍ැවිදපන්. මගෙ නම් සරලම උපක්‍රමය කිලෝමීටර් 3-4 අ‍ෑත තියෙන තැනකින් කන එක. අ‍ැවිදගෙන ගිහින් කාලා, අ‍ැවිදගෙන එනවා. හරි ලේසියි. වැඩේත් නියමෙටම සිද්ධ වෙනවා. ක්ෂීරපායි අ‍ැඟ හැදිලා තියෙන්නෙම කෑමයි, සංචරණයයි දෙක එකට සිද්ධ වෙන්න. (ඕනම ක්ෂීරපායි සතෙක් බලහන් හැමදාම ගිහින් කෑම කාලා අ‍ැවිදගෙන එනවා) ගෙදරට වෙලා බත් කාලා බුදිය ගන්න එක දියුණුව කියල හිතුවට එ‍් වැදගත් වැඩේ වෙන් නෑ. ඉතින් මහත් වෙනවා.

    අ‍ැඟට exercise ඕන නම් natural දෙයක් කරපන්. යකඩ උස්සලා තොටවත්, රටටවත් පලක් තියෙනවද නෑනෙ. ගඟකට pool එකකට බැහැලා මීටර් දෙතුන් සීයක් පීනපන්. නිකන්ම අ‍ැඟ හැඩ වෙනවා. බාල්දියක් උස්සන් ගිහින් වත්තට වතුර දාපන්. දර කොටයක් අරන් පොරවකින් පලපන්. Natural exercises නැවැත්තුවා කියල අ‍ැඟේ හැඩය යන් නෑ. බලපන් අතපය මහන්සි වෙලා වැඩ කරපු උන් වයසට යනකල්ම හොඳට ඉන්න හැටි. ජිම් පුස් උ‍‍ෟරො ටික 40 පැන්න ගමන් අතපය ජොල් වෙලා, කෙස් හැලිලා නලපාන ජාතකේ යකා වගේ තමයි ඉතින්. 😁

    මේවා කාලය නාස්තියක් වගේ සමහරුන්ට පෙනෙයි. හැබැයි උන්ම තමයි තකහනියක් අ‍ැඳගෙන වාහනේ ජිම් ගිහින් පැයක් දෙකක් නාස්ති කරලා එන්නෙ. 😂 හරක් කියන්නෙ නිකන්ද. 😂 😂

    මරු ඇඩ්වයිස් දෙන එකා.. 🤭 ඔය පහල ඉන්නෙ උබ වගේ එකෙක් 🤭

    sins wink GIF
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එකක් තමා කෑම ප්‍රමානෙ දැනෙන්න අඩුකරන එක. Ex. 2000 calories ඕන එකෙක් 1500 විතර කනව. එතකොට මෙටබලිසම් එක 1500ට හැදෙනව. අපේ ඇඟවල් ඇඩප්ට් වෙනවනෙ. ඉතින් ටිකක් අඩුවෙලා පස්සෙ නෝ රිසල්ට්. එතකොට එක්කො තව කෑම අඩුකරන්න ඕන ඇග බහින්න. හැබැයි එහෙම අඩුකරාම ඇග ඒ ගානටත් ඇඩප්ට් වෙනව. ඔය ප්ලෑන් එක සස්ටේනබල් නෑ. ටික දවසකින් ආයම පරණ 2000 කැලරි කෑවට ඇගට දැන් ඕන 1500 හරි 1200 හරි. ඉතින් හිටියට වඩා තඩ් වෙනව.

    කැලරි ඉන් අවුට්, කැලරි බර්න් ක්‍රම 2ම ඇග අඩුකරන්න සාර්තක ක්‍රම නෙවේ.

    Then how ?

    Exercises karanna oneda ?
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම මුකුත් ප්ලෑන් එකකට කරන්නෙ නැතිව නිකන් කෑම අඩු කරලා 76 ඉඳන් 65ට අඩු කරගත්තා.
    තුන් වේල කෑව හැබැයි බත් කනවා නං හැන්දක් වගේ සහ එලවලු ගොඩක් කෑව, එහෙම නැත්තං එලවලු තම්බලා වගේ තමයි කෑවෙ. තව සමහර දවස් වලට පලතුරු වගේ ඒව
    ඇපල් ගෙඩි 3ක් වගේ අරගත්තම ඒක උදේ ඉඳං හවස් වෙනකල්ම පොඩ්ඩ පොඩ්ඩ කකා ඉන්න පුලුවන්
    පාන්, තෙල් ,බැදලා කන දේවල් සහ මස් කන එක ගොඩක්ම අඩු කරා
    බිත්තර මාලු සෑහෙන්න කෑවා
    මුල් සති දෙක හරිම අමාරුයි ඒක ඇදගත්තට පස්සෙ ගේමක් නැහැ