ඇඩ්මින් සහෝදරයා වෙත ...!!!!

ඇසල33

Member
Jun 16, 2014
65
6
0
ඇඩ්මින් සහෝදරයා වෙත ...!!!!

දින දින උග්‍ර වන එලකිරියේ සාමාජිකයෙක් අතින්ම තවත් සාමාජිකයකු
ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කිරීම එළකිරි මිතුරු සමාජයේ ඉදිරිපැවැත්මට එතරම් සුබ දෙයක් ලෙස නොදකිමි.. :yes::yes:
එයින් සිදුවන ප්‍රශ්න කීපයක් ...!!
01 මිතුරන් අතර විශ්වාසය නැති වීම.:yes::yes::yes:
02 වලි වලින් පිරුණු තැනක් වීම.( වැදගත් වලි නොවේ.):rolleyes:
03 අනෙකුත් ෆෝරම් අයිති කරුවන්ට වාසි සහගත වීම එකනම් අවුලක් නැ :P :rofl:
04 .එළකිරියේ සංවිධදනය කරන්නාවු වැඩසටහන් වලට දසමයකින් පමණ බාදාවක් ඇති වේ :dull:

මට කිසිම අවුලක් නැත කව්රු මොනවා කරත් මේ සිදුවීම දිගටම නොයා යුතුයි යන්න මාගේ මතයයි ..:yes:
කාටවත් කඩේ යාමක් නොවේ මේදේ හෙට මට උනත් වෙන්න පුළුවන් නිසයි කිව්වේ
මට මේ සයිට් එක යන විදිහට හැඩ ගැහෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැ එකත් කිව්වා :yes::yes:
එත් මම හදවතින්ම එලකිරියට ආදරෙයි !!

Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕක කාටත් පොදු වෙනවා නම් හොදයි, මම දැක්ක හැටියට ඔය thread වල ඉන්න එවුන්ටත් උන් thread දාලා මඩ ගහලා තියෙනවා, මම හිතන්නේ ඒකට කේන්තියටයි උන් ඔය එල්ලීගෙන අරුන පස්සේ ඉන්නේ.
 
ඇසල33

Member
Jun 16, 2014
65
6
0

ඕක කාටත් පොදු වෙනවා නම් හොදයි, මම දැක්ක හැටියට ඔය thread වල ඉන්න එවුන්ටත් උන් thread දාලා මඩ ගහලා තියෙනවා, මම හිතන්නේ ඒකට කේන්තියටයි උන් ඔය එල්ලීගෙන අරුන පස්සේ ඉන්නේ.
මේවා කාට උනත් ඇති බන්
මේකෙන් වෙන්නේ
අපි අපි මරාගන්නවා
අන්තිමට මග තොටක හරි එළකිරියේ එකෙක් කියලා දැනගත්තත් කතා කරන්නේ නැ
උදව්වක් ගන්නවත් දෙන්නවත් ඉදිරිපත් වෙන්නේ නැ
මොකද ඊලග පාර ඒවා අවුද වෙන නිසා තමන් නසන :yes::yes:
 
ඇසල33

Member
Jun 16, 2014
65
6
0
Okatai Athal Eka Kiyanne Wali walin Athal Ganna Pirisak Innawa Eka Balan Idala Athal Ganna Pirisakuth innawa ;) waliyak nethuwa kick nae ban :rofl:
ඔය කික් එකෙන්ම කෙලවෙන්නත් පුළුවන් කොහොමද
ඔය වලි වල ඉන්න සමහරකෙක්
ඇත්තටම පොම් වෙලා ඇන්නොත් :baffled::baffled:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඇසල33;17120431 said:
මේවා කාට උනත් ඇති බන්
මේකෙන් වෙන්නේ
අපි අපි මරාගන්නවා
අන්තිමට මග තොටක හරි එළකිරියේ එකෙක් කියලා දැනගත්තත් කතා කරන්නේ නැ
උදව්වක් ගන්නවත් දෙන්නවත් ඉදිරිපත් වෙන්නේ නැ
මොකද ඊලග පාර ඒවා අවුද වෙන නිසා තමන් නසන :yes::yes:

උන්ට ඕනේ මොනවද දැන්? අරුනව මරාගෙන කන්නද? අනේ මන්දා. :dull:
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇසල33;17120431 said:
    මේවා කාට උනත් ඇති බන්
    මේකෙන් වෙන්නේ
    අපි අපි මරාගන්නවා
    අන්තිමට මග තොටක හරි එළකිරියේ එකෙක් කියලා දැනගත්තත් කතා කරන්නේ නැ
    උදව්වක් ගන්නවත් දෙන්නවත් ඉදිරිපත් වෙන්නේ නැ
    මොකද ඊලග පාර ඒවා අවුද වෙන නිසා තමන් නසන :yes::yes:

    මේ කතාව නම් සහතික ඇත්ත.. :yes:
    ඔය හැම ත්‍රෙඩ් එකක්ම මං මුල ඉඳන් බැලුව.. කමෙන්ට් කරන්න හදල නිකන් හිටිය.. :baffled:
    කිවුවට වැඩකුත් නෑනෙ.. කාගෙ කාගෙත් හිතේ තියෙන තරහ එලියට එන විදිහත් පේන්න තිබුන..
    අම්මප මං හිතුවෙ නෑ මෙච්චර ෆේක් එකවුන්ට් ඇති කියල.. අම්මෝ තිබුන ෆේක් තොගේ.. :lol:
    ඔරිජිනල් එකෙන් කියන්න බැරි දේ ෆේක් වලින් කියනව.. අනේ මංද.. :dull:
    අනික කවුරුත් කියපු පලියට තමන්ගෙ ඇත්ත විස්තර දෙන්නෙ මොකටද.. :no: මේක ලංකාව..
    තඹ සතේකට අපේ අයියල ගැන විශ්වාස කරන්න බෑනෙ.. :P අපරාදෙ කියන බෑ
    එලකිරියෙන් සෙට් උනා සෙට් එකක් :baffled: ගු70 යි .. :love: පිස්සුද .. නියම යාළුවො..
    එලකිරියෙන් සෙට් වෙලා , ඊට පස්සෙ ඇත්තටම හම්බුනා.. උන් දැන් හොඳම බොක්කවල්.. :yes:
    තාම දැකපු නැති උනුත් ඉන්නව.. හැබැයි ඉතින් ඒ සෙට් එකත් අති සුපිරි.. (මෙලෝ රහක් නෑ ;) )
    මේකයි වෙන්න ඕනෙ.. නැතුව දෙපැත්තට බෙදිල මරාගන්න එක නෙමෙයි.. අන්තිමට වෙන්නෙ
    උඹ කිවුව වගේ පාරකදී සෙට් වෙලා මං අහවලා කියපු ගමන් මුනවත් බලන්නෙ නැතුව යයි..
    එහෙම වෙන්න ඕනෙ තැනක්ද එලකිරිය ???
    :no:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇසල33;17120371 said:
    දින දින උග්‍ර වන එලකිරියේ සාමාජිකයෙක් අතින්ම තවත් සාමාජිකයකු
    ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කිරීම එළකිරි මිතුරු සමාජයේ ඉදිරිපැවැත්මට එතරම් සුබ දෙයක් ලෙස නොදකිමි.. :yes::yes:
    එයින් සිදුවන ප්‍රශ්න කීපයක් ...!!
    01 මිතුරන් අතර විශ්වාසය නැති වීම.:yes::yes::yes:
    02 වලි වලින් පිරුණු තැනක් වීම.( වැදගත් වලි නොවේ.):rolleyes:
    03 අනෙකුත් ෆෝරම් අයිති කරුවන්ට වාසි සහගත වීම එකනම් අවුලක් නැ :P :rofl:
    04 .එළකිරියේ සංවිධදනය කරන්නාවු වැඩසටහන් වලට දසමයකින් පමණ බාදාවක් ඇති වේ :dull:

    මට කිසිම අවුලක් නැත කව්රු මොනවා කරත් මේ සිදුවීම දිගටම නොයා යුතුයි යන්න මාගේ මතයයි ..:yes:
    කාටවත් කඩේ යාමක් නොවේ මේදේ හෙට මට උනත් වෙන්න පුළුවන් නිසයි කිව්වේ
    මට මේ සයිට් එක යන විදිහට හැඩ ගැහෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැ එකත් කිව්වා :yes::yes:
    එත් මම හදවතින්ම එලකිරියට ආදරෙයි !!

    අනිත් සමාඡිකයන්ගේ පොටෝ දාලා ලැඡ්ඡාවට

    පත්කරන කොටත් මෙහෙම දැම්මනම් තමයි හොද .අනුන්ට වෙන කොට හිනා තමන්ගේ කෙනෙක්ට

    වෙනකොට දුකයි නේද? දිට්ඨ ධමිමවේද කර්මය පඩිසන් දෙනවා කියන්නේ මේවට තමයි.

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ගමයා;17126649 said:
    අනිත් සමාඡිකයන්ගේ පොටෝ දාලා ලැඡ්ඡාවට

    පත්කරන කොටත් මෙහෙම දැම්මනම් තමයි හොද .අනුන්ට වෙන කොට හිනා තමන්ගේ කෙනෙක්ට

    වෙනකොට දුකයි නේද? දිට්ඨ ධමිමවේද කර්මය පඩිසන් දෙනවා කියන්නේ මේවට තමයි.

    Fake ID walin ena ewath adu kala nam thamai hoda. ethakotath godak wali adu wenawa:yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ගමයා;17128873 said:
    2013 awa uba mage fake genath hodata dannawa neda? ethkota awe me ID eken wenna be :rofl: kohoma hari mata kelawanna one ekata kelawala iwarai dan aye enna one ne :yes:

    in my statement, i told normal & common thing for fights:rofl: sorry for disappointing. also I'm not going to start fight/argument in this thread. if you want to know about my past, please find my 1st thread in here. it'll clear your doubts. I'm not like you. this will be my last reply to avoid unwanted fights :rolleyes:
    thanks :rofl:
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    in my statement, i told normal & common thing for fights:rofl: sorry for disappointing. also I'm not going to start fight/argument in this thread. if you want to know about my past, please find my 1st thread in here. it'll clear your doubts. I'm not like you. this will be my last reply to avoid unwanted fights :rolleyes:
    thanks :rofl:

    :yes: i read your first post 'sorry for the misunderstanding..