යාළුවනේ ඇට තිඹිරි, කම්පිල්ල ගස් දැකල තියනවද ???
දැකල තිබේ නම් ඒ මොන ප්රදේශයේද කියල කියන්න. දැකල නැත්නම් Bump සහයෝගයක් දෙන්න.
ස්තූතියි !
දැකල තිබේ නම් ඒ මොන ප්රදේශයේද කියල කියන්න. දැකල නැත්නම් Bump සහයෝගයක් දෙන්න.
ස්තූතියි !
Rare තමයි. රිසර්ච් එකකට හොයන්නේ.ඇට තිඹිරි පට්ට rare නෙ.....
මොකූ සීන් එක????![]()
Dakalat na kalat na..අඩේ එහෙම ගස් එහෙමත් තියෙනවද?![]()