ඇට_දිරලනම් ගෙදරට වෙලා හිටපං

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඇට_දිරලනම් ගෙදරට වෙලා හිටපං

    Ministers unable to use old vehicle can stay home - Anura

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ජෙප්පො තියන චන්ද ටිකත් හබක් වෙනව මොන්ටෙරොවල ගියොත්, පඩි ගන්නේ නැති ජාතියක්නේ. එකෙක් ලැජ්ජා නැතුව ඇවිත් කිව්වා තාම කන්න දෙන්නේ අම්මායි අයියයිලු.. නෙදකින්.. උන්ට ඉතින් මෙවා උහුලන්න බැ.. එක්කො රාජපක්ශ කැවා කියයි.. දුක තමා
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    N♥K_forever;20328386 said:
    ara ekekta 800 lakhs kiyanne bn mun ganne tax nathuwane
    ethakota 800 lakhs walata ganne Range Rover Vouge wage ewda bn :shocked:
    ටැක්ස් එක්කලා ගාන තම බන් ඔය කියන්නේ. ඇත්තටම වියදම් වෙන ගාන ඔයිට අඩුයි.. මුන් ගේන පොයින්ට් එක සාමාන්ය මිනිහගෙන් බදු ගන්නවනම් ඇමතිවරුත් බදු ගන්න ඔනේ කියලනේ.. නැත්තම් ඔය වාහන ඔක්කොටම යන්නේ පොඩි ගානක්. ටැක්ස් එක ගෙව්වා කියලා මිනිස්ට්‍රියෙන් ට්‍රෙශරියට බිල දානවා. ට්‍රෙශරිය ඔල්ටර් කරනවා.. ඔඩිටින්වලදි මිනිස්ට්ය්‍රියෙනුයි ට්‍රෙශරියෙනුයි දෙකෙන්ම ටැක්ස් වෙනවා. එතකොට බැලන්ස්..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    7 series.eka 800i with tax :yes:

    Naluwek nowa molayak :love:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සෙවන් සීරීස් එකක් එච්චර වෙන්නේ නැ.. කොහෙද ඔය ගානට සෙවන් සිඔඉරීස් එකක් ගන්නේ. ඉවොක් එක වෙන්නෙත් නැ 800ක්..

    bullet proof නේ.:P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    bullet proof නේ.:P
    පිස්සුද ඔයි බුලට් පෲෆ් ගේන්න. තෙල් ගහල විසේ යයි.. අනික ඩ්‍රයිවරයට කන්නාඩි ගන්න වෙයි ඇමතිලගේ.. අගමැතිට විතරයි බුලට්පෲෆ්.. අනික්වා නිකන් එව්වා..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    සෙවන් සීරීස් එකක් එච්චර වෙන්නේ නැ.. කොහෙද ඔය ගානට සෙවන් සිඔඉරීස් එකක් ගන්නේ. ඉවොක් එක වෙන්නෙත් නැ 800ක්..

    Infiniti QX
    mercedes G class
    Bently bentaya wage ewa wennati :love:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    පිස්සුද ඔයි බුලට් පෲෆ් ගේන්න. තෙල් ගහල විසේ යයි.. අනික ඩ්‍රයිවරයට කන්නාඩි ගන්න වෙයි ඇමතිලගේ.. අගමැතිට විතරයි බුලට්පෲෆ්.. අනික්වා නිකන් එව්වා..

    hugak unta danatama tyne BMW high security edition ewa bn

    Hodata gu yanawalu ewai ghn commod eke wadi unama :yes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Man danna aiyya knk htya uu Financial Analyst knk.Sirata chande dunne.hena talk dunne eh kale apita

    uu giya mase Mazda 6 2.5L ekak ganna hitiye insight eka wikunala (insight ekat lease thibbe, mazda6 ekath lease ganna hitiye u )

    dan uu Wagon R ekak aran
    :lol: :rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    N♥K_forever;20328474 said:
    Man danna aiyya knk htya uu Financial Analyst knk.Sirata chande dunne.hena talk dunne eh kale apita

    uu giya mase Mazda 6 2.5L ekak ganna hitiye insight eka wikunala (insight ekat lease thibbe, mazda6 ekath lease ganna hitiye u )

    dan uu Wagon R ekak aran
    :lol: :rofl:
    That's shit. දේශපාලනයට කඩේ ගිහින් වැඩක් නැ මචන්. මට බීඑම්ඩබ්ලිව් සෙවන් සීරීස් එකක් ඔනානම් මම ටැක්ස් අඩු වැඩි වෙනකන් ඉන්නේ නැ ටාගට් එකට හොයනවා. බැරිනම් පුලුවන් දවසක ගන්නවා.. (තාම ටාගට් කරපු එකක්වත් බැරි උනේ නැ ) උබේ මිත්‍රයා කරලා තියෙන්නේ අමු ගොන් වැඩක්. ඌගෙ ටාගට් එක මැස්ඩා 6 එක නම් ඌ අතේ තිබුන ගානට කියලා වැගන් ආර් එක ගත්ත එක උගේ සෙල්ෆ් කන්ෆිඩන්ස් නැතිකම. ඔකා දැන් ඔකේ ගමනක් යන්නෙම වාහනේ ඇද කුද හොය හොය.. ඉතින් ඌට උගේ ස්පෙන්ඩ් එකේ ත්‍රිල් එකක් ප්ලෙශර් එකක් නැ..