Joke neme. Mage yaluwekge badata gas gembek chu dala. U thuwale pennuwa. Picchila hoda una thuwalak wage. 2008 wage pennuwe.
කබර නම් දාන්නේ නෑ හැබැයි උන්ගෙ චූ විසයි ඒ නිසා වන වෙනවා
සමහර දවස් වලට අපේත් බාත් රූම් එකේ ඉන්නවා මම කරන්නේ ශොපින් බෑග් එකකට අල්ලලා කැලයකට ගිහින් දානවා
Oya gembange pictures dapanko. Parissam wenna.
මාත් දන්නේ නෑ බං.තව මොක්කුද ඉන්නේ කබර දාන උන්![]()
මාත් දන්නේ නෑ බං.තව මොක්කුද ඉන්නේ කබර දාන උන්![]()
මමනම් හිතන්නේ අර කහ පාර,කොළ පාට තියෙන එකා ඇට ගෙම්බා![]()