ඇට වළල්ල

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Screenshot 2020-08-21 at 14.19.00.png


    මම දැන් ටික දවසක ඉඳන් Youtube ඉන්ටවීව් වල දකින දෙයක් තමයි ගොඩක් අය මේ වගේ ඇට වළලු දාගෙන ඉන්නවා.

    ඉස්සරම මේක දානවා දැක්කෙ මහින්ද මහත්තය විතරයි. ගෝටා සර් නම් ඕක දාන්නෙ නෑ නේද?

    මොකද්ද මේ සීන් එක.... ඒක දාගන ඉන්න කෙනාට මොකක් හරි අද්භූත බලයක් ලැබෙනවද, මිනිස්සු වශී වෙනවද?

    දැන් දැන් ගොඩක් සාමාන්‍ය මිනිස්සුත් ගෑනු පිරිමි බේදයක් නැතුව මේවා දාන්න පටන් අරගන.

    මේවා නිකන් කඩේ ගන්න තියනවද නැත්නම් සාත්තර කාරයෝ ජීවම් කරලා දාන්න දෙන දෙයක්ද?

    මොනවගෙන්ද හදල තියෙන්නෙ?

    එකක් කීයක් විතර වෙනවද?

    ලොකු ඇටයි පොඩි ඇටයි අතර වෙනසක් තියනවද?
     
    • Like
    Reactions: D_Mad

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    eka eka kaaleta eka eka trend issara kapuwanata seth kawi trend gal allapu mudu trend wallampuri trend feng shui trend dan bola ata trend ilagata washi bola trend

    mewaayen balayukth athi habayi prashne mewa trend ekata wikunana wun salli maththema yana wun
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාවනා පික්කො
    රුද්‍රාක්ෂ ඇට බන්
    විෂ්ව ශක්තිය එනවලුනෙ ඕවට
    බොරු හුත්තවල්
     
    • Like
    Reactions: D_Mad