ඇටේ පුරා
විහිදී ගියා
බයියන්ගෙ
පඩ රාවේ
බයියන් වෙනුවෙන්
මැදමුලනෙන් නැගෙනා
බලාපොරොත්තුව මේ
බයි හද දිනූ
මහින්ද නම්
සුනාමි හොරා ඇසුරේ
රටම රැවැට්ටූ
සම්පත් විකුණන
ගොන්ටාපය නාමේ
වැඩ කනව
අපේ විරුවා
මව් බිමට
පෙමින් ඇරියා
රට විකුණන
කෙනෙක් වේ නම්
ඒ ඔබයි
මෝඩ හරකා
විස්මිත ලෙසින්
චීනෙට වික්කා
හෙලයේ අභිමානේ
පෙන්වා දෙමින්
මහ බොරු ගොඩක්
බයියන් හා
යන ගමනේ
ලොව නන් දෙසින්
ආවත් මෙ
offres හැම වේලේ
ඉන් නොනැවතී
මව් බිම අප
චීනට දෙන
විරුවානණේ
කියත්මගෙ බලෙන්
ලොව පරදනා
වහල් පවුර සදනා
මොළ ඇති මිනිසුන්
මවිත කරන්නට
හොර දැක්මෙන් සිතනා
බිය සැක නැතී
යුගයක් මවා
පොහොට්ටුවට හෙටක් ගෙනෙනා
වෙනකෙකු නැතී
ඔබ හැර හොරුන්ගෙ
අනාගතේ සදනා
හොරු රකින
අපේ විරුවා
මව් බිමට
නවල ඇරියා
හොර ඇමතියො රකින
කෙනෙක් වේ නම්
ඒ ඔබයි
පිස්සු බල්ලා
කෝ Sing with me..හොරු රකින අපේ විරුව....කෝ සද්දෙ මදී..පිටිපස්සෙ ඉන්න බයියො කො...සද්දෙ..





මව්බිමට පෙමින් ඇරියා....කො අප්පා බයියො ටිකට් අරන් දැන් නෑනේ.....



විෂ්වය පුරා පොල්තෙල් විහිදී ගියා....








බයියො නෑ..ටොයියො හරි කියපන්කො..










විහිදී ගියා
බයියන්ගෙ
පඩ රාවේ
බයියන් වෙනුවෙන්
මැදමුලනෙන් නැගෙනා
බලාපොරොත්තුව මේ
බයි හද දිනූ
මහින්ද නම්
සුනාමි හොරා ඇසුරේ
රටම රැවැට්ටූ
සම්පත් විකුණන
ගොන්ටාපය නාමේ
වැඩ කනව
අපේ විරුවා
මව් බිමට
පෙමින් ඇරියා
රට විකුණන
කෙනෙක් වේ නම්
ඒ ඔබයි
මෝඩ හරකා
විස්මිත ලෙසින්
චීනෙට වික්කා
හෙලයේ අභිමානේ
පෙන්වා දෙමින්
මහ බොරු ගොඩක්
බයියන් හා
යන ගමනේ
ලොව නන් දෙසින්
ආවත් මෙ
offres හැම වේලේ
ඉන් නොනැවතී
මව් බිම අප
චීනට දෙන
විරුවානණේ
කියත්මගෙ බලෙන්
ලොව පරදනා
වහල් පවුර සදනා
මොළ ඇති මිනිසුන්
මවිත කරන්නට
හොර දැක්මෙන් සිතනා
බිය සැක නැතී
යුගයක් මවා
පොහොට්ටුවට හෙටක් ගෙනෙනා
වෙනකෙකු නැතී
ඔබ හැර හොරුන්ගෙ
අනාගතේ සදනා
හොරු රකින
අපේ විරුවා
මව් බිමට
නවල ඇරියා
හොර ඇමතියො රකින
කෙනෙක් වේ නම්
ඒ ඔබයි
පිස්සු බල්ලා
කෝ Sing with me..හොරු රකින අපේ විරුව....කෝ සද්දෙ මදී..පිටිපස්සෙ ඉන්න බයියො කො...සද්දෙ..
මව්බිමට පෙමින් ඇරියා....කො අප්පා බයියො ටිකට් අරන් දැන් නෑනේ.....
Last edited:
