ඇඩ්සෙන්ස් ආදායම
මචංලා ඇඩ්සෙන්ස් වගේ දේවල් වලින් ලොකු income එකකට යන්න පුලුවන්ද? මම අහලා තියෙනවා ලසන්ත අයියලා එහෙම ඇඩ්සෙන්ස් කරපු අය කියලා. තව උන් කියනවා ඒ වගේ ගොඩක් උන් ඉන්නවා කියලා ලංකාවෙ bmw,benz එහෙමත් ගෙනාපු උන් ඔය ආදායමෙන්. මට දැනගන්න ඕන මේක කරන විදියවත් නෙවෙයි මචං. ඇත්තද කියලා විතරයි. එහෙම ලොකු income එකක් එනවද ඇත්තටම?