ඇඩ්මින් අයියලා වෙත

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    1395858_786267951431906_4300997656153072019_n.jpg

    මතකයි. පොඩි කාලේ ඉංග්‍රීසි පොත්වල තිබ්බ මේ චරිත ඉහල පන්තිවලට යනකන්ම තිබුනා.
     
    • Love
    • Like
    Reactions: ttj and Kalegana

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    893
    996
    93
    අනේ උබ කරන උදව්ව, කුනුහර්ප කිය කිය හැමිනෙන එකද ? කිරියෙන් නම් උබට උදව්වක් වෙලා තියෙනවා උබේ තියෙන අඩුකුලේ පොන්න trauma මුදා හරින්න මෙහෙම හරි තැනක් ලැබිච්ච එකෙනුයි යාලුවොන්ගේ ගෑන්ග් බෑන්ග් වෙලා ඇවිත් හෑලි දාන්න පුලුවන් වෙච්ච එකෙනුයි. ඇඩ්මින්ලගේ සල්ලි උන්ගේ කාලය උන්ට නිදහසක් නැද්ද යකෝ තමන්ගේ දේපලක් වෙනුවෙන් නිදහස් choice එකක් ගන්න? ඇයි මේ තොපි එක එකා හැමිනෙන්නේ සැරින් සැරේ ඇඩ්මින් දෙන්න මොඩ් දෙන්න අරම කරන්න මෙහෙම කරන්න ගගා. මේකේ ඉන්න කුක්කොන්ට ඇඩ්මින් මොඩ් දීලා අන්තිමට උන්ට ඕන ඕන ඒවා ඩිලීට් කරන්නයි මොඩ් කමෙන් ඉදිමෙන්නයි ආව ම ආපහු වෙන්නේ ඇඩ්මිනට හත්පොලේ කක්කි ගාගන්න. තව ටිකක් උන් ත්‍රෙඩ් දාගෙන අඩන්න ගනී අනී ඇඩ්මින් මේ බලන්න මට උන අසාධාරනේ ගගා. මොඩ් වෙන්නයි ශෝ දාන්නයි ගනී අනිත් උන්. එතකොට තියෙන ප්‍රශ්න් මදිවට තව ප්‍රශ්න උන්ට. උන්ට පාඩුවේ කාරගන්න දීලා මේකෙන් වැඩක් නැති උනුයි මේකෙන් රටට සේවය කරන්න එන ජාතික වීරයොයි පලයව්කො ගිහින් තමන්ගේ දෙයක් බලාගෙන හිටපියව්කෝ.
     
    • Haha
    Reactions: I Am Groot

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මාව ඇඩ්මින් කරොත් රනිල් වගෙ තමයි.
    විනය පරීක්ශන තියනව ඔක්ක්කොටම.
    ඔක්කොම එලෝනව.



    ----


    උබෙ වෙලාව අපරාදෙ බන්. @tharakaf
    මාස ගානකට කලිනුත් මෙහෙම කවුද පොන්නයෙක් එකබ්දිගට ෆෙක් හදාන් දගලන්න ගත්ත. එතකොට කට්ටිය කිව්ව imhotep හරි stimulus ට හරි, තව ඔය kimkon, nrtg වගෙ අය ඇඩ් කරගන්න කියල මොඩ් සපොට් එකට.

    spamcheck ඇවිල්ල, අර ෆේක් ටිකත් එක්කම, arumbaya, tcb box වගෙ හොදට උන්න එවුනුත් අයින් කරල දැම්ම.

    මේ පාරත් උනෙ ඒකමයි.

    හෙක් හෙක්
    ඕක තමයි බන් වෙන්නේ... අයින් කරන්නම් වාලේ හැම එකාම අයින් කරලා වැඩක් නෑ. මේකේ එක මොඩරේටර් කෙනෙක් ඉන්න ඕනේ හැම වෙලාවෙම මොනිටර් කරගෙන. හාවා හඳ දකිනවා වගේ ඇවිල්ලා ඉන්න ඔක්කොම උන් හොඳඳ නරකද කියලා වත් බලන්නේ නැතුව අයින් කරල දැම්මට හරියන්නෙ නෑ. එහෙම කරලා නිකම්ම අතෑරලා දැම්මාම කලින් අයින් කරපු උන් ඊටවඩා ෆේක් හදාගෙන එනවා. මේකේ නිතරම ඉන්න එකා තමයි දන්නේ මොකාද අයින් කරන්න ඕනේ නැත්තේ කියලා. ඒකනිසා අනිවාර්‍යෙනම කවුරුහරි මොනිටර් කරන්නම ඕනේ..

    ප. ලි. - බොට විශ්වාසභංගයක් ගේනවා වැඩිය දැඟලුවොත් හෙම ඈ... :rofl:
     
    • Love
    Reactions: jzx and Solo Rider

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    උදේ ඇඩ්මින් ඇවිත් සින්හලෙන් කියලා ගිහින් තිබුනා කැමති එවුන් ඉදපල්ලා බැරි එවුන් පලයල්ලා කියල. එහෙව් කියලා තියෙද්දිත් ලැජ්ජා නැතිව අඩාගෙන පස්සෙන් යනවා. සොශල් පෝබියා වලට බෙහෙතක් අරන් කම්පියුටරේ ඕෆ් කරලා ගෙදරින් එලියට බැහැපන් තාරක. ජීවිතේම කිරිය කරගන්න එපා.
    ඉන්දරේ.. උඹ ඔය කරගෙන යන වැඩේ මේ එළකිරි කියන social forum එකට brotherhood එකට ලොකු හානියක් බං.. ආතල් ගනිං.. උඹේ මැච් එකත් ගහපං.. උඹේ අර **ඇම්ඩා TG එකට එහෙම කොයි තරම් නම් මේකෙ ට්‍රැෆික් අදින්න ඇතිද? එහෙමත් කරල අන්තිමට උඹ මේකෙ උන්ට කතා කරන්නෙ පො**නයො වගේ වචන දාලා.. ඇයි බං එහෙම? මොකක්ද උඹට තියෙන ඇරියස් එක? සමහර විට උඹේ marketing strategy එක different approach එකක් වෙන්න ඇති.. සමහර විට උඹ ලංකාවෙ වෙන public forum එකක් කරන එකෙක් වෙන්න ඇති එළකිරි එකත් එක්ක තරහින් ඉන්න.. බලපං, අද දවසට කී දෙනෙක් උඹව මෙන්ෂන් කරාද කියල Mod ට.. උඹ නිසා වෙනම වලියක් හැදීගෙන යන්නෙ මේක ඇතුලෙ..

    ඒක නිසා පුළුවන් නම් උඹේ හැසිරීම පොඩ්ඩක් වෙනස් කරපං සහෝදරයා.. කාපු පිඟානට රෙන්න එපා.. ප්ලීස්.. 🙏😞
     

    I Am Groot

    Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    ඉන්දරේ.. උඹ ඔය කරගෙන යන වැඩේ මේ එළකිරි කියන social forum එකට brotherhood එකට ලොකු හානියක් බං.. ආතල් ගනිං.. උඹේ මැච් එකත් ගහපං.. උඹේ අර **ඇම්ඩා TG එකට එහෙම කොයි තරම් නම් මේකෙ ට්‍රැෆික් අදින්න ඇතිද? එහෙමත් කරල අන්තිමට උඹ මේකෙ උන්ට කතා කරන්නෙ පො**නයො වගේ වචන දාලා.. ඇයි බං එහෙම? මොකක්ද උඹට තියෙන ඇරියස් එක? සමහර විට උඹේ marketing strategy එක different approach එකක් වෙන්න ඇති.. සමහර විට උඹ ලංකාවෙ වෙන public forum එකක් කරන එකෙක් වෙන්න ඇති එළකිරි එකත් එක්ක තරහින් ඉන්න.. බලපං, අද දවසට කී දෙනෙක් උඹව මෙන්ෂන් කරාද කියල Mod ට.. උඹ නිසා වෙනම වලියක් හැදීගෙන යන්නෙ මේක ඇතුලෙ..

    ඒක නිසා පුළුවන් නම් උඹේ හැසිරීම පොඩ්ඩක් වෙනස් කරපං සහෝදරයා.. කාපු පිඟානට රෙන්න එපා.. ප්ලීස්.. 🙏😞
    man indare newei bn
    anika mata oya ponnayawa pena ba
    ehinda mata kunuharapen bannath okata mawa samana karanna epa
     
    • Haha
    Reactions: neyohk

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මේ අලුත් ඉන්ටර්ෆේස් එක හෙනම අවුල්. පරන එක ආයිත් ගන්න බැයිද රෙප් සිස්ටම් එක තිබ්බ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    Wadak ne ban..

    Oya spamcheck kyana eka patta adi manekin inna ekek..u uge atin una waraddak piliganna kamati ekek newei..e nisa owa balaporoththu wenna eppa..matakaine @RLT4U karapu wade
    අඩේ මේ අර බෞද්ධ කොඩියක් දාන් හිටපු පොර නේ ? ඌව ban කරේ ඇයි බන් ? චින්මැක්
     
    • Like
    Reactions: Solo Rider

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    Spam check kiyanne wena account ekakin meke daily post daana member kenek nemeida?