වෙබ් සයිට් එකක් හදල ඒකට ඇඩ්සෙන්ස් ගන්න කොච්චර කල් යනවද මචන්ලා? You tube වල වගේ අදාළ limit එකකට ආවමද ඇඩ්සෙන්ස් ඇපෲවල් දෙන්නේ, නැත්නම් හදල ලිපි කීපයක් දැම්මම ඇපෲවල් ගන්න පුලුවන්ද?