
N♥K_forever;20328386 said:ara ekekta 800 lakhs kiyanne bn mun ganne tax nathuwane
ethakota 800 lakhs walata ganne Range Rover Vouge wage ewda bn![]()

ටැක්ස් එක්කලා ගාන තම බන් ඔය කියන්නේ. ඇත්තටම වියදම් වෙන ගාන ඔයිට අඩුයි.. මුන් ගේන පොයින්ට් එක සාමාන්‍ය මිනිහගෙන් බදු ගන්නවනම් ඇමතිවරුත් බදු ගන්න ඔනේ කියලනේ.. නැත්තම් ඔය වාහන ඔක්කොටම යන්නේ පොඩි ගානක්. ටැක්ස් එක ගෙව්වා කියලා මිනිස්ට්‍රියෙන් ට්‍රෙශරියට බිල දානවා. ට්‍රෙශරිය ඔල්ටර් කරනවා.. ඔඩිටින්වලදි මිනිස්ට්ය්රියෙනුයි ට්රෙශරියෙනුයි දෙකෙන්ම ටැක්ස් වෙනවා. එතකොට බැලන්ස්..N♥K_forever;20328386 said:ara ekekta 800 lakhs kiyanne bn mun ganne tax nathuwane
ethakota 800 lakhs walata ganne Range Rover Vouge wage ewda bn![]()
සෙවන් සීරීස් එකක් එච්චර වෙන්නේ නැ.. කොහෙද ඔය ගානට සෙවන් සිඔඉරීස් එකක් ගන්නේ. ඉවොක් එක වෙන්නෙත් නැ 800ක්..

ටැක්ස් එක්කලා ගාන තම බන් ඔය කියන්නේ. ඇත්තටම වියදම් වෙන ගාන ඔයිට අඩුයි.. මුන් ගේන පොයින්ට් එක සාමාන්‍ය මිනිහගෙන් බදු ගන්නවනම් ඇමතිවරුත් බදු ගන්න ඔනේ කියලනේ.. නැත්තම් ඔය වාහන ඔක්කොටම යන්නේ පොඩි ගානක්. ටැක්ස් එක ගෙව්වා කියලා මිනිස්ට්‍රියෙන් ට්‍රෙශරියට බිල දානවා. ට්‍රෙශරිය ඔල්ටර් කරනවා.. ඔඩිටින්වලදි මිනිස්ට්ය්රියෙනුයි ට්රෙශරියෙනුයි දෙකෙන්ම ටැක්ස් වෙනවා. එතකොට බැලන්ස්..

සෙවන් සීරීස් එකක් එච්චර වෙන්නේ නැ.. කොහෙද ඔය ගානට සෙවන් සිඔඉරීස් එකක් ගන්නේ. ඉවොක් එක වෙන්නෙත් නැ 800ක්..

පිස්සුද ඔයි බුලට් පෲෆ් ගේන්න. තෙල් ගහල විසේ යයි.. අනික ඩ්‍රයිවරයට කන්නාඩි ගන්න වෙයි ඇමතිලගේ.. අගමැතිට විතරයි බුලට්පෲෆ්.. අනික්වා නිකන් එව්වා..bullet proof නේ.![]()
සෙවන් සීරීස් එකක් එච්චර වෙන්නේ නැ.. කොහෙද ඔය ගානට සෙවන් සිඔඉරීස් එකක් ගන්නේ. ඉවොක් එක වෙන්නෙත් නැ 800ක්..

පිස්සුද ඔයි බුලට් පෲෆ් ගේන්න. තෙල් ගහල විසේ යයි.. අනික ඩ්‍රයිවරයට කන්නාඩි ගන්න වෙයි ඇමතිලගේ.. අගමැතිට විතරයි බුලට්පෲෆ්.. අනික්වා නිකන් එව්වා..


That's shit. දේශපාලනයට කඩේ ගිහින් වැඩක් නැ මචන්. මට බීඑම්ඩබ්ලිව් සෙවන් සීරීස් එකක් ඔනානම් මම ටැක්ස් අඩු වැඩි වෙනකන් ඉන්නේ නැ ටාගට් එකට හොයනවා. බැරිනම් පුලුවන් දවසක ගන්නවා.. (තාම ටාගට් කරපු එකක්වත් බැරි උනේ නැ ) උබේ මිත්‍රයා කරලා තියෙන්නේ අමු ගොන් වැඩක්. ඌගෙ ටාගට් එක මැස්ඩා 6 එක නම් ඌ අතේ තිබුන ගානට කියලා වැගන් ආර් එක ගත්ත එක උගේ සෙල්ෆ් කන්ෆිඩන්ස් නැතිකම. ඔකා දැන් ඔකේ ගමනක් යන්නෙම වාහනේ ඇද කුද හොය හොය.. ඉතින් ඌට උගේ ස්පෙන්ඩ් එකේ ත්‍රිල් එකක් ප්ලෙශර් එකක් නැ..N♥K_forever;20328474 said:Man danna aiyya knk htya uu Financial Analyst knk.Sirata chande dunne.hena talk dunne eh kale apita
uu giya mase Mazda 6 2.5L ekak ganna hitiye insight eka wikunala (insight ekat lease thibbe, mazda6 ekath lease ganna hitiye u )
dan uu Wagon R ekak aran
![]()
![]()