ඇඟ හදා ගැනීමට ගොස් නැතිලෙඩ හදාගැනීම

circuitravi

Junior member
  • Jul 31, 2009
    193
    9
    18
    ela... machan vae protein ganna eka hodada?

    ela... machan vae protein ganna eka hodada? side effect thiyenawada? monawada ganna hoda?
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මෙහෙමයි බන් ඉන්න ගොඩක් උනුත් දැන් dianbol , Stanozolol.. etc පාවිච්චියට පුරුදු වෙලා ඉන්නේ ඉක්මන් ප්‍රතිපල නිසා තමයි. හැබැයි උන් හරියට post cycle එක යනවා. එක නිසා අවුලක් පෙන්නම නැහැ. එත් තව අවුරුදු 10 වගේ ප්‍රතිපල හම්බෙන්න ගත්තම දුක් වෙලා වැඩකුත් නෑ ..

    හොදම විදිය තමයි natural හදන එක. හොද pre workout sup, post workout sup සහ vitamin .. etc ගත්තා නම් හොදයි, එත් $$$ නිසා තමයි අවුල .

    මේකත් එක හේතුවක් ලංකාවේ නම් steroid වලට යන්න. මොකද whey එකක් 10,000 දීලා ගන්න වෙලාවේ dianabol + liv52 + post cycle එකත් අරන් තව ගානක් ඉතුරු කරගන්නත් පුළුවන්.

    ඒ උනාට සල්ලි නිසා විහින් අමාරුවේ වැටෙන එක නම් අමුම ගොන් වැඩක් ...
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone

    yep :yes:
     
    • Like
    Reactions: amaris NO 1

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මේ බලපන්කෝ මූට වෙලා තියෙන දේ:no:

    alwis1.gif

    alwis2.gif

    alwis3.gif

    1.jpg

    2.jpg

    alwis4.gif

    3.jpg

    alwis5.gif

    4.jpg

    6.jpg

    8.jpg

    9.jpg

    11.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Aziz Shavershian

    මූ මැරුනෙත් steroid ගහලා.
    hqdefault.jpg

    හෙන ප්‍රසිද්ධ චරිතයක්. පව්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉතින් ඔව්ව හැදෙන්නේ ඇ* දෙකේනම් කැ* ටිකක් අරන් බිවනම් හරිනේ එක එකාට සල්ලි දෙන්නේ
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Download_Now:20007369 said:
    ඉතින් ඔව්ව හැදෙන්නේ ඇ* දෙකේනම් කැ* ටිකක් අරන් බිවනම් හරිනේ එක එකාට සල්ලි දෙන්නේ
    හි හි ඔව් නේ;)