ඇඩ්මින් සහෝදරයා වෙත ...!!!!

02 වලි වලින් පිරුණු තැනක් වීම.( වැදගත් වලි නොවේ.)
03 අනෙකුත් ෆෝරම් අයිති කරුවන්ට වාසි සහගත වීම එකනම් අවුලක් නැ

04 .එළකිරියේ සංවිධදනය කරන්නාවු වැඩසටහන් වලට දසමයකින් පමණ බාදාවක් ඇති වේ
දින දින උග්ර වන එලකිරියේ සාමාජිකයෙක් අතින්ම තවත් සාමාජිකයකු
ප්රසිද්ධියේ ලැජ්ජාවට පත් කිරීම එළකිරි මිතුරු සමාජයේ ඉදිරිපැවැත්මට එතරම් සුබ දෙයක් ලෙස නොදකිමි..

එයින් සිදුවන ප්රශ්න කීපයක් ...!!
01 මිතුරන් අතර විශ්වාසය නැති වීම.ප්රසිද්ධියේ ලැජ්ජාවට පත් කිරීම එළකිරි මිතුරු සමාජයේ ඉදිරිපැවැත්මට එතරම් සුබ දෙයක් ලෙස නොදකිමි..

එයින් සිදුවන ප්රශ්න කීපයක් ...!!

02 වලි වලින් පිරුණු තැනක් වීම.( වැදගත් වලි නොවේ.)

03 අනෙකුත් ෆෝරම් අයිති කරුවන්ට වාසි සහගත වීම එකනම් අවුලක් නැ

04 .එළකිරියේ සංවිධදනය කරන්නාවු වැඩසටහන් වලට දසමයකින් පමණ බාදාවක් ඇති වේ
මට කිසිම අවුලක් නැත කව්රු මොනවා කරත් මේ සිදුවීම දිගටම නොයා යුතුයි යන්න මාගේ මතයයි ..
කාටවත් කඩේ යාමක් නොවේ මේදේ හෙට මට උනත් වෙන්න පුළුවන් නිසයි කිව්වේ
මට මේ සයිට් එක යන විදිහට හැඩ ගැහෙන්න පුළුවන් ප්රශ්නයක් නැ එකත් කිව්වා

එත් මම හදවතින්ම එලකිරියට ආදරෙයි !!

කාටවත් කඩේ යාමක් නොවේ මේදේ හෙට මට උනත් වෙන්න පුළුවන් නිසයි කිව්වේ
මට මේ සයිට් එක යන විදිහට හැඩ ගැහෙන්න පුළුවන් ප්රශ්නයක් නැ එකත් කිව්වා

එත් මම හදවතින්ම එලකිරියට ආදරෙයි !!
Last edited:
waliyak nethuwa kick nae ban 

මේක ලංකාව..
පිස්සුද .. නියම යාළුවො..