Macho Dan YouTube Malaya approval denawada ban
Approval ganna dan nan amarui
Macho Dan YouTube Malaya approval denawada ban
පුලුවන් මම යුටියුබ් එකෙන් මාසෙට 70000 හොයලා තියෙනවා. .
විව්ස් තියෙනවනම් වෙබ් වලිනුත් හොයතැකි. .
Ela mchnBump..
Ela mchn.More than 5 - 6 lacks per month(pls dont PM)
![]()

elama
ela mchnbump
මම නම් max USD 200 මාසෙකට පුළුවන් උනේ. හැබැයි ඒ part time.
machan adsense walata udawwak karanna puluwanada ?අනිවාර්යෙන්ම පුළුවන්. අව්රුද්දක අත්දැකීමෙන් කියන්නේ![]()
Ela mchnපුලුවන් මචන්

content is the king
ඔන්න ඕක තියේනම් මචන් ලක්ෂ 10-20 උනත් ගේමක් නැහැ මාසෙට ,

උබ channal එකක් කරනවද
bump
bump
ඉස්සර හදපු චැනල් දෙකක් විතර තියෙනවා අවුරුදු ගානකින් අප්ඩේට් කරලා නෑ. . ඉන්කම් එකක් නෑ. .
දැන් යුටියුබ් එකෙන් ටිකක් අයින්වෙලා ඉන්නේ. .
මන් මේ මාස 4ට $15000ක් හොයලා තියෙයි
මාසෙකට $3000 ක් විතර මිනිමම් සෙට් වෙනවා
