yako ubata maaseta $300k madida??????????????????????????????

![]()
LOL. Owath adsense earnings da? machan. Look at my one.![]()
උඹේ ගොඩක් හොඳයි මචන්. මගේ නම් මාසෙකට $300ක් වගේ ලැබෙන්නෙ... මම කියලා දෙන්න කැමති නිසයි මේක දැම්මෙ. උඹත් කැමතිද දන්න ඒවා අපිටත් කියල දෙන්න?