ඇට කැසිල්ල... 18+

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇත්තටම ඇට සැකිල්ල විතරක් ඉතුරු වෙන්ඩ කොච්චර කාලයක් යනවද ?

ඕකෙ දිරල ගිහිං නෙමේ බං ඇටසැකිල්ල ඉතුරු වෙලා තියෙන්නෙ භාගෙට කුණුවුනාම මීයො එහෙම ඇවිත් කනව... එහෙම කාල ඇට කටු කන්න බැරිනිසා ඒව ඉතුරු වෙනව :yes: :yes:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    ඕකෙ දිරල ගිහිං නෙමේ බං ඇටසැකිල්ල ඉතුරු වෙලා තියෙන්නෙ භාගෙට කුණුවුනාම මීයො එහෙම ඇවිත් කනව... එහෙම කාල ඇට කටු කන්න බැරිනිසා ඒව ඉතුරු වෙනව :yes: :yes:

    හ්ම්...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට හිතෙන විදියට මිනිහට එක්කෝ ඒ අන්තිම දවසේ රෑ ඇඳේ ඉන්නකොටම පපුවේ අමාරුවක් ආවා..මොකක් වෙලා මැරුණත් කුණු වෙලා තියෙන්නෙ නම් ඔතනම තමා.. මී කුණු ගඳ නෙමේ මිනී කුණු ගඳ ඊට වඩා වැඩී.. ඔය කියන ඒරියා එක කොහ්මත ගඳ ද දන්නේ නෑ.. එහෙම උනා නම් පැත්තේ උන්ට ඕක දැනෙන්නේ නෑ..තනියම කාත් කවුරුවත් නැතිව ඉන්න කොට වටේ පිටේ එකෙක් එක්කවත් හොඳින් ඉන්නේ නැතිව කේස් දා ගත්තම අන්තිමට වෙන්නේ ඕක තමා..

    කුණු වෙලා කකුලේ තිබුණ ඇඟිලි පුරුක් ටික එතනම බිම වැටිලා..මිනිහ බීල බීල ඇඟේ තිබුණේ ඇල්කොහොල් විතරමද දන්නෙත් නෑ..
     
    ata 2th thiyenna athi neda ban :baffled:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕව මානව හිමිකම් කඩ කිරීම්, ඔහොම අයිතියක් තියනවද මං අහන්නෙ මැරෙන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඉතිං ඒක හොඳ නැද්ද ? :dull: :dull:

    වැඩක් නෑ බං ආයුධ තියන් නිකං ඉන්නව සිංහලු සොම්බි බවට කන්වර්ට් වෙලා එන්නේ වත් නෑ මේවගෙන් වැඩක් ගන්න
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕකෙ දිරල ගිහිං නෙමේ බං ඇටසැකිල්ල ඉතුරු වෙලා තියෙන්නෙ භාගෙට කුණුවුනාම මීයො එහෙම ඇවිත් කනව... එහෙම කාල ඇට කටු කන්න බැරිනිසා ඒව ඉතුරු වෙනව :yes: :yes:

    Kohamada ape demand eka:baffled::baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැඩක් නෑ බං ආයුධ තියන් නිකං ඉන්නව සිංහලු සොම්බි බවට කන්වර්ට් වෙලා එන්නේ වත් නෑ මේවගෙන් වැඩක් ගන්න

    ගෙදරක තනියම ඉඳපං :D :D :D
    එතකොට හොරු පනියි :D :D
    පැන්න ගමං කොටපං :D :D :D
    පොලිසියෙන් ඇහුවාම කියපං සොම්බියෙක් කියල හිතිල කෙටුව කියල :D :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ගෙදරක තනියම ඉඳපං :D :D :D
    එතකොට හොරු පනියි :D :D
    පැන්න ගමං කොටපං :D :D :D
    පොලිසියෙන් ඇහුවාම කියපං සොම්බියෙක් කියල හිතිල කෙටුව කියල :D :D

    හොරු තියා බල්ලෙක් වත් එන්නේ නෑ බං
    ලඟදි පොලන්ගෙක් නං ආව
    කැලි 5-6 කට කැපුවා සොසේජස් කපනවා වගේ