ඇට තිඹිරි ගස් (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාළුවනේ ඇට තිඹිරි, කම්පිල්ල ගස් දැකල තියනවද ???
    දැකල තිබේ නම් ඒ මොන ප්‍රදේශයේද කියල කියන්න. දැකල නැත්නම් Bump සහයෝගයක් දෙන්න.
    ස්තූතියි !
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ඇට තිඹිරි කියන්නෙ තිඹිරි වලටම ද බන්? මේව නම් පට්ට රසයි

    tibiri-Diospyros-malabarica-2.jpg