ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    :confused: Sirawata? Monawa Karalada Bn ..Ape Eketh Ellila Inna Un Set ekak Innawa Hamadama Habai thama Usa Gihin nam Na:lol:

    පොඩි කාලේ ඉදන් ගන්න කෑම අනුව තමයි උස තීරණය වෙන්නේ. (අස්ථි)
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    උස නම් වැඩිකරගන්න පුලුවන්:yes: .මන් දැනුවත්ව එහෙම උස ගිය අය ඉන්නවා.හැබැයි .උපරිම අගලක් වගේ තමයි .ඊට වඩා නම් මන් දන්නේ නෑ.:no:

    අගලක් හරි කමක් නැ බන් උස් යන්න විදිය කියපන්කො