සිතල හෙන කවද්ද තිබ්බේ කුකුලොහ්!
seethala nemeyi yako hot ne........


සිතල හෙන කවද්ද තිබ්බේ කුකුලොහ්!


samanyen inverter air conditioner ekak ( ~ 9000 btu ) wadakaranakota kohchara power ekak adinawada ban
පිස්සුද යකෝ,, එහෙම වෙන්නෑ..පීනස එහෙම තියෙන එකෙක්ටනම් අවුල් ඇති..මම දැන් මාස 2ක් විතර පාවිච්චි කරා කිසිම අබාධයක් නැතුව.කාමරේ ජනේලයක් ඇරලා තිබ්බනම් ඇති..මේ ටිකේ සැපට නිදා ගත්තේ ඕකේ පිහිටෙන් තමයි.
Singer එකේ තියෙනවා. 11000 ගානක් මට මතක හැටියට.current එක ගොඩක් යන්නේ නෑ..ෆෑන් එක වගේම තමයි...තියෙන ලයිට් බිල් ගෙවා ගන්නත් බැරුව අපිට මොන A/C ද ඩො..
![]()




ඩිස්ගස්ටින්![]()






28 koheda yako wedi, 28 comfortble, den colombo wala normal temp eka 32-35 C wela tiyeddi uba 28 wedilu...
machang umba oka gaththe keeyada ban okata light bill eka ehema kohomada wediyen yanawada kohenda gaththe

Temp eka diha witharak balala comfortable kiyanna be.
ඔව් ඔව් wind chill එකයි, ආර්ද්රතාවයි, ගේ ඇතුලේ උෂ්ණත්වයයි ඒකත් බලන්න ඕනේ.
සිතල හෙන කවද්ද තිබ්බේ කුකුලොහ්!
seethala nemeyi yako hot ne........![]()

he he ridila ridilatep eka man dannawa, lankawa tiyenne hot humit zone eke, a nisa humidity wedi unath angata amarui, dadiya danne nethi unath angata rasnei...
