ඇට ගෙම්බෝ

SBWoof

Well-known member
  • Dec 8, 2017
    7,150
    1,175
    113
    Nassau
    ප්‍රෂ්නයක් තියෙනවා ඇට ගෙම්බෝ මුත්‍ර අපේ ඇගට වැටුනොත් කබර දානවද?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    7,150
    1,175
    113
    Nassau
    Joke neme. Mage yaluwekge badata gas gembek chu dala. U thuwale pennuwa. Picchila hoda una thuwalak wage. 2008 wage pennuwe.

    මාත් දන්නේ නෑ බං.තව මොක්කුද ඉන්නේ කබර දාන උන් :eek:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,099
    2
    5,735
    113
    Albuquerque, New Mexico, United States
    කබර නම් දාන්නේ නෑ හැබැයි උන්ගෙ චූ විසයි ඒ නිසා වන වෙනවා
    සමහර දවස් වලට අපේත් බාත් රූම් එකේ ඉන්නවා මම කරන්නේ ශොපින් බෑග් එකකට අල්ලලා කැලයකට ගිහින් දානවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,680
    298
    83
    වෙන ප්‍රශ්නයක් තිබුනෙම නැද්ද බන්
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    7,150
    1,175
    113
    Nassau
    කබර නම් දාන්නේ නෑ හැබැයි උන්ගෙ චූ විසයි ඒ නිසා වන වෙනවා
    සමහර දවස් වලට අපේත් බාත් රූම් එකේ ඉන්නවා මම කරන්නේ ශොපින් බෑග් එකකට අල්ලලා කැලයකට ගිහින් දානවා

    මම හිතුවේ ඉස්සර අපිව බය කරන්න කියපු කතා කියලා.. ;)
     

    KONIG

    Junior member
  • Sep 29, 2018
    122
    20
    18
    මාත් දන්නේ නෑ බං.තව මොක්කුද ඉන්නේ කබර දාන උන් :eek:

    මං දන්න කබරා නං දියේ ගොඩේ ඉන්න කබරා. උගේ ගූ හරි විසයි. පෑගුනාම තුවාල වෙනවා. වෙලක බැහැලා පෑගුනොත් ඉවරයි