ඇට මැස්සා පොත හොයා දෙන්න පුලුවන් ද ?

Soviet Union

Member
Mar 4, 2015
242
21
0
ඇට මැස්සා පොත හොයා දෙන්න පුලුවන් ද ?

ගන්න තැනක් කියන්න. මට මතක නැහැ ලියුවෙ කවුදවත් ප්‍රකාශකයා කවුදවත් කියලා. මරු පොත. තව මට අපරාධය හා දඬුවම පොත ගන්නත් ඕනෙ. ඒකත් දන්නවා නම් කියන්න.
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පරිවර්තනය සුගතපාල ද සිල්වා. මතක හැටියට ගෝඩගේ පොතක්. අපරාධය හා දඩුවම නම් කුරුලු ප්‍රකාශයෝ ලග ඇති
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාතෘකාව දැක්ක ගමන් හිනා ගියා ඕයි :lol:

    දන්නේ නෑ බන් :(