ඇඩ්මින් අයියලා වෙත

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උන්බන් කියන්නේ Gang Bang වගේ නේ🥴
    උදේ හවස gangbang වෙන එකාට unban එකත් පේන්නෙ gangbang වගේ 🤣🤣🤣
    උදේ ඇඩ්මින් ඇවිත් සින්හලෙන් කියලා ගිහින් තිබුනා කැමති එවුන් ඉදපල්ලා බැරි එවුන් පලයල්ලා කියල. එහෙව් කියලා තියෙද්දිත් ලැජ්ජා නැතිව අඩාගෙන පස්සෙන් යනවා. සොශල් පෝබියා වලට බෙහෙතක් අරන් කම්පියුටරේ ඕෆ් කරලා ගෙදරින් එලියට බැහැපන් තාරක. ජීවිතේම කිරිය කරගන්න එපා.
    මේ තොගේ කීවෙනි account ඒකද ෆේල් පොන්ස්..සොශල් පෝබියා වලට බෙහෙතක් අරන් කම්පියුටරේ ඕෆ් කරලා ගෙදරින් එලියට බැහැපන්. ජීවිතේම කිරිය කරගන්න එපා.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Mod කම දෙනවා නම් ඒ එකම සුදුස්සා මම. මට යාලුවොත් නැහැ හතුරොත් නැහැ. අනික අවුරුදු ගානක් මම ෆේක් හදාගෙන එලකිරියට කරපු මෙහෙවර කියලා නිම කරන්න පුලුවන්ද?
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    එකෙන්ම එකගයි.
    කිසිම transparencyak නෑ.

    ඉස්සර මෙම්බර් කෙනෙක් udemy courses දැම්ම 2019-2020 වගේ.
    පොරට එහෙම දාන්න බෑ, වෙන සයිට් ප්‍රොමෝට් කරන්න බෑ අනන්මනම් හෙන බයිලාවක් ගැහුව (මට හරියට මතක නෑ සීන් එක,). පොර වැඩේ නැවැත්තුව.

    මන් ගිය අවුරුද්දෙ ඉදල ඒ වැඩේම කරා හැමදාම, එකෙක් මොකුත් කිව්වෙ නෑ. නීතිය පුද්ගලානුබද්ධයි.

    සෝලෝ දන්නව මොකද්ද සීන් එක කියල.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    @spamcheck @GTRZ @tintin123

    EK එක එන්න එන්න චොර වේගෙන යන්නේ. මම දැක්ක උඹලට දැන් මේක මොඩ් කරන්න වෙලාවක් නෑ කියල කියල තියනවා. ඇත්ත වෙන්න ඇති. හැම එකාටම වැඩ තියෙනවනේ.

    කෙසේ නමුත් පුලුවන්නම් මේ දේවල් ටික කියල/කරල දීපන්.


    1. උඹල account එකක් ෆේක් කියලා define කරන්නේ කොහොමද?
    2. නිතර Ban වෙන උන්ව සදාකාලිකව බෑන් කරන්නේ නැත්තේ ඇයි?
    3. මේකේ පොස්ට් කරන්න බැරි දේවල් මොනවද?
    4. උඹලට වෙලාව නැත්තන්, අඩුම ගානේ ලිමිටඩ් mod privileges එක්ක මේකේ සීනියර් එකෙක් , දෙන්නෙක් (Eg: @Solo Rider ) assign කරන්න පුලුවන්ද?

    උඹලට මේක සත පහක වැඩක් නැතුව ඇති, මටත් එහෙමයි. ඒත් මේකට එන ගොඩක් උන් එන්නේ උදව්වක්/උපදෙසක් වගේ ඒවා හොයාගෙන. ජීවිතෙ හිර උනාම ඒකට හෙල්ප් ඉල්ලගෙන. අන්න උන්ට හෙල්ප් කරන්න ඕන නිසා තමා ගොඩක් උන් මේකේ ලැගල ඉන්නේ. මාත් ඉන්නෙ ඒ නිසා තමා. ඒත් එක එක මොලේ අමාරු කාරයො නිසාත්, හරි mod එකක් වෙන්නෙ නැති නිසාත් මේක ගූ වලක් වෙලා ඉවරයි. ඒත් තාම ඒක ගොඩ ගන්න පුලුවන් ඔය උඩ කියන ටික කරල/කියලා දුන්නොත්.

    අවසන් වශයෙන්, පුලුවන් නම් අර @EdNygma කොලුවව unban කරපන්. මම මේකේ ඉන්නේ 2020 ඉදන්ද කොහෙද, එදා ඉදන් අද වෙනකන් මම දැකල තියෙන විදිහට ඌ කිසි කැරි වැඩක් කරලා නෑ.
    ok Uduwilaya..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    තාරක කියපු නිසා ඇඩ්මින් අයියා අහයි

    JthQiqF.jpeg
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ස්පැම් චෙක්ට බඩේ ගිණියමද බං ඌ මැන්ටල් කෙලින්නෙ
    උගෙ photo එකක් හොයල දාහන්, එතකොට මම කියඤ්ඤං 😇
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මාව ඇඩ්මින් කරොත් රනිල් වගෙ තමයි.
    විනය පරීක්ශන තියනව ඔක්ක්කොටම.
    ඔක්කොම එලෝනව.



    ----


    උබෙ වෙලාව අපරාදෙ බන්. @tharakaf
    මාස ගානකට කලිනුත් මෙහෙම කවුද පොන්නයෙක් එකබ්දිගට ෆෙක් හදාන් දගලන්න ගත්ත. එතකොට කට්ටිය කිව්ව imhotep හරි stimulus ට හරි, තව ඔය kimkon, nrtg වගෙ අය ඇඩ් කරගන්න කියල මොඩ් සපොට් එකට.

    spamcheck ඇවිල්ල, අර ෆේක් ටිකත් එක්කම, arumbaya, tcb box වගෙ හොදට උන්න එවුනුත් අයින් කරල දැම්ම.

    මේ පාරත් උනෙ ඒකමයි.

    හෙක් හෙක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    මාව ඇඩ්මින් කරොත් රනිල් වගෙ තමයි.
    විනය පරීක්ශන තියනව ඔක්ක්කොටම.
    ඔක්කොම එලෝනව.



    ----


    උබෙ වෙලාව අපරාදෙ බන්. @tharakaf
    මාස ගානකට කලිනුත් මෙහෙම කවුද පොන්නයෙක් එකබ්දිගට ෆෙක් හදාන් දගලන්න ගත්ත. එතකොට කට්ටිය කිව්ව imhotep හරි stimulus ට හරි, තව ඔය kimkon, nrtg වගෙ අය ඇඩ් කරගන්න කියල මොඩ් සපොට් එකට.

    spamcheck ඇවිල්ල, අර ෆේක් ටිකත් එක්කම, arumbaya, tcb box වගෙ හොදට උන්න එවුනුත් අයින් කරල දැම්ම.

    මේ පාරත් උනෙ ඒකමයි.

    හෙක් හෙක්
    Aulak ne ban, oya spend karapu 10 - 20 minutes walin ekko wadak wei naththan ne.

    umbala wage un innakal api indi. maawa ban kaloth mamanam enne ne paththa palathe.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාව ඇඩ්මින් කරොත් රනිල් වගෙ තමයි.
    විනය පරීක්ශන තියනව ඔක්ක්කොටම.
    ඔක්කොම එලෝනව.



    ----


    උබෙ වෙලාව අපරාදෙ බන්. @tharakaf
    මාස ගානකට කලිනුත් මෙහෙම කවුද පොන්නයෙක් එකබ්දිගට ෆෙක් හදාන් දගලන්න ගත්ත. එතකොට කට්ටිය කිව්ව imhotep හරි stimulus ට හරි, තව ඔය kimkon, nrtg වගෙ අය ඇඩ් කරගන්න කියල මොඩ් සපොට් එකට.

    spamcheck ඇවිල්ල, අර ෆේක් ටිකත් එක්කම, arumbaya, tcb box වගෙ හොදට උන්න එවුනුත් අයින් කරල දැම්ම.

    මේ පාරත් උනෙ ඒකමයි.

    හෙක් හෙක්
    ඌ මොකෙක්ද ? 🤔
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එකෙන්ම එකගයි.
    කිසිම transparencyak නෑ.

    ඉස්සර මෙම්බර් කෙනෙක් udemy courses දැම්ම 2019-2020 වගේ.
    පොරට එහෙම දාන්න බෑ, වෙන සයිට් ප්‍රොමෝට් කරන්න බෑ අනන්මනම් හෙන බයිලාවක් ගැහුව (මට හරියට මතක නෑ සීන් එක,). පොර වැඩේ නැවැත්තුව.

    මන් ගිය අවුරුද්දෙ ඉදල ඒ වැඩේම කරා හැමදාම, එකෙක් මොකුත් කිව්වෙ නෑ. නීතිය පුද්ගලානුබද්ධයි.

    සෝලෝ දන්නව මොකද්ද සීන් එක කියල.

    Ow
    Ref link nisa tutorial ekak Danna denna be kiwa.

    Ugen passe mama karaa kaalayak.

    Ita passe me kolla patan gaththa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    ඕං ෆෙඩරල් පාලනයක් ඉල්ලන උන් ටික ටික එනවා . උන්ට මේකේ ෆැසිස්ට් පාලනය එපා වෙලා ප්‍රාදේශිය නායකයෝ වෙන්න ඕනේ වෙලා
     
    • Haha
    Reactions: I Am Groot