ඇඟ හදාගන්න මධ්‍යසාර

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇඟ හදාගන්න මධ්‍යසාර

    ඇඟ හදාගන්න මධ්‍යසාර සමග තෙල් එන්නත් කරගත් රොමාරියෝ අමාරුවේ:shocked::shocked::baffled:

    2843CE2500000578-3066540-Father_of_one_Romario_Dos_Santos_Alves_25_risked_his_life_by_inj-a-52_1430694336480.jpg



    බ්‍රසීලයේ Caldas Novas හී කායවර්ධන උමතුවෙන් පෙලුන 25 හැවිරිදි රොමාරියෝ Dos Santos Alves, තම පේශි වර්ධනය කර ගැනීම සඳහා මධ්‍යසාර සහ තෙල් එන්නත් කර ගැනීම නිසා දැන් අමාරුවේ වැටි සිටි



    2843CA8200000578-3066540-image-a-53_1430694336496.jpg

    2843CE1600000578-3066540-image-a-55_1430694336624.jpg



    බාහු වල පේශීන් අඟල් 25 ක විශ්කම්භයක් දක්වා වර්ධනය කර ගැනීම උදෙසා ඔහු මේ මාරාන්තික මිශ්‍රණය විද ගත් අතර incredible hulk පෙනුම නිසා ගමේ ළමෝ දැන් ඔහුව ඇමතීම සඳහා "රාක්ෂයා " :oo: :shocked: යන වචනය භාවිත කරති




    2843CA6E00000578-3066540-He_even_tricked_his_wife_Marisangela_Marinho_22_pictured_togethe-a-56_1430694336664.jpg



    කුඩා ළමුන් ඔහුට බිය වී පලා යන අතර දෑත් කපා දැමීමට හෝ අභ්‍යන්තර ප්‍රදාහයන් නිසා මරණයට පත් වීමේ අවදානමක ඔහු සිටි
    එක්දරු පියෙකු වන අතර බිරිඳ ගැබිණියකව සිටියදීම ඔහු වරක් සියදිවි නසා ගැනීමටද සුදානම් විය


    2843CB5700000578-3066540-The_filler_began_causing_him_constant_pain_and_he_almost_suffere-a-51_1430694336458.jpg


    අයෝමය පුරුෂයන් දැක ඔවුන්ගේ පසුපස ගොස් ලත් උපදේශයන් අනුව සින්තෝල් නම් එම ඖෂධය සීමාවකින් තොරව විද ගැනීමෙන් රෝමාරියෝට මේ විපත සිදුවිය

    2843CB9F00000578-3066540-He_was_told_by_a_doctor_that_his_only_course_of_action_would_be_-a-57_1430694336679.jpg


    අත් ගොබ ගල් මෙන් දැඩි වී තිබීම නිසා බෙහෙත් විද ගැනීමට ඔහු යොදාගෙන ඇත්තේ ගවයන් සඳහා බෙහෙත් විදින එන්නත් කටු විශේෂයකි
    දැන් ඔහු වකුගඩු රෝගියෙක් වී මරණ භයෙන් ජීවත් වේ


    2843CB7400000578-3066540-He_suffered_from_depression_and_was_hospitalised_after_trying_to-a-60_1430694336841.jpg


     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කෙල්ලව දැක්කාම හොස් ගාලා ගියා බන්.. බලපන් ලස්සන හුරුබුහුටි කෙල්ලෙක්..