ඇඟ හදාගන්න මධ්‍යසාර
බ්‍රසීලයේ Caldas Novas හී කායවර්ධන උමතුවෙන් පෙලුන 25 හැවිරිදි රොමාරියෝ Dos Santos Alves, තම පේශි වර්ධනය කර ගැනීම සඳහා මධ්‍යසාර සහ තෙල් එන්නත් කර ගැනීම නිසා දැන් අමාරුවේ වැටි සිටි
බාහු වල පේශීන් අඟල් 25 ක විශ්කම්භයක් දක්වා වර්ධනය කර ගැනීම උදෙසා ඔහු මේ මාරාන්තික මිශ්‍රණය විද ගත් අතර incredible hulk පෙනුම නිසා ගමේ ළමෝ දැන් ඔහුව ඇමතීම සඳහා "රාක්ෂයා "
යන වචනය භාවිත කරති
කුඩා ළමුන් ඔහුට බිය වී පලා යන අතර දෑත් කපා දැමීමට හෝ අභ්‍යන්තර ප්‍රදාහයන් නිසා මරණයට පත් වීමේ අවදානමක ඔහු සිටි
එක්දරු පියෙකු වන අතර බිරිඳ ගැබිණියකව සිටියදීම ඔහු වරක් සියදිවි නසා ගැනීමටද සුදානම් විය
අයෝමය පුරුෂයන් දැක ඔවුන්ගේ පසුපස ගොස් ලත් උපදේශයන් අනුව සින්තෝල් නම් එම ඖෂධය සීමාවකින් තොරව විද ගැනීමෙන් රෝමාරියෝට මේ විපත සිදුවිය
අත් ගොබ ගල් මෙන් දැඩි වී තිබීම නිසා බෙහෙත් විද ගැනීමට ඔහු යොදාගෙන ඇත්තේ ගවයන් සඳහා බෙහෙත් විදින එන්නත් කටු විශේෂයකි
දැන් ඔහු වකුගඩු රෝගියෙක් වී මරණ භයෙන් ජීවත් වේ
ඇඟ හදාගන්න මධ්‍යසාර සමග තෙල් එන්නත් කරගත් රොමාරියෝ අමාරුවේ