ඇඩ්මින් තුමා වෙත කණගාටුවෙන් ලියමි

Nov 20, 2012
1,467
477
0

e gana nam danne na:sorry:

:sorry::sorry::sorry::sorry:

මේක නිකන් පාතාලේ වගේ.....

ඔහොම ටිකක් කල් ගිහින් රතුකොටු නිල්වෙලා එනකොට උඹටත් ගානට මේක ඇතුලේ සිද්ධවෙන දේවල් තේරෙයි....

චන්ද දිනවන්න පගා ගත්තු පොරවලුත් මේකේ ඉන්නවා.... වෙන මොන කතාද :baffled::baffled::baffled:
 
PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
සොයන්නා;23153249 said:
:sorry::sorry::sorry::sorry:

මේක නිකන් පාතාලේ වගේ.....

ඔහොම ටිකක් කල් ගිහින් රතුකොටු නිල්වෙලා එනකොට උඹටත් ගානට මේක ඇතුලේ සිද්ධවෙන දේවල් තේරෙයි....

චන්ද දිනවන්න පගා ගත්තු පොරවලුත් මේකේ ඉන්නවා.... වෙන මොන කතාද :baffled::baffled::baffled:

chanda kiyanne monawda ?
dan oya godak thrahen inne wage kiyala hithenwa
oya dan nidaganna
heta ude awilla balanna mokada kiyala
math dan nidaganna yanwa
me modapala kenage deyak gana ochchra tharaha ganna epa
eya kiyapu de anuwa pw pin eyata hameban ekak hambeyi
api anunge paw walta sammadam wenna one nahane
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උන්ගෙ මෙන්ටල් කේස් තියෙන්නෙ. උන්ට සාමාන්‍ය ජීවිතේමොලේ වර්ධනය වෙන කාලෙ වෙන අඩුපාඩු නිසයි උන්ට වෙලා තියෙන්නෙ. එක්කො අසීමිත හුරතලේට හැදිල නැත්තම් අම්ම තාත්තගෙ අවධානය නැතුව හැදිල. ජාන වලින් මෙන්ටල් කේස් එකේ ඉතුරු අඩුව පුරවනව. උන් හරි කැමැතියි කැපී පේන්න. අනුන්ගෙ අවධානය ගන්න. පොරක් කියල පෙන්නන්න.ඒව කරගන්න තමයි උන්ගෙ ඔය හැම වැඩක්ම තියෙන්නෙ. උන් රැඩිකල් වෙනව කියල කරගන්න හදන්නෙ ඕක. උන්ට ඕනෙ අවධානය. ඒ නිසාම උන් බහුතරයක් ගරු කරන දේ වලට අපහාස කරන්න පටන් ගන්නව. උන්ට පොරක් වෙන්න පුළුවන්නම් තමන්ගෙ අම්මට උනත් අපහාස කරයි. ඒ වගේ උන් තමයි ඔෆිස් වලත් චීත්ත වගේ හැසිරෙන්නෙ. උන් හැමෝටම පොදු චරිත ලක්ෂණ තියනව. සාමාන්‍ය බහුතරය ගරු කරන දේට ගරු කිරීම මදිකමක් කියල හිතනව මොකද තමන් සාමාන්‍ය බහුතරයට වඩා උසස්ය කියල හිතන නිසා. කුහක කම ඊර්ෂ්‍යාව ආත්මාර්ථකාමී අදහස් වලින් උන්ගෙ ඔළු පිරිල. ලංකාවේ ඒ වගෙ මෙන්ටල් කේස් වැඩියි. මොකද ලංකාව දකුණු ආසියාවෙ අඩුම IQ අගයට හිමිකම් කියන නිසා. ඒකනෙ ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න චීන ජපන කොරියන් කාරය තමන්ගෙ උරුමය සංස්කෘතිය ගැන ගෞරවයෙන් මොරාල් අරගෙන රට වෙනුවෙන් වැඩ කරද්දි අපේ රටේ පොෂ් වෙන්න දඟලන මෝඩ රැඩිකල් පො"';!!යො සිඟිති ආතල් දිදී ඉන්නෙ. මුන් ඉන්නකන් රටක් දියුණු කරන්න අමාරුයි. රට ගැන අභිමානයක් නැතුව කොහොමද රට ගොඩගන්නෙ.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
    මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
    සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
    කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි

    That guy got a nice reply. See
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
    මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
    සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
    කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි

    මටනම් බ්රූස්කාරය කියල තියන එකේ අපහාසයක් පේන්නෙ නෑ.

    හරි, අපහාසයක් උනාම කියමුකො, මේකෙ එවුන් අල්ලාටයි, ජේසු තුමාටයි හමන්නන වෙලාවට සැදැහැවත් උඹලා කොහෙද ඉන්නෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දළදා මාලිගවට, රුවන් වැලි මහ සෑයට, දුටුගැමුණු මහ රජ දරුවන් ට අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයාට විරුද්ධව කිරියේ ඇඩ්මින් මහතා දැඩි පියවරක් ගත යුතුයි.මට නන් පුද්ගලිකව ඒ අපහාසය දරාගන්න හිතට අමාරුයි.
    මෙවන් පුද්ගලයන් කිරියේ තබා ගැනීමෙන් කිරියට අවනම්බුවක් මිස වෙන දෙයක් නොලැබේ.පසුගිය සමයේ ෆේස්බුක් වාරනය වූ අවස්තාවේ කිරියත් බ්ලොක් වුනා මතක ඇති.
    සැමට අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇතිමුත් බූරුවන් සේ තප්පුලීමට කවුරුත් අවසර දෙන්නේ නෑනේ.
    කී බෝඩ් එකෙන් තමුන් මහා පොරක් ලෙස හගවා බුද්දාගමික සිද්දස්ථාන වලට අපහස කල නරුමයන්ට නිසි පියවරක් ගැනීම ඇඩ්මින් තුමනි ඔබට භාරයි

    මචන් අන්ධ බුද්දාගම අදහන්නෙක් වෙන්න එපා. බුද්දාගම, බෞද්ද සංස්කෘතිය, බෞද්ද සාහිත්‍ය කියන්නේ වෙන වෙන දේවල්. ඔය දන්තධාතූන් තියන කෙනා රජ වෙනවා, රජ්ජුරුවෝ මොකෙක් උනත් දන්ත ධාතුව හිමි වෙනවා වගේ දේවල් බුද්දාගමේ උගන්නන දේවල් නෙමෙය්.
    මිනිස්සුන්ගේ කතා කිරීමේ අය්තියක් තියනව. උ කියල තියන එකත් ඇත්ත ඉතින් ඕක වහන්න ඔච්චර දඟලන්න ඕන නැහැනේ.

    site block කරේ ආගම් අපහාස කරනවට නෙමෙය් මෙතන සිංහල මුස්ලිම් උන් ගහන තැන් වල විස්තර ද දා සමහර පිරිසක් හැසිරුණ නිසා එක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල. :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සොයන්නා;23153167 said:
    එලකිරි admin කියන්නේ කොන්ද පන නැති පොන්නයෙක්.....

    ඒ වගේ පොන්නයෙක්ගෙන් ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.....

    Skylark කියන නපුංසකයන්ගේ fake එකවුන්ට් ටික අයින් කරන්න කියලා අපි ඔය ඇඩ්මින් කියන නපුංසකයට වැන්දෙ නැති ටික විතරයි

    අන්තිමට මේ forum එකේ බරගානක් එකතුවෙලා complain කරාට පස්සේ තමයි ඌව බෑන් කලේ....

    ඒ කරලත් සතියකට දෙකකට විතර පස්සේ ආපහු ඒක අයින් කරලා තිබුණා.....

    එහෙම පොන්නපාල කෙනෙක් තමයි ඔය එළකිරි ඇඩ්මින්....

    පුලුවන්නම් මාවත් BAN කරපන්....

    BAN කරලා ඉවර වෙලා උඹේ ජාතකය චෙක් කර ගනින්

    උඹල වගේ මහා ජාති ආලයක් පෙන්නන සිඟිති keyboard වීරයෝන්ට ඕන විදියට නෙමෙය් මේ site run වෙන්නේ. :D

    උඹලට එලියට බැහැල මුකුත් කියා ගන්න බැරි නිසා මෙතන හැංගිලා keyboard එකෙන්ත් මහා පොරවල් වෙනකොට අපි වැඩ ඔක්කොම නවත්තල දුවගෙන ඇවිත් කාටවත් කිසිම වැඩක් නැති උඹලගේ thread වල ඉන්න විරුද්ධවාදියෝ ban කරන්න ඕන. :lol:

    පොඩ්ඩක් පරක්කු උනොත් උඹල site එකට රටට, දේශපාලනයට ඔක්කොටම බැනල මහා online පොරවල් වෙන්න හදනවා. කොහොම හරි try කරලා online හැංගිලා හරි තද පොරක් කියල පෙන්න ගන්න ඕනනේ නේද :rofl:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda

    මුන් දෙන්නා අයියයි මල්ලිද කොහෙද
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මුන් දෙන්නා අයියයි මල්ලිද කොහෙද

    Machan ohoma hama ratema ithihasayak thiyanawa. Oka maha apahasayak kiyala wahanna yanawa nam umba modayek. Buddagamai ithiharsayai patala ganna epa. Ithihase thiyana dewal okkoma buddagame ugannana dewal nemei ne. Ohoma thama ithihasaye liyawila thiyenneth. Ehenam dan ithihaseth wenas karanna wenawa.

    Buddagame uganna de igena ganin nikan deiyo adahana agamaka kenek wage kisi point ekak nathuwa hama ekama agawrawayak kiyala dangalana plastic bawuddayek wenna epa.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සොයන්නා;23153167 said:
    එලකිරි admin කියන්නේ කොන්ද පන නැති පොන්නයෙක්.....

    ඒ වගේ පොන්නයෙක්ගෙන් ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.....

    Skylark කියන නපුංසකයන්ගේ fake එකවුන්ට් ටික අයින් කරන්න කියලා අපි ඔය ඇඩ්මින් කියන නපුංසකයට වැන්දෙ නැති ටික විතරයි

    අන්තිමට මේ forum එකේ බරගානක් එකතුවෙලා complain කරාට පස්සේ තමයි ඌව බෑන් කලේ....

    ඒ කරලත් සතියකට දෙකකට විතර පස්සේ ආපහු ඒක අයින් කරලා තිබුණා.....

    එහෙම පොන්නපාල කෙනෙක් තමයි ඔය එළකිරි ඇඩ්මින්....

    පුලුවන්නම් මාවත් BAN කරපන්....

    BAN කරලා ඉවර වෙලා උඹේ ජාතකය චෙක් කර ගනින්

    යකෝ තෝ තමයි නිකන් පොන්න පාලයෙක් වගේ වැඩ කරන්නේ. ලොකුකන් කියන්න කලින් කතා කරන්න ඉගෙන ගනින්. ඔහොම කතා කරා කියල උබට පොර වෙන්න බැහැ. අනුන්ගේ ජාතකේ හොයන්න කලින් තමන්ගේ ජාතකේ හොයලා බැලුවොත් නරකද . ඉස්සලම කියපන් උබ බෞද්ධ ධර්මය ආරක්ෂා කරගන්න සැබෑ ලෝකයේදී උබ මොනවද කලේ කියල. ?? උබ හරියට පන්සිල් පද පහ ආරක්ෂා කරනවද. ? හදවතට එකඟව කියපන් . උබත් උන්ගේ ගනේටම වැටෙන එකම බෝට්ටුවේ වෙනස් පාරක යන එකෙක් විතරයි. එළකිරි එකේ ප්‍රතිපත්තීන් මා හිතන ආකාරයට එක එක කෙනාට විවිද මට්ටම් වලින් සලකන තැනක් නොවෙයි. ඕන කෙනෙකුට කැමති අදහසක් විවේචනයක් පල කරන්න පුළුවන් තැනක්. කෙනෙක් බුදු දහමට හෝ වෙනත් ආගමකට ධර්මයකට අපහාස කරයි නම් ඌ කල පල විපාක ඌ ගෙනි යයි. උබ එකට නහර පුප්පගෙන කෑගහන්න ඕනේ නැහැ. බෞද්ධ දර්ශනය කියන්නේ හරිම නිදහස් ධර්මයක්. උබ කියන විදිහට බුදු දහමට අපහාස කරන විවේචනය කරන උන් උල තියන්න ගියොත් බුද්ධ ධර්මයත් අන්තවාදී ආගමක් වෙනවා. උගත් මිනිහා සහ සාමාන්‍ය මනුස්සයා බෞද්ධ ධර්මය දකින්නේ දෙවිදිහකට.
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹල වගේ මහා ජාති ආලයක් පෙන්නන සිඟිති keyboard වීරයෝන්ට ඕන විදියට නෙමෙය් මේ site run වෙන්නේ. :D

    උඹලට එලියට බැහැල මුකුත් කියා ගන්න බැරි නිසා මෙතන හැංගිලා keyboard එකෙන්ත් මහා පොරවල් වෙනකොට අපි වැඩ ඔක්කොම නවත්තල දුවගෙන ඇවිත් කාටවත් කිසිම වැඩක් නැති උඹලගේ thread වල ඉන්න විරුද්ධවාදියෝ ban කරන්න ඕන. :lol:

    පොඩ්ඩක් පරක්කු උනොත් උඹල site එකට රටට, දේශපාලනයට ඔක්කොටම බැනල මහා online පොරවල් වෙන්න හදනවා. කොහොම හරි try කරලා online හැංගිලා හරි තද පොරක් කියල පෙන්න ගන්න ඕනනේ නේද :rofl:

    Well Said
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    Machan ohoma hama ratema ithihasayak thiyanawa. Oka maha apahasayak kiyala wahanna yanawa nam umba modayek. Buddagamai ithiharsayai patala ganna epa. Ithihase thiyana dewal okkoma buddagame ugannana dewal nemei ne. Ohoma thama ithihasaye liyawila thiyenneth. Ehenam dan ithihaseth wenas karanna wenawa.

    Buddagame uganna de igena ganin nikan deiyo adahana agamaka kenek wage kisi point ekak nathuwa hama ekama agawrawayak kiyala dangalana plastic bawuddayek wenna epa.

    බුද්ධාගම කියන්නේ බුදුහමුරුවන්ගේ ධර්මය විතරමක් නෙවේ.බුදුදහම වටා බැදිච්ච සාහිත්‍යයක් සංස්කෘතියක් ඉතිහාසයක් තියනවා.බෞද්ගමිකයෙක්ට බුදුන් හා උන්වහන්සේගේ දර්මය විතරක් නෙවේ ඒ හා බැදුණු සංස්කෘතිය ඉතිහාසය සාහිත්‍ය විතරක් නෙමේ සමාජීය වටපිටවත් වටිනවා.
    තලෙයිබාන් වරු බාහියන් බුදු පිළිම විනාස කරන කොට බෞද්දයෝ විදියට අපි කම්පා උනේ ඇයි.කෙනෙක්ට කියන්න පුළුවන්නේ ඔය මෝටර් ගහල විනාස කරන්නේ ගල් පිළිමයකට කියලා.(මේකේ ඉන්න සමහර උන් එහෙම නොකිව්වොත් එක පුදුමයකුත් නෙමේ)කාටවත් බුදුන්ගේ ධර්මය විනාස කරන්න බැ.නමුත් ඒ හා බැදිච්ච වටිනාකම් වලට නින්දා අපහාස කරන්න පුළුවන්.එහෙම අවස්ථාවක බෞද්දයෙක් විදියට නොසැලී ඉන්න පුළුවන් විය යුතු උනත් පෘතග්ජනයන් වෙච්ච අපිට එහෙම කරන්න අමාරුයි.
    අපේ රටෙත් බුද්දාගම විනාස කරන්න කෙනෙක්ට උවමනා නං කරන්න ඕන ඒ හා බැදිච්ච වටිනාකම් විනාස කිරීමයි ඒවා නොවටින දේවල් සේ පෙන්නිමයි.
    මොකද අපේ රට 100% මුස්ලිම් රටක් උනත් බුදු දහමයි බුදුරජාණන් වහන්සේයි වෙනස් වෙන්නේ නැනේ.
    ඔබතුමා සිංහ කෝඩියක් එක්ක reply කලත් සිංහලයෙක් ශ්‍රී ලාංකිකයෙක් විදියට ආඩම්බර වියයුතු දේවල් ගැන අවබෝදයක් නැති හැඩයි.
    මෙවැනි පටු අදහස් හරි දේවල් කීම,ඒවා කෙනෙක්ගේ කතා කිරීමේ නිදහස විදියට අර්ථ දැක්වීම ඇඩ්මින් කෙනෙක්ගෙන් බලපුරුත්තු වෙන්න බෑ.කමක් නැ.මේක ඔයාගේ ගෙදර ඔයා කැමති විදියට ජිවත් වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: My Father

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    :D koheda ban mu apahasa karala thiyenne,me mu methana dala thiyene wikipedia ekata mokek hari ekek liyapu kotasak,meke apahasayak karala na ...

    Eke thyena comment wala katha wdiyta katha krala thyenn - Admin Bala ganithwa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹ හිතාගෙන ඉන්නවා නම් උඹගෙ මතය විතරයි එකම හා නිවැරදිම මතය කියල උඹ මේ වගේ ෆෝරම්වල කාලෙ කන්න එපා.... පොතක් ලියපං.... එතකොට ඉවරයි... :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන් අන්ධ බුද්දාගම අදහන්නෙක් වෙන්න එපා. බුද්දාගම, බෞද්ද සංස්කෘතිය, බෞද්ද සාහිත්‍ය කියන්නේ වෙන වෙන දේවල්. ඔය දන්තධාතූන් තියන කෙනා රජ වෙනවා, රජ්ජුරුවෝ මොකෙක් උනත් දන්ත ධාතුව හිමි වෙනවා වගේ දේවල් බුද්දාගමේ උගන්නන දේවල් නෙමෙය්.
    මිනිස්සුන්ගේ කතා කිරීමේ අය්තියක් තියනව. උ කියල තියන එකත් ඇත්ත ඉතින් ඕක වහන්න ඔච්චර දඟලන්න ඕන නැහැනේ.

    site block කරේ ආගම් අපහාස කරනවට නෙමෙය් මෙතන සිංහල මුස්ලිම් උන් ගහන තැන් වල විස්තර ද දා සමහර පිරිසක් හැසිරුණ නිසා එක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියල. :lol:

    මචං උඹටත් මම අර උඩ කිව්ව වගේ මෙන්ටල් කේස් එකක් ඇති. උඹ ගරු නොකලට මේ රටේ ඕනම ආගමික ප්‍රජාවකම ඒ ඒ ජනතාව ගරු කරන දේවල් තියනව. ඒ දේවල් වලට අන්තර්ජාලය තුල අපහාස කරන එක වැටෙන්නෙ Hate speech යටතට. තමන් ආගමක් ඇදැහුවෙ නැත්තම් සංස්කෘතියට ගරුකරන්නෙ නැත්තම් ඒක ඒ කෙනාට අදාල දෙයක්. ඒත් උට අයිතියක් නෑ ඒ දේවල් වලට ගරු කරන උන් ඉස්සරහ පොර වෙන්න ඕනාවට අපහාස කරන්න. මොකද කොහොමත් උගෙ අරමුන තව කෙනෙක්ට වදිනව කියල දැන දැනම අන්තර්ජාලයේ කොමෙන්ට් එකක් දාලා පොර වෙන එක. ඒක ජනහිතවාදී හොඳ අරමුණක් නෙමෙයි පාදඩ අරමුණක්. උඹ ගරු කරන උඹේ අම්මට කවුරුහරි අපහාස කලොත් උඹට රිදෙනව වගේ තමයි සමහර උන් ආගම දහමත් සංස්තකෘතියත් තමන්ගෙ අම්ම වගේ සලකන්නෙ. මමත් උඹල වගේම තමයි. මමත් පන්සල් නොයන ආගමක් නැති බෞද්ධ දර්ශනය විතරක් සමහර තැන් විශ්වාස කරන අපේ පුරාණ දේවල් වලට ආගමිකව ගෞරවයක් නොතිබ්බත් ඓතිහාසික වටිනාකමට ගරු කරන කෙනෙක්. ඒත් මම මේ ප්‍රශ්නයේ මේ දෙපිලම බලන ද්‍රෘශ්ටි කෝණයෙන් බැලුවාම මට පේන්නෙ පොරවෙන්න දඟලන පාහරයෙකුය් හිත් රිදවාගත් අහිංසකයෙකුයි. මෙතන කියන දේට වඩා කියන්නාගෙ අරමුණ දැක්කොත් උඹට වැටහේවි. ඕනම රටක Bullying කියන්නෙ වරදක්. මක්කමට උනත් රුවන්වැලි සෑයට උනත් අපහාස (විචාර සහ විවේචන හැර) කරන උන් කරන දේ වැටෙන්නෙ Online Bullying යටතට.
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අපේ කට්ටිය අදාල නැති දේවල් වලටම තමා දගලන්නේ. මේක ෆෝරම් එකක්නේත ඔන ජාතියක අපි වගේ පිස්සන්ට මේකට එන්න පුඵවන්. අපි කැමති දේම මේකේ වෙනවා කියන්න බැහැ.

    GT අපෙන් සල්ලි අරන් නෙමෙයිනේ කිරිය රන් කරන්නේ. ඒක නිසා අපි අනුන්ගේ ඉඩම්වල මායිම් හොයන්නේ නැතිව. හිටියානම් හොදයි.

    අනිත් දේ තමයි ආගමයි සංකෘතියයි සිරිත් විරිත් ඉතිහාසය ඔක්කෝම පටලවාගෙන කථා කරනවා.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    බුද්ධාගම කියන්නේ බුදුහමුරුවන්ගේ ධර්මය විතරමක් නෙවේ.බුදුදහම වටා බැදිච්ච සාහිත්‍යයක් සංස්කෘතියක් ඉතිහාසයක් තියනවා.බෞද්ගමිකයෙක්ට බුදුන් හා උන්වහන්සේගේ දර්මය විතරක් නෙවේ ඒ හා බැදුණු සංස්කෘතිය ඉතිහාසය සාහිත්‍ය විතරක් නෙමේ සමාජීය වටපිටවත් වටිනවා.
    තලෙයිබාන් වරු බාහියන් බුදු පිළිම විනාස කරන කොට බෞද්දයෝ විදියට අපි කම්පා උනේ ඇයි.කෙනෙක්ට කියන්න පුළුවන්නේ ඔය මෝටර් ගහල විනාස කරන්නේ ගල් පිළිමයකට කියලා.(මේකේ ඉන්න සමහර උන් එහෙම නොකිව්වොත් එක පුදුමයකුත් නෙමේ)කාටවත් බුදුන්ගේ ධර්මය විනාස කරන්න බැ.නමුත් ඒ හා බැදිච්ච වටිනාකම් වලට නින්දා අපහාස කරන්න පුළුවන්.එහෙම අවස්ථාවක බෞද්දයෙක් විදියට නොසැලී ඉන්න පුළුවන් විය යුතු උනත් පෘතග්ජනයන් වෙච්ච අපිට එහෙම කරන්න අමාරුයි.
    අපේ රටෙත් බුද්දාගම විනාස කරන්න කෙනෙක්ට උවමනා නං කරන්න ඕන ඒ හා බැදිච්ච වටිනාකම් විනාස කිරීමයි ඒවා නොවටින දේවල් සේ පෙන්නිමයි.
    මොකද අපේ රට 100% මුස්ලිම් රටක් උනත් බුදු දහමයි බුදුරජාණන් වහන්සේයි වෙනස් වෙන්නේ නැනේ.
    ඔබතුමා සිංහ කෝඩියක් එක්ක reply කලත් සිංහලයෙක් ශ්‍රී ලාංකිකයෙක් විදියට ආඩම්බර වියයුතු දේවල් ගැන අවබෝදයක් නැති හැඩයි.
    මෙවැනි පටු අදහස් හරි දේවල් කීම,ඒවා කෙනෙක්ගේ කතා කිරීමේ නිදහස විදියට අර්ථ දැක්වීම ඇඩ්මින් කෙනෙක්ගෙන් බලපුරුත්තු වෙන්න බෑ.කමක් නැ.මේක ඔයාගේ ගෙදර ඔයා කැමති විදියට ජිවත් වෙන්න.

    Itin ban FB admin thumath hoda Bauddayek needa ? buwage site eketh oya wage dewal watenawa nee :P.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,217
    113
    Gotham City
    bruze karaya
    awa mul tike hodata sahayogayen hitiya
    passe muta salli oluwak gahuwa
    anith un hignano ganata dala raguwe e kale
    passe adala adala yanwa kiyala giya
    aya awa
    dan ayeth parana widihatama patan gannawa

    මට සල්ලි ඔළුවක් ආවෙ නැහැ .මන් මහින්දගෙ රෙජීමෙට විරුද්ධ වෙච්ච නිසා නිල් බලකායෙ ෆෙක් වීරයො සෙට් එක නටන්න ආවා
    අන්න උන්ට දිපු රිප්ලයි උඹ හිතට ගන්න එපා. එහෙම හිතට අරගෙන ඉන්නවානම් අනෙ මන්දා .