- ඇඩ්සෙන්ස් එකෙන් $100ට අඩු සල්ලි ගන්න හැටි -

badulal

Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    mageth dekak thiyenawa ekak more then 5 years .
    habai100$ gatthe aluthen hadapu ekakuth thiyenawa eke salli na parana eka thiyagena aluth eka close karala dammanam hari neda machan
    You must spread some Reputation around before giving it to ZoomLine again.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    අළුත් එකට ලොග් වෙයන් කැෆේ එකකින්, පස්සෙ ක්ලෝස් කරපන් :)
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    267
    37
    28
    මගේ බෑන් වෙච්ච යුටියුබ් දෙකක් තියනවා. ඇඩ්සෙන්ස් දෙකම එකම බෑන්ක් එකකට දාන්න බැරිද බං
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Ane owa cancel karanna epa yakkooooow mona aparadayakda :(:(

    oya cancel karana ekek innawa nam eka mata diyanko man salli dennam :)
    Youtube adsense ewa epa web walata dena non-hosted ekak one
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මගේ බෑන් වෙච්ච යුටියුබ් දෙකක් තියනවා. ඇඩ්සෙන්ස් දෙකම එකම බෑන්ක් එකකට දාන්න බැරිද බං
    ඉස්සෙල්ලා එකක් ගනින්,
    පස්සෙ ඒ සල්ලි වලින් වෙන එකවුන්ට් එකක් ඇරලා ඒකට දෙවෙනි එක ගනින් :)