ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    DJ චි කේ යි යා;11984317 said:
    same here meya
    but thawama mama kettui
    mata 19i
    podi kaledi mahathai
    oya mahath wenna gaththe keeyedi wageda??? :rolleyes:

    AL iwara una gaman kolla goda :rofl:
    mekai machan mama kettuwata hitiyath henata kanna puluwan..ithin eh kale kaapu kema school eken out welath kewa ;) ethakota ithin sellam karanne ehema nane wadiya.eka hinda mahath una..anith kaarane thamayi man danata 3n parak withara blood donate karala thiyenawa..ehema dunnamath mahath wenawa kiyala kiyanawa. eke aththakuth thiyanawa..moko man blood dunnata passe salakiyayuthu wegayakin anga haduna ;)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    DJ චි කේ යි යා;11984542 said:

    AL iwara una gaman poddak hondata kaala beela nidagena inna kaalayak thiyenawane ban job ekak set wenakan. anna eh kaleta mahath wenawa. umbata thama 19 kiyanne thawa awuruddak dekak yaddi hondata hadila ei hondata kaapan. mama nam 3n welama kaala hawasata kiri ekakatath waga kiyanawa :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado, matath mee seen ekama thamai.... but maam den Kushmanda rasayanaya kanawa.. den 1 week withara patan aran,,denata kisi wenawak nehe,,balamu mokada wenne kiyala
     

    Jenna

    Member
    Jul 14, 2008
    257
    8
    0
    C:\
    boruwata dagalanna epa ban man danna aya keepa denek oya wayase ohoma hitiya bt 20 pannata passe hodata mahath una okata uba dan mona kalath wedak ne uba mahath weddi ubawa godak wenas wenawa balapanko :)
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මටත් ඔය සීන් එකමය් බන්. වයස විසි එකය්. ඉන විසි අටය්. මටනම් බඩගිනි එනව. ඒත් කන්න ගත්තහම කම්මැලී.
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    Salli prashnayak naththam honda branded weight gainer ekak aran gahana gaman gym ekakata yanna. food city walai normal pharmacy walai thiyana ewa nemei habai. Body building supplements wikunana than wala thiyana ela kiri baandayak gahuwoth thama prathapala sure.
    Non fat milk wala diya karala dawasata 2-3 paarak meals atharata bonawanam prathipala hondai.

    mama masa 3ta 15kg wadi kara gaththa gym yana gaman serious mass gahala. habai muscles witharakma nemei, ange thel thattuwath tikak wadi una. bada gediyakuth poddak awa lawata wage.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    productimage-picture-giant-mega-mass-4000-17.jpg


    කන්න බොන්න අමාරු නම් මෙන්න මේක පාවිච්චි කරන්න මලයා. මමත් ඉස්සර පට්ට කෙට්ටුවට හිටියේ. දැන් නම් ඉතින් අවුලක් නෑ. හැබැයි මේක බීලා ජිම් යන්න වෙනවා. ඇග හැදෙනවා මාස 3න් ග්‍රෑම් 500ක් 1500ක් වෙනවා.. ට්‍රයි කරලා බලන්න. Mega Mass 4000 එක ගන්න. :)
     

    aruna47

    Well-known member
  • උරු පෙති බීපන්. නැත්නම් දොස්තර කෙනක් ගාවට පලයන් .. උබට ඉරු රුදාව වගේ තියනවා නම් බෙහත් ගනින්. එතකොටත් හරි යනවා:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උරු පෙති බීපන්. නැත්නම් දොස්තර කෙනක් ගාවට පලයන් .. උබට ඉරු රුදාව වගේ තියනවා නම් බෙහත් ගනින්. එතකොටත් හරි යනවා:)


    උබට ඉරු රුදාව වගේ තියනවා නම් බෙහත් ගනින් :confused::confused::confused:
    mokakda e seen eka?
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Machan Umba Sinhala Behethak gana dana ganna asada?
    Kamethinam Mata PM ekak dapan mama eka methana danne na honde
    :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොදින් සාදන ලද කුෂ්මාණ්ඩ රසායනය මේස හැදි 1ක් දිනකට දෙවරක් කිරි මිලි ලීටර් 500ක් සමග ගන්න. මාස 3ක් පමණ ගැනීමට සිදුවේ.
    මේ හැර දශමූලාරිෂ්ඨය හෝ මහා කාමේෂ්වරී මෝදකය ද භාවිතා කල හැකිය. අතුරු ආබාධනම් නැත.........!!!!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොදින් සාදන ලද කුෂ්මාණ්ඩ රසායනය මේස හැදි 1ක් දිනකට දෙවරක් කිරි මිලි ලීටර් 500ක් සමග ගන්න. මාස 3ක් පමණ ගැනීමට සිදුවේ.
    මේ හැර දශමූලාරිෂ්ඨය හෝ මහා කාමේෂ්වරී මෝදකය ද භාවිතා කල හැකිය. අතුරු ආබාධනම් නැත.........!!!!
    කොහෙන්ද මෙවා හොයාගන්නෙ :rolleyes:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Don't use ur hand too much..

    :oo: naha haniyak naha.. medical college eke porak kiwwe...
    mekata piliwelakata karanna ona wadakk.. kama ganna wellawal.. ewage widi ea wage dewal hadaganna wenawa... wel pramanaya wadi karapan.. Smoke karanawanam aduma karapan (gaanjanam gahannama epa) kala payakata witara passe tikak nida ganin... rastiyadu nogaha gedarata wela idapan... :rofl: paramparikawa ena ekaknam itin anemanda.. bang.... :eek:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හොදින් සාදන ලද කුෂ්මාණ්ඩ රසායනය මේස හැදි 1ක් දිනකට දෙවරක් කිරි මිලි ලීටර් 500ක් සමග ගන්න. මාස 3ක් පමණ ගැනීමට සිදුවේ.
    මේ හැර දශමූලාරිෂ්ඨය හෝ මහා කාමේෂ්වරී මෝදකය ද භාවිතා කල හැකිය. අතුරු ආබාධනම් නැත.........!!!!

    LOL මොනවද බං මේ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙන්ද මෙවා හොයාගන්නෙ :rolleyes:
    මා දන්නා සහ අත්දැක ඇති ආකාරයෙන් නම් මෙවැනි මෝදක සදහා හොද ගම්පහ සිද්ධායුර්වේද රසනෞෂධ සමාගමේ ඖෂධය. අරක, ක්වාත,අරිෂ්ට සහ ආසව සදහා නම් හොද ලින්ක් සමාගමේ නිෂ්පාදනයන්ය........