ඇඩ්සෙන්ස් ආදායම

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
avatar568677_1.gif
 
  • Like
Reactions: Epoche97

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් max USD 200 මාසෙකට පුළුවන් උනේ. හැබැයි ඒ part time.
     
    • Like
    Reactions: Epoche97

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ channal එකක් කරනවද


    ඉස්සර හදපු චැනල් දෙකක් විතර තියෙනවා අවුරුදු ගානකින් අප්ඩේට් කරලා නෑ. . ඉන්කම් එකක් නෑ. .
    දැන් යුටියුබ් එකෙන් ටිකක් අයින්වෙලා ඉන්නේ. .
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28


    ඉස්සර හදපු චැනල් දෙකක් විතර තියෙනවා අවුරුදු ගානකින් අප්ඩේට් කරලා නෑ. . ඉන්කම් එකක් නෑ. .
    දැන් යුටියුබ් එකෙන් ටිකක් අයින්වෙලා ඉන්නේ. .

    Ela mchn
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    අලුතෙන් චැනල් එකක් හදල වීඩියෝ දැම්මට ඉස්සර වගේ විව්ස් එන්නෙ නෑනෙ බන්.කලින් නම් වීඩියෝ එකක් දාල දවසක් දෙකක් යද්දි අඩුම ගානෙ විව්ස් 10-15 ක්වත් එනවා දැන් ආසාවට එකක් වත් නෑ. අපි කොහෙ හරි ෂෙයාර් පාරක් දැම්මොත් ටිකක් එනවා එච්චරයි. යූ ටියුබ් එකෙන් අලුත් චැනල් වලට විව්ස් දෙන්න කිසිම සපොර්ට් එකක් නෑ නේද දැන්.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    මන් මේ මාස 4ට $15000ක් හොයලා තියෙයි :P
    මාසෙකට $3000 ක් විතර මිනිමම් සෙට් වෙනවා
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මන් මේ මාස 4ට $15000ක් හොයලා තියෙයි :P
    මාසෙකට $3000 ක් විතර මිනිමම් සෙට් වෙනවා

    සිරාවටමද මචං? උඹ Full time or part time ද කරන්නෙ?:love: