ඇටසැකිල්ල සමග sex

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇටසැකිල්ල සමග sex

    මිනිස් ඇටසැකිල්ලක් තම තට්ටු නිවසේ රහසිගතව තබාගෙන එම ඇටසැකිල්ල සමග ලිංගික කාර්යයන් හී යෙදුන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ස්වීඩනයේ ගොතන්බර්ග් පොලීසිය සමත්ව ඇත. නම හෙලි නොකල 37 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව අන්තර්ජාල බ්ලොග් අඩවියක සටහන් කල අදහස් දැක්වීමක සදහන්ව ඇත්තේ තමන් හට ලිංගික තෘප්තිය ලබා දුන් තම සහකරු මියගියද එම කර්තව්‍යය ඉටුකර ගැනීම සදහා තමන්ට අවශ්‍ය වූ බැවින් මෙසේ ඇටසැකිල්ල නිවසේ තබා ගත් බවයි. තවද මෙම කාන්තාවගේ නිවසේ තිබී ඇය විසින් මෙම ඇටසැකිල්ල සමග ලිංගික කි‍්‍රයාවන්ගේ යෙදී සිටින ආකාරය දැක්වෙන ඡයාරූප රැසක්ද My necrophilia සහ My first experience ලෙසින් නම් කල CD තැටි දෙකක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත. මියගිය පුද්ගලයෙකුට සාමදානයේ සැතපෙන්නට ඉඩ නොදීමේ චෝදනාව යටතේ මෙම කාන්තාවට විරුද්ධව නඩු පවරන බව කියන ස්වීඩන පොලීසිය ඇය ඊට වරදකරු වුවහොත් වසර දෙකක සිර දඩුවමක් හිමිවනු ඇතැයි වැඩිදුරටත් පවසයි.

    302840_537526786280433_209203808_n.jpg


    59680_537527169613728_2055903849_n.jpg


    16097_537527282947050_721688482_n.jpg


    64609_537527562947022_1763938563_n.jpg


    602366_537527816280330_1800260933_n.jpg


    75930_537527972946981_590583982_n.jpg


    2012-11-22~ © AFP/GETTY IMAGES
     
    • Like
    Reactions: DILUF and Mr.Truth

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    mehemath manasika roga thiyanawane lokaye, hmm ochcharama uwamanawak thibba nam poddak eliyata bahala pana thiyana minihekwa hoya ganna bari unada e tharamatama pirimi higa ratakada oya gani inne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිරි අප්පට විදුලි කොටාපිය කිව්වලු..:shocked: යකෝ සැරටම මෝල කුලප්පු වෙච්චි පාටයිනේ.. ඔතනට කොල්ලෙක් ගියා නම් වෙන වැඩේ හිතාගන්නවත් බෑ.. අනිවා කෙල්ලො ටික ඌට අතරවර කරලම මරනවා..:lol::(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොහොමද අහවල් වැඩෙ කරගෙන තියෙන්නෙ:oo:
    පිස්සු ගැනියෙක් නෙ:rofl: