ඇඩ්සෙන්ස් ආදායම

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඇඩ්සෙන්ස් ආදායම

    මචංලා ඇඩ්සෙන්ස් වගේ දේවල් වලින් ලොකු income එකකට යන්න පුලුවන්ද? මම අහලා තියෙනවා ලසන්ත අයියලා එහෙම ඇඩ්සෙන්ස් කරපු අය කියලා. තව උන් කියනවා ඒ වගේ ගොඩක් උන් ඉන්නවා කියලා ලංකාවෙ bmw,benz එහෙමත් ගෙනාපු උන් ඔය ආදායමෙන්. මට දැනගන්න ඕන මේක කරන විදියවත් නෙවෙයි මචං. ඇත්තද කියලා විතරයි. එහෙම ලොකු income එකක් එනවද ඇත්තටම?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ ඔය කියලා තියෙන එවුන් ගැන නං දන්නේ නා, හැබැයි ඉරාජ් කාරයා උගේ කාර් එක ගෙනාවේ යූට්යුබ් ඇඩ්ස් වලින් කියලා කතාවක් ගියා නේද? ආන් ඊයේ පෙරේදා ඉරජ්ම කියනවා ඌ ඒක ගෙනාවේ යූ ට්යුබ් සල්ලි වලින් නෙමේ, යූ කලින් එහෙම කිව්වේ කොල්ලෝ චූන් කරන්න කියල.

    ඇඩ්සෙන්ස් වලට වඩා අර ස්කෘවියා වගේ ෆ්‍රීලාන්ස් ග්‍රැෆික් වැඩක් ඉගෙන ගෙන කරනවා නං ඒක තව ස්ථාවරයි කියලා මට හිතෙන්නේ.

    Last edited:

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    උබ ඔය කියලා තියෙන එවුන් ගැන නං දන්නේ නා, හැබැයි ඉරාජ් කාරයා උගේ කාර් එක ගෙනාවේ යූට්යුබ් ඇඩ්ස් වලින් කියලා කතාවක් ගියා නේද? ආන් ඊයේ පෙරේදා ඉරජ්ම කියනවා ඌ ඒක ගෙනාවේ යූ ට්යුබ් සල්ලි වලින් නෙමේ, යූ කලින් එහෙම කිව්වේ කොල්ලෝ චූන් කරන්න කියල.

    ඇඩ්සෙන්ස් වලට වඩා අර ස්කෘවියා වගේ ෆ්‍රීලාන්ස් ග්‍රැෆික් වැඩක් ඉගෙන ගෙන කරනවා නං ඒක තව ස්ථාවරයි කියලා මට හිතෙන්නේ.

    :):):)
    Hoyanna puluwan bn. math hewwa. Hoyala ewa viyadam karanna auruddak dekai giye :P
    එහෙමද? ලංකාවෙ මේකෙන් මාසෙකට ලක්ෂ 2-3 හොයන උන් ඉන්නවද බං ඇත්තටම?:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනිවාර්යෙන්ම පුළුවන්. අව්රුද්දක අත්දැකීමෙන් කියන්නේ :yes::yes:
     
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    අනිවාර්යෙන්ම පුළුවන්. අව්රුද්දක අත්දැකීමෙන් කියන්නේ :yes::yes:

    තෑන්ක්ස් මචං රිප්ලයි එකට:love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පුලුවන් මම යුටියුබ් එකෙන් මාසෙට 70000 හොයලා තියෙනවා. .
    විව්ස් තියෙනවනම් වෙබ් වලිනුත් හොයතැකි. .
     
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    පුලුවන් බං එකෙන්ම :D
    Ela mchn:love:
    ammo ban fulltime oka karana ewun innawa ban ambanaka earn karana
    ehmda. Thanks mchn
    පුලුවන් මම යුටියුබ් එකෙන් මාසෙට 70000 හොයලා තියෙනවා. .
    විව්ස් තියෙනවනම් වෙබ් වලිනුත් හොයතැකි. .
    Ehmda bn. thanks bn reply walta:love:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පුලුවන් මම යුටියුබ් එකෙන් මාසෙට 70000 හොයලා තියෙනවා. .
    විව්ස් තියෙනවනම් වෙබ් වලිනුත් හොයතැකි. .

    Machn ube Post ekak dela thama man Adsens eka link kare YT ekata.... thanks

    • Like
    Reactions: Epoche97