ඇටි කෙහෙල් දැකලා තියෙනවද??

Dokolla

Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    ඇටි කෙහෙල් දැකලා තියෙනවද??

    att00004wy.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    Uploaded with ImageShack.us

    Uploaded with ImageShack.us

    Uploaded with ImageShack.us

    mail ekakin awe repost nam srry..
    බලපු අය මොනවාහරි කොරලා යමල්ලා..........
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ රත් කෙසෙල්ද බං? අර කතාවකුත් තියෙන්නේ "ඇටිකෙසෙල් ගිලලද? කියලා" මමනම් අහල තියෙන්නේ ඇටි කෙසෙල් කියන්නේ අස්වල කාලෙකදී හැදෙන ගම් වැනි ද්‍රාවනයක් ඔයාලත් දැකලා ඇති සමහර ගස්වල කාලෙකදි නිකන් ලාටුවක් වගේ දෙයක් බේරෙනවා මේ කට නේද? ඇටි කෙහෙල් කියන්නේ? මම වැරදිනම් සමාවෙන්න!:sorry::yes:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    මේ රත් කෙසෙල්ද බං? අර කතාවකුත් තියෙන්නේ "ඇටිකෙසෙල් ගිලලද? කියලා" මමනම් අහල තියෙන්නේ ඇටි කෙසෙල් කියන්නේ අස්වල කාලෙකදී හැදෙන ගම් වැනි ද්‍රාවනයක් ඔයාලත් දැකලා ඇති සමහර ගස්වල කාලෙකදි නිකන් ලාටුවක් වගේ දෙයක් බේරෙනවා මේ කට නේද? ඇටි කෙහෙල් කියන්නේ? මම වැරදිනම් සමාවෙන්න!:sorry::yes:

    :oo::oo::oo::oo::no::no::no: