ඇට මැස්සා පොත හොයා දෙන්න පුලුවන් ද ?
ගන්න තැනක් කියන්න. මට මතක නැහැ ලියුවෙ කවුදවත් ප්රකාශකයා කවුදවත් කියලා. මරු පොත. තව මට අපරාධය හා දඬුවම පොත ගන්නත් ඕනෙ. ඒකත් දන්නවා නම් කියන්න.