ඇත්තටම ඇට සැකිල්ල විතරක් ඉතුරු වෙන්ඩ කොච්චර කාලයක් යනවද ?
ඕකෙ දිරල ගිහිං නෙමේ බං ඇටසැකිල්ල ඉතුරු වෙලා තියෙන්නෙ භාගෙට කුණුවුනාම මීයො එහෙම ඇවිත් කනව... එහෙම කාල ඇට කටු කන්න බැරිනිසා ඒව ඉතුරු වෙනව

ඇත්තටම ඇට සැකිල්ල විතරක් ඉතුරු වෙන්ඩ කොච්චර කාලයක් යනවද ?

ඕකෙ දිරල ගිහිං නෙමේ බං ඇටසැකිල්ල ඉතුරු වෙලා තියෙන්නෙ භාගෙට කුණුවුනාම මීයො එහෙම ඇවිත් කනව... එහෙම කාල ඇට කටු කන්න බැරිනිසා ඒව ඉතුරු වෙනව![]()
![]()
මට හිතෙන විදියට මිනිහට එක්කෝ ඒ අන්තිම දවසේ රෑ ඇඳේ ඉන්නකොටම පපුවේ අමාරුවක් ආවා..මොකක් වෙලා මැරුණත් කුණු වෙලා තියෙන්නෙ නම් ඔතනම තමා.. මී කුණු ගඳ නෙමේ මිනී කුණු ගඳ ඊට වඩා වැඩී.. ඔය කියන ඒරියා එක කොහ්මත ගඳ ද දන්නේ නෑ.. එහෙම උනා නම් පැත්තේ උන්ට ඕක දැනෙන්නේ නෑ..තනියම කාත් කවුරුවත් නැතිව ඉන්න කොට වටේ පිටේ එකෙක් එක්කවත් හොඳින් ඉන්නේ නැතිව කේස් දා ගත්තම අන්තිමට වෙන්නේ ඕක තමා..
කුණු වෙලා කකුලේ තිබුණ ඇඟිලි පුරුක් ටික එතනම බිම වැටිලා..මිනිහ බීල බීල ඇඟේ තිබුණේ ඇල්කොහොල් විතරමද දන්නෙත් නෑ..

උමේ ඔය සොම්බි උන නැති වෙන්නේ ඇත්තටම සොමිබියෙක් උඹේ වල්ල විකපු දවසට.......


අනාතයිdan lankawath amarika wage ne ban minissu marila gewal wala eth ahala pahala un danne na

ඉතිං ඒක හොඳ නැද්ද ?![]()
![]()
ඕකෙ දිරල ගිහිං නෙමේ බං ඇටසැකිල්ල ඉතුරු වෙලා තියෙන්නෙ භාගෙට කුණුවුනාම මීයො එහෙම ඇවිත් කනව... එහෙම කාල ඇට කටු කන්න බැරිනිසා ඒව ඉතුරු වෙනව![]()
![]()


dan lankawath amarika wage ne ban minissu marila gewal wala eth ahala pahala un danne na
වැඩක් නෑ බං ආයුධ තියන් නිකං ඉන්නව සිංහලු සොම්බි බවට කන්වර්ට් වෙලා එන්නේ වත් නෑ මේවගෙන් වැඩක් ගන්න




ගෙදරක තනියම ඉඳපං![]()
![]()
එතකොට හොරු පනියි![]()
පැන්න ගමං කොටපං![]()
![]()
පොලිසියෙන් ඇහුවාම කියපං සොම්බියෙක් කියල හිතිල කෙටුව කියල![]()
![]()